හිමි_නොවුණු_නෙතු_:love:

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හිමි_නොවුණු_නෙතු_:love:

    හිමි නොවුණු නෙතු ඇඳුනු සිතුවම් අරන්...
    සුසුමක් පුරා හෙව්වේ ඔය නිල් නුවන්...
    කඳුලකට අත වනන හදවත කොනින්..
    මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්..

    බැහැ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්...
    මට හරිම පාලුයි මගේ රත්තරන්...

    මේ සින්දුව මාරම ලස්සනයි නේද...කාලෙකින් අහපු ලස්සන සින්දුවක් මටනම්..බාචි ගේ වොයිස් එකත් එක්ක සින්දුව හොදටම වදිනවා...

    මට නම් මේක අහනකොට හිතෙන්නේ මේ සින්දුවේ කියන්නේ තමන් ආදරේ කරපු ගැහැණු ලමය මිය ගිහින්, ඒ මිනිය ලග ඉදන් තමන්ගේ දුක කියන පෙම්වතෙක් ගැන කියල :( එහෙම සීන් එකක් නේද?



    කට්ටිය අහල ඇතිනේ..ආයේ සැරයක් අහල බම්ප් එකක් දාගෙන යන්න...:yes: