හිරමනය ගැන....

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    පොඩ්ඩක් එන්නකෝ..... තිය තිය බලන් නැතුව

    මේකයි කතාව එහෙනම්. අපි හැමෝම මොනාව හරි කෑමක් හදන කොට එකට පොල් දානවා නේ එකට පොල් ගන්න වෙනවා එකට තමා මේ බයානක ආයුධය බාවිතා කරන්නේ...
    එකට කියන්නේ හිරමනය කියලා..:lol::lol::lol:

    මට මේක නෙවේ කියන්න ඕනි උනේ ඔයාලගේ ගෙදර පොල් ගන්න බවිත කරන්නේ මොන වගේ හිරමනයක් ද(මෙතන බොරු කියන්න හදන්න එපා හැම ගෙදරම ඕකක් තියනවමයි .... මොකද හැමෝම පිටි කල පොල් කිරි නෙවේ නේ පාවිච්චි කරන්නේ :nerd::nerd::nerd: )

    මට දැන ගන්න ඕනි මොන වර්ගයේ හිර්මනා ද ඔයාලා බාවිතා කරලා තියෙන්නේ කියලා සහා ඒවාගේ හොද නරක ඒවගේම අදහස් තියෙ නම් වැඩි දියුණු වෙන්න ඕනි දේවල්.
    විදුලියෙන් වැඩ කරන ඒවාත් බාවිතා කරනවද කියලත් ඒ වගේම චායා රුපයක් දන්න බැරි නම් ඒ මොඩල් එකේ පින්තුරයක් හරි දානවා ද?

    පොල් ගාන්න ගිහින් වුන සිද්දි එහෙමත් කියන්න අපිත් ආසයි දැනගන්න (සිස්ථ සම්පන්න ඒවා හොදේ)

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හිරමන නැහැ මචෝ, අපි කරන්නේ පිහියෙන් පොල් කෑලි කපල බ්ලෙන්ඩර් කරලා ගන්නවා...:D:D

    විහිළුවක් කලේ, ඕදිරිස් හිරමණයක් තියේ. කරකවන එකක්, වැඩි විස්තර දන්නේ නැත, මොකද අපි පොල්ගානවා කියලයැ...
     
    • Like
    Reactions: thilihare

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    බංකු හිරමනයක්.
     
    • Like
    Reactions: thilihare

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    හිරමන නැහැ මචෝ, අපි කරන්නේ පිහියෙන් පොල් කෑලි කපල බ්ලෙන්ඩර් කරලා ගන්නවා...:D:D

    විහිළුවක් කලේ, ඕදිරිස් හිරමණයක් තියේ. කරකවන එකක්, වැඩි විස්තර දන්නේ නැත, මොකද අපි පොල්ගානවා කියලයැ...

    hikzzzzzzzzzzz ha ha elazzzzzzz
    Thank youuuuuuuuuuuuu
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    issara thibba meseta set karala atha karakawana item eka..eka kaduna..dan aye ara parana idegena gaana ekak thamai pawichchi karanne :D
    Elazzzzzzzzzzzz
    Thank youuuuuu :D

    ජින්තුවා;18408270 said:
    electric එකක් තියනව හැබැයි ඒකෙන් පොල් ගාන්නෙ තාත්තයි මමයි විතරයි.

    E kiyanne eka Kanthawakata Bawitha karanna ba nattham Eka awadanam kiyana eka neda
    Puluwan nam photo 1 k ho model 1 Ewandakooooo

    මටත් ඒ බවනම් පේනවා , කරකවා කරකවා ගානවා කියල
    :lol:
    Hikzzzzzz Asaii ne karakawa karakawa ganna ane mage kata :D
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    MAQ647c.png