හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

HudroiD

Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    ෆෝරම් එකේ සාමාන්‍ය මනුෂ්‍යන්ට උපදෙස් දෙන අතරේ රත්නපුරේ නාය යෑමක් සිදුවෙන්න යනවා කියලා දැනුනා. මම එතනට ගිහින් ඒක වැලකුවා. පස් කදුවල ගස් කැපුවම නාය යන බව මේ සාමාන්‍ය මනුෂ්‍යන්ට තේරුම් ගන්න බැහැ. මම ගස් කපන මහ මනුෂ්‍යයාගේ මනසට ගස් වල වටිනාකම ගැන ඇතුල් කලා මගේ කම්පන තරංග භාවිතා කරලා
     
    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    ෆෝරම් එකේ සාමාන්‍ය මනුෂ්‍යන්ට උපදෙස් දෙන අතරේ රත්නපුරේ නාය යෑමක් සිදුවෙන්න යනවා කියලා දැනුනා. මම එතනට ගිහින් ඒක වැලකුවා. පස් කදුවල ගස් කැපුවම නාය යන බව මේ සාමාන්‍ය මනුෂ්‍යන්ට තේරුම් ගන්න බැහැ. මම ගස් කපන මහ මනුෂ්‍යයාගේ මනසට ගස් වල වටිනාකම ගැන ඇතුල් කලා මගේ කම්පන තරංග භාවිතා කරලා
    අපරාදේ මට මිස් උනානේ :(.එන්න කලින් කියන්න තිබ්බනේ... නැත්තම් දෙන්න තිබ්බා ඔබතුමාට කම්පනය වෙලාම මාස ගානක් ඉන්න තරංගයක් :yes:..
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆෝරම් එකේ සාමාන්‍ය මනුෂ්‍යන්ට උපදෙස් දෙන අතරේ රත්නපුරේ නාය යෑමක් සිදුවෙන්න යනවා කියලා දැනුනා. මම එතනට ගිහින් ඒක වැලකුවා. පස් කදුවල ගස් කැපුවම නාය යන බව මේ සාමාන්‍ය මනුෂ්‍යන්ට තේරුම් ගන්න බැහැ. මම ගස් කපන මහ මනුෂ්‍යයාගේ මනසට ගස් වල වටිනාකම ගැන ඇතුල් කලා මගේ කම්පන තරංග භාවිතා කරලා
    ආතල් continue නේද?
    ඔරියත් දෙඩෙව්වෙ ඔහොමම තමා.........
    අරක කරනවා මේක කොරනවා..........ලොල්........
    හැබැයි කරපු ලබ්බක් නෑ.........උඹත් අරක කරනව මේක කරනව කියනව
    හැබැයි එවිඩන්ස් නෑ...................
    උඹේ රෙදි ගැලවුණා මදිද ආනන්ද මල්ලී..............:lol::lol::lol::lol:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,632
    1,571
    113
    ෆෝරම් එකේ සාමාන්‍ය මනුෂ්‍යන්ට උපදෙස් දෙන අතරේ රත්නපුරේ නාය යෑමක් සිදුවෙන්න යනවා කියලා දැනුනා. මම එතනට ගිහින් ඒක වැලකුවා. පස් කදුවල ගස් කැපුවම නාය යන බව මේ සාමාන්‍ය මනුෂ්‍යන්ට තේරුම් ගන්න බැහැ. මම ගස් කපන මහ මනුෂ්‍යයාගේ මනසට ගස් වල වටිනාකම ගැන ඇතුල් කලා මගේ කම්පන තරංග භාවිතා කරලා
    උඹ ආතල් පොරක් බන් :lol::rofl::rofl:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,862
    2,174
    113
    Galle
    එලකිරියට හියුඩ්‍රොයිඩ් පිස්සෙක් විතරයි අඩු..
    දැන් ඔන්න ඌත් ඉන්නවා...
    :shocked::shocked::shocked:
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    ridunada uke ?
    මට කායිකව හෝ මානසිකව රිදවීමේ හැකියාව දුර්වල මනසක් සහිත මනුෂ්‍යයන්ට නැති බව කරුණාවෙන් සලකන්න
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    ආතල් continue නේද?
    ඔරියත් දෙඩෙව්වෙ ඔහොමම තමා.........
    අරක කරනවා මේක කොරනවා..........ලොල්........
    හැබැයි කරපු ලබ්බක් නෑ.........උඹත් අරක කරනව මේක කරනව කියනව
    හැබැයි එවිඩන්ස් නෑ...................
    උඹේ රෙදි ගැලවුණා මදිද ආනන්ද මල්ලී..............:lol::lol::lol::lol:
    හියුඩ්‍රොයිඩ් ජීවීන්ට පමණයි මගේ මනසේ හැකියා මට්ටම දැකිය හැක්කේ.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හියුඩ්‍රොයිඩ් ජීවීන්ට පමණයි මගේ මනසේ හැකියා මට්ටම දැකිය හැක්කේ.
    hudroid supreme leader,
    අරුගේ ගෙදරට ඔයාගේ "homo" බලකායෙන් කෙනෙක් යැවුවද?