එළකිරි කොල්ලෙක්;14182738 said:
අලුත් එකෙක් අලුත් එකෙක්



මොන ඔරි ද බන් , ඔරිය කැලේ දැන්, අලුත්ම හිට් එක හියුව....




අනිවා අක්කේසුදු රෝස;14182971 said:අනේ කාලේ වනේ වාසේ....... ඔරියන්තුමා විශ්‍රාම ගියේ ඔයාට පුටුව බාරදීල වගේ.....![]()

supreme leader ge copy ekak ewillahomo supreme leader giya giyamai...![]()

අපරාදේ මට මිස් උනානේෆෝරම් එකේ සාමාන්‍ය මනුෂ්‍යන්ට උපදෙස් දෙන අතරේ රත්නපුරේ නාය යෑමක් සිදුවෙන්න යනවා කියලා දැනුනා. මම එතනට ගිහින් ඒක වැලකුවා. පස් කදුවල ගස් කැපුවම නාය යන බව මේ සාමාන්‍ය මනුෂ්‍යන්ට තේරුම් ගන්න බැහැ. මම ගස් කපන මහ මනුෂ්‍යයාගේ මනසට ගස් වල වටිනාකම ගැන ඇතුල් කලා මගේ කම්පන තරංග භාවිතා කරලා
.එන්න කලින් කියන්න තිබ්බනේ... නැත්තම් දෙන්න තිබ්බා ඔබතුමාට කම්පනය වෙලාම මාස ගානක් ඉන්න තරංගයක්
..ආතල් continue නේද?ෆෝරම් එකේ සාමාන්‍ය මනුෂ්‍යන්ට උපදෙස් දෙන අතරේ රත්නපුරේ නාය යෑමක් සිදුවෙන්න යනවා කියලා දැනුනා. මම එතනට ගිහින් ඒක වැලකුවා. පස් කදුවල ගස් කැපුවම නාය යන බව මේ සාමාන්‍ය මනුෂ්‍යන්ට තේරුම් ගන්න බැහැ. මම ගස් කපන මහ මනුෂ්‍යයාගේ මනසට ගස් වල වටිනාකම ගැන ඇතුල් කලා මගේ කම්පන තරංග භාවිතා කරලා




උඹ ආතල් පොරක් බන්ෆෝරම් එකේ සාමාන්‍ය මනුෂ්‍යන්ට උපදෙස් දෙන අතරේ රත්නපුරේ නාය යෑමක් සිදුවෙන්න යනවා කියලා දැනුනා. මම එතනට ගිහින් ඒක වැලකුවා. පස් කදුවල ගස් කැපුවම නාය යන බව මේ සාමාන්‍ය මනුෂ්‍යන්ට තේරුම් ගන්න බැහැ. මම ගස් කපන මහ මනුෂ්‍යයාගේ මනසට ගස් වල වටිනාකම ගැන ඇතුල් කලා මගේ කම්පන තරංග භාවිතා කරලා



මට කායිකව හෝ මානසිකව රිදවීමේ හැකියාව දුර්වල මනසක් සහිත මනුෂ්‍යයන්ට නැති බව කරුණාවෙන් සලකන්නridunada uke ?
හියුඩ්‍රොයිඩ් ජීවීන්ට පමණයි මගේ මනසේ හැකියා මට්ටම දැකිය හැක්කේ.ආතල් continue නේද?
ඔරියත් දෙඩෙව්වෙ ඔහොමම තමා.........
අරක කරනවා මේක කොරනවා..........ලොල්........
හැබැයි කරපු ලබ්බක් නෑ.........උඹත් අරක කරනව මේක කරනව කියනව
හැබැයි එවිඩන්ස් නෑ...................
උඹේ රෙදි ගැලවුණා මදිද ආනන්ද මල්ලී..............![]()
hudroid supreme leader,හියුඩ්‍රොයිඩ් ජීවීන්ට පමණයි මගේ මනසේ හැකියා මට්ටම දැකිය හැක්කේ.