හිමින් ගිහින් වෙච්ච accident එකක්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    කොච්චර විතර වේගෙන් ගිහින් ඇද්ද?

    කියට විතර වගේ ගියොත් safe ද?

    මාමනම් 80 වෙන් එහා යන්නේ නෑ. Average 60-70
     
    • Like
    Reactions: Spiderman.Ayya

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කොච්චර විතර වේගෙන් ගිහින් ඇද්ද?

    කියට විතර වගේ ගියොත් safe ද?

    මාමනම් 80 වෙන් එහා යන්නේ නෑ. Average 60-70
    රෙකෝඩ් වෙලා තියන වෙහිකල් එක යන්නේ 40 kmph.අරූ ආපු වේගෙ හිතාගනින්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    රෙකෝඩ් වෙලා තියන වෙහිකල් එක යන්නේ 40 kmph.අරූ ආපු වේගෙ හිතාගනින්.
    ඌ නම් 40 ට වඩා යනවා. Car එකකට 40 කියන්නේ දැනෙන්නේ වත් නෑ. මටනං පේන්නේ ඒ car එකක්ත් 60 වගේ යන්නේ.

    අහ් meter එක වැටෙනවා නේ. එහෙම ගත්තොත් අරූ 80වට වගේනේ එන්නේ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    modayo see drive karanawata hoda wade. anik ewun thamai mata penwanna bari chaly bike walata silencer gahagena kana ahenna nathuwa yanaewun. ape patthe hitiya podi pagayala set ekak rata light nathuwa arala yanawa. kurumbatti machine wage. ekaparrak dunna ekekuta kana pupuranna
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    හිමින් ගියාම කොහොමද පකෝ වාහන දෙකට කැඩෙන්නෙ
    රටම කන්න ආවද?
    Scale down කරලා අරන් තියෙන්නේ. මාන් දැක්ක කුබියෙක් කාර් එකක් තරම් ලොකු උනොත් ලැම්බෝගිනි යකට වඩා වේගෙන් යනවා කියලා දාලා තිබ්බා
     
    • Like
    Reactions: Nidarshana_k

    AnuradhaRa

    Well-known member
  • Scale down කරලා අරන් තියෙන්නේ. මාන් දැක්ක කුබියෙක් කාර් එකක් තරම් ලොකු උනොත් ලැම්බෝගිනි යකට වඩා වේගෙන් යනවා කියලා දාලා තිබ්බා
     
    • Haha
    Reactions: Nidarshana_k

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    2 k marila kiyala dakka
    කාර් එකේ උන් නේ ඒ

    Ow ban 2k down. elawapu ekaata awulak ne. passe seat ekey un dan wena lokeka race padinawa athi.

    oya video eka yata athi elawapu ekage video ekak. race padala ponna wesige puthal. ethana hitapu kiyanawaa mu kiyanawalu mu newilu elewwe kiyala
     

    nidarsha91

    Well-known member
  • Driver kolla visi wenawa mulinma drift ekedi. Uuta awulak na. passe dennama iwarai

    Ow ban 2k down. elawapu ekaata awulak ne. passe seat ekey un dan wena lokeka race padinawa athi.

    oya video eka yata athi elawapu ekage video ekak. race padala ponna wesige puthal. ethana hitapu kiyanawaa mu kiyanawalu mu newilu elewwe kiyala
    Uuta mokuth mathaka naa kiyanawalu ban. podi ekek
    ------ Post added on Aug 3, 2024 at 8:53 PM
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,071
    6,410
    113
    kandy
    Driver kolla visi wenawa mulinma drift ekedi. Uuta awulak na. passe dennama iwarai
    Na pora athule indala aran tynne mchn. Ekek pol gaha udin gihin bima watila, anith kena wena gahak udin gihin watila bimata. Gahe wadila thama car eka dekata kadila thiyenne
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඌ නම් 40 ට වඩා යනවා. Car එකකට 40 කියන්නේ දැනෙන්නේ වත් නෑ. මටනං පේන්නේ ඒ car එකක්ත් 60 වගේ යන්නේ.

    අහ් meter එක වැටෙනවා නේ. එහෙම ගත්තොත් අරූ 80වට වගේනේ එන්නේ
    80 - 100 වගේ තමා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කාලකන්නියෙක්...පකයලා හින්දා පයින් යන එවුනුත් අමාරුවේ..
     
    • Like
    Reactions: AnuradhaRa

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අහක යවුන් බේරිලා
    ආපු එවුන්ම මකබෑ කල රියදුරාට මාගෙ උත්තමාචාරය
    දැන් හොදයි
    ජීවිතේ ඉතුරු කාලෙවත් ගානකට යයිනෙ

    වෑන් එක අවුල් ඉතින්
    කොහෙවත් යන පොන්නයෙක් නිසා එ වාහනෙ ඩැමෙජ්