අපිට හිම වැටෙන්න පටන් ගත්ත.
දැන් පට්ටම සීතලයි.
දැන් වෙලාව දවල් 12. දැනට උෂ්ණත්වය -1 හිම වැටෙනව මීදුම.
ලංකාව මතක් වෙනකොට දුවල යන්න හිතෙනව. ඒකයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ. මේ ෆොටෝ මම ගත්තෙ උදේ වැඩට එනකොට.
දැන් පට්ටම සීතලයි.
දැන් වෙලාව දවල් 12. දැනට උෂ්ණත්වය -1 හිම වැටෙනව මීදුම. ලංකාව මතක් වෙනකොට දුවල යන්න හිතෙනව. ඒකයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ. මේ ෆොටෝ මම ගත්තෙ උදේ වැඩට එනකොට.


