හිම සහ ජීවිතය.

firm hold

Active member
  • Oct 1, 2016
    72
    117
    33
    අපිට හිම වැටෙන්න පටන් ගත්ත. :( දැන් පට්ටම සීතලයි. :sorry: දැන් වෙලාව දවල් 12. දැනට උෂ්ණත්වය -1 හිම වැටෙනව මීදුම.

    ලංකාව මතක් වෙනකොට දුවල යන්න හිතෙනව. ඒකයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ. මේ ෆොටෝ මම ගත්තෙ උදේ වැඩට එනකොට. :)

    14925756_10157779435350442_8109334810245591352_n.jpg


    14937229_10157779432975442_4704139736621262096_n.jpg


    14937418_10157779434340442_8052588285265184383_n.jpg


    14947860_10157779435165442_4575956106032728258_n.jpg


    14980603_10157779432800442_517606700665949372_n.jpg


    15027364_10157779432055442_1955780080780432824_n.jpg


    15027509_10157779432445442_219723634200872803_n.jpg


    15027814_10157779434190442_3893282687703941990_n.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මච්න් ස්වීඩන් වලට ඉමිග්‍රෙට් වෙන්න පුලුවන්ද අපිට.?
     

    firm hold

    Active member
  • Oct 1, 2016
    72
    117
    33
    Sweden maruda ban? seethalanam koreawedi hondata winda danno danithi

    කොරියාවට මම ගිහින් නෑ, Sweden ලස්සන රටක් මචෝ ගිම්හාන කාලෙ එහෙම මාරම ලස්සනයි. දැනුත් ටිකක් ගුප්ත ලස්සනක් තියෙන්නෙ.. බලන බලන හැම පැත්තම සුදු පාට හිම විතරයි. :)

    මේ ලස්සන දැන් නෑ සහෝ.

    11058058_10156185013250442_6727878314273346758_n.jpg


    ඔයාලට කොච්චර අඩු වෙනවද? මෙහෙට - 15 එහා අඩු වෙනව.
     

    firm hold

    Active member
  • Oct 1, 2016
    72
    117
    33
    මච්න් ස්වීඩන් වලට ඉමිග්‍රෙට් වෙන්න පුලුවන්ද අපිට.?

    ඉගෙන ගන්න එහෙම දැන්නම් කට්ටිය එනවා. මම ඒ පැත්ත වැඩිය දන්නෙ නෑ. බොරු කියන්න ඕනෙ නෑ මාත් කාලයක් මෙහෙ හොරෙන් හිටියේ.
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,107
    365
    83
    ane ptta yako ubta pina na lassana balapiya parisare ammapa mn gyanm hima knwa bath knwa wage
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,603
    113
    Piliyandala
    කොරියාවට මම ගිහින් නෑ, Sweden ලස්සන රටක් මචෝ ගිම්හාන කාලෙ එහෙම මාරම ලස්සනයි. දැනුත් ටිකක් ගුප්ත ලස්සනක් තියෙන්නෙ.. බලන බලන හැම පැත්තම සුදු පාට හිම විතරයි. :)

    මේ ලස්සන දැන් නෑ සහෝ.

    11058058_10156185013250442_6727878314273346758_n.jpg


    ඔයාලට කොච්චර අඩු වෙනවද? මෙහෙට - 15 එහා අඩු වෙනව.

    -19 walata giya mama hitiya year eke... rate udatama wenna hitiye... ekai seethala wediyma.... anyway mageth loku amma kenek innawa Sweden bt apita chance na ban....:no::no:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,772
    1
    9,577
    113
    colombo
    මම නම් පට්ට ආසයි හීතලට, ඉර එළිය පට්ට අඩු අඳුරු සීතල හම්මා පට්ට ඕයි
     

    kpgtharaka

    Junior member
  • Mar 7, 2007
    94
    3
    8
    පින්තූර නං ලස්සනයි. ඔච්චර සීතලක ඉන්නව කිවුවමත් ඇඟ හිරිවැටෙනව වගේ.