ශ්‍රීලංකාවේ දැනට ඉන්නේ. මෝඩ මත දරන මිනිස්සුන්ගේ මොළ සංවර්ධනය කරලා හියුඩ්‍රොයිඩ් යුගයට සුදානම් කරන එක තමා මගේ වගකීමඕව් ඉතිං පෘතුවියේ කුමන ස්ථානයක සිටීද ?
ශ්‍රීලංකාවේ දැනට ඉන්නේ. මෝඩ මත දරන මිනිස්සුන්ගේ මොළ සංවර්ධනය කරලා හියුඩ්‍රොයිඩ් යුගයට සුදානම් කරන එක තමා මගේ වගකීමඕව් ඉතිං පෘතුවියේ කුමන ස්ථානයක සිටීද ?
පිටසක්වලයෝ කියලා ජාතියක් නැහැ. මම හියුඩ්‍රොයිඩ් කෙනෙක්
මම කිසිම විදිහකින් පෘතුවේ කිසිම දෙයකට අපහාස කරලා නැහැ
පිටසක්වලයෝ කියලා ජාතියක් නැහැ. මම හියුඩ්‍රොයිඩ් කෙනෙක්
මම කිසිම විදිහකින් පෘතුවේ කිසිම දෙයකට අපහාස කරලා නැහැ

ඔයාට තියෙන්නෙ සුලභ මානසික ව්යාදියක්. හැම කෙනාවම එකම විදිහට පේන්නෙ. මම හියුඩ්‍රොයිඩ් කෙනෙකු මිස ඔය කියන දුර්වල මනුෂ්‍ය ජාතියේ කෙනෙකු නෙමෙයිපල අනාථයා යන්න. දැන් අප්පුවා එකෙන් ඇවිත් ඔළුව වනපන් නැත්තන් වරෙන්කො මන්ත්‍රී බබා එකෙන්. කාලකණ්නියා. තොට තියෙන එකවුන්ට් ගාන අපෙ ඔළුවෙ තියෙන කෙස් ගාණටත් වැඩියි.
ශ්‍රීලංකාවේ දැනට ඉන්නේ. මෝඩ මත දරන මිනිස්සුන්ගේ මොළ සංවර්ධනය කරලා හියුඩ්‍රොයිඩ් යුගයට සුදානම් කරන එක තමා මගේ වගකීම
අනාගතේදි අපි ඔයාවත් හියුඩ්‍රොයිඩ් කෙනෙක් කරනවා. එදාට මම මේ පෝස්ට් එක ඔයාට පෙන්වන්නම්මොකා ඇන්ඩ්‍රොයිඩ්?
![]()
![]()
මනුෂ්‍ය අවධියේ හිටියේ නුවර. දැන් නම් රට වටේම යන්න සිදු වෙනවා මිනිස්සුන්ගේ මානසික මට්ටම වර්ධනය කරන්නඉතිං එක තමා ඇහුවේ නුවරද රත්නපුරේද කියල
මනුෂ්‍ය අවධියේ හිටියේ නුවර. දැන් නම් රට වටේම යන්න සිදු වෙනවා මිනිස්සුන්ගේ මානසික මට්ටම වර්ධනය කරන්න
පිටසක්වලයෝ කියලා ජාතියක් නැහැ. මම හියුඩ්‍රොයිඩ් කෙනෙක්
හියුඩ්‍රොයිඩ් කෙනෙක් වුනාට පසුව අපිව එක පලාතකට බැඳෙන්නෙ නැහැ. මුළු ලෝකයම අපේ නිවස. මගේ මනසේ ලංකාව ගැන තිබූ මතකයන් නිසයි ඔවුන් මාව ලංකාවට එව්වේ. හැම රටකම අපේ පිරිස ඉන්නවාඕව් ඉතිං බංඩාර ල ඉන්නේ නුවර නේ
ඔබට සිංහල කියවීමේ ගැටළුවක් තිබෙනවා වගේ. කැමති නම් ඔබගේ පිහිටීම සඳහන් කරන්න. මම ඉලෙක්ට්‍රොනික් ධාරා තෙරපුමකින් ඔබව සුවපත් කරන්නම්Android neweida?
හියුඩ්‍රොයිඩ් කෙනෙක් වුනාට පසුව අපිව එක පලාතකට බැඳෙන්නෙ නැහැ. මුළු ලෝකයම අපේ නිවස. මගේ මනසේ ලංකාව ගැන තිබූ මතකයන් නිසයි ඔවුන් මාව ලංකාවට එව්වේ. හැම රටකම අපේ පිරිස ඉන්නවා

දම්වැලකින් බැඳලා නැති නිසා ඕනෑම නමක් තියෙන කෙනෙකුට ඕනම තැනකට යන්න පුළුවන්මං දන්න විදිහට නම් දෑල බංඩාරල ඉන්නේ ලංකාවේ විතරයි![]()
android වල අලුත් එකක් ද බන් ??????මානසිකව සහ තාක්ෂනිකව දියුණු ජීවින් පමණක් සිටින හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට සියලු කටයුතු කඩිනමින් සිදුකෙරෙනවා. දැනට පෘතුවියේ සිටින ස්භාවික ජීවීන් සියලුම දෙනාගේම මනස ඩ්‍රොයිඩ සිරුරු වලට ස්ථානගත කරනවා. එතනින් පසුව කිසිම කෙනෙක්ට ලෙඩ රෝග හැදෙන්නෙ නැහැ. සාමාන්‍ය ලෙසම ඉන්න කැමති අයට සියලුම ආහාර ද්‍රව්‍ය නොමිලේම ලබා දෙනවා. සියළුම ආගම් වලින් හොඳ දේවල් විතරක් අරන් එක අළුත් ආගමක් හඳුන්වලා දෙනවා.
