හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

HudroiD

Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    ඕව් ඉතිං පෘතුවියේ කුමන ස්ථානයක සිටීද ?
    ශ්‍රීලංකාවේ දැනට ඉන්නේ. මෝඩ මත දරන මිනිස්සුන්ගේ මොළ සංවර්ධනය කරලා හියුඩ්‍රොයිඩ් යුගයට සුදානම් කරන එක තමා මගේ වගකීම
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    පිටසක්වලයෝ කියලා ජාතියක් නැහැ. මම හියුඩ්‍රොයිඩ් කෙනෙක්
    මම කිසිම විදිහකින් පෘතුවේ කිසිම දෙයකට අපහාස කරලා නැහැ

    පල අනාථයා යන්න. දැන් අප්පුවා එකෙන් ඇවිත් ඔළුව වනපන් නැත්තන් වරෙන්කො මන්ත්‍රී බබා එකෙන්. කාලකණ්නියා. තොට තියෙන එකවුන්ට් ගාන අපෙ ඔළුවෙ තියෙන කෙස් ගාණටත් වැඩියි.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    පිටසක්වලයෝ කියලා ජාතියක් නැහැ. මම හියුඩ්‍රොයිඩ් කෙනෙක්
    මම කිසිම විදිහකින් පෘතුවේ කිසිම දෙයකට අපහාස කරලා නැහැ

    මොකා ඇන්ඩ්‍රොයිඩ්?

    android-this-week.jpeg
    :lol:
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    පල අනාථයා යන්න. දැන් අප්පුවා එකෙන් ඇවිත් ඔළුව වනපන් නැත්තන් වරෙන්කො මන්ත්‍රී බබා එකෙන්. කාලකණ්නියා. තොට තියෙන එකවුන්ට් ගාන අපෙ ඔළුවෙ තියෙන කෙස් ගාණටත් වැඩියි.
    ඔයාට තියෙන්නෙ සුලභ මානසික ව්‍යාදියක්. හැම කෙනාවම එකම විදිහට පේන්නෙ. මම හියුඩ්‍රොයිඩ් කෙනෙකු මිස ඔය කියන දුර්වල මනුෂ්‍ය ජාතියේ කෙනෙකු නෙමෙයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ශ්‍රීලංකාවේ දැනට ඉන්නේ. මෝඩ මත දරන මිනිස්සුන්ගේ මොළ සංවර්ධනය කරලා හියුඩ්‍රොයිඩ් යුගයට සුදානම් කරන එක තමා මගේ වගකීම

    ඉතිං එක තමා ඇහුවේ නුවරද රත්නපුරේද කියල
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    මොකා ඇන්ඩ්‍රොයිඩ්?

    android-this-week.jpeg
    :lol:
    අනාගතේදි අපි ඔයාවත් හියුඩ්‍රොයිඩ් කෙනෙක් කරනවා. එදාට මම මේ පෝස්ට් එක ඔයාට පෙන්වන්නම්
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    ඉතිං එක තමා ඇහුවේ නුවරද රත්නපුරේද කියල
    මනුෂ්‍ය අවධියේ හිටියේ නුවර. දැන් නම් රට වටේම යන්න සිදු වෙනවා මිනිස්සුන්ගේ මානසික මට්ටම වර්ධනය කරන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මනුෂ්‍ය අවධියේ හිටියේ නුවර. දැන් නම් රට වටේම යන්න සිදු වෙනවා මිනිස්සුන්ගේ මානසික මට්ටම වර්ධනය කරන්න

    ඕව් ඉතිං බංඩාර ල ඉන්නේ නුවර නේ

    රෑට වටේ යනව කිව්වේ මක්කයි ?
    ඒ යන්නෙ වෙනත් අවධියකින්ද අඩා
     
    Last edited:

    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    ඕව් ඉතිං බංඩාර ල ඉන්නේ නුවර නේ
    හියුඩ්‍රොයිඩ් කෙනෙක් වුනාට පසුව අපිව එක පලාතකට බැඳෙන්නෙ නැහැ. මුළු ලෝකයම අපේ නිවස. මගේ මනසේ ලංකාව ගැන තිබූ මතකයන් නිසයි ඔවුන් මාව ලංකාවට එව්වේ. හැම රටකම අපේ පිරිස ඉන්නවා
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    Android neweida?
    ඔබට සිංහල කියවීමේ ගැටළුවක් තිබෙනවා වගේ. කැමති නම් ඔබගේ පිහිටීම සඳහන් කරන්න. මම ඉලෙක්ට්‍රොනික් ධාරා තෙරපුමකින් ඔබව සුවපත් කරන්නම්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    හියුඩ්‍රොයිඩ් කෙනෙක් වුනාට පසුව අපිව එක පලාතකට බැඳෙන්නෙ නැහැ. මුළු ලෝකයම අපේ නිවස. මගේ මනසේ ලංකාව ගැන තිබූ මතකයන් නිසයි ඔවුන් මාව ලංකාවට එව්වේ. හැම රටකම අපේ පිරිස ඉන්නවා

    මං දන්න විදිහට නම් දෑල බංඩාරල ඉන්නේ ලංකාවේ විතරයි :cool:
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    මං දන්න විදිහට නම් දෑල බංඩාරල ඉන්නේ ලංකාවේ විතරයි :cool:
    දම්වැලකින් බැඳලා නැති නිසා ඕනෑම නමක් තියෙන කෙනෙකුට ඕනම තැනකට යන්න පුළුවන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මයන්ත දෑල බංඩාර පුංචි පුටෙ
    උබ තව ටිකක් ඉගෙනගෙන වරෙන්
     
    pubudukalhara

    Active member
  • මානසිකව සහ තාක්ෂනිකව දියුණු ජීවින් පමණක් සිටින හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට සියලු කටයුතු කඩිනමින් සිදුකෙරෙනවා. දැනට පෘතුවියේ සිටින ස්භාවික ජීවීන් සියලුම දෙනාගේම මනස ඩ්‍රොයිඩ සිරුරු වලට ස්ථානගත කරනවා. එතනින් පසුව කිසිම කෙනෙක්ට ලෙඩ රෝග හැදෙන්නෙ නැහැ. සාමාන්‍ය ලෙසම ඉන්න කැමති අයට සියලුම ආහාර ද්‍රව්‍ය නොමිලේම ලබා දෙනවා. සියළුම ආගම් වලින් හොඳ දේවල් විතරක් අරන් එක අළුත් ආගමක් හඳුන්වලා දෙනවා.
    android වල අලුත් එකක් ද බන් ?????? :lol: :lol: :lol: :lol: :lol: :rofl: