පොඩ්ඩක් එන්නකෝ..... තිය තිය බලන් නැතුව
මේකයි කතාව එහෙනම්. අපි හැමෝම මොනාව හරි කෑමක් හදන කොට එකට පොල් දානවා නේ එකට පොල් ගන්න වෙනවා එකට තමා මේ බයානක ආයුධය බාවිතා කරන්නේ...
එකට කියන්නේ හිරමනය කියලා..

මට මේක නෙවේ කියන්න ඕනි උනේ ඔයාලගේ ගෙදර පොල් ගන්න බවිත කරන්නේ මොන වගේ හිරමනයක් ද(මෙතන බොරු කියන්න හදන්න එපා හැම ගෙදරම ඕකක් තියනවමයි .... මොකද හැමෝම පිටි කල පොල් කිරි නෙවේ නේ පාවිච්චි කරන්නේ

)
මට දැන ගන්න ඕනි මොන වර්ගයේ හිර්මනා ද ඔයාලා බාවිතා කරලා තියෙන්නේ කියලා සහා ඒවාගේ හොද නරක ඒවගේම අදහස් තියෙ නම් වැඩි දියුණු වෙන්න ඕනි දේවල්.
විදුලියෙන් වැඩ කරන ඒවාත් බාවිතා කරනවද කියලත් ඒ වගේම චායා රුපයක් දන්න බැරි නම් ඒ මොඩල් එකේ පින්තුරයක් හරි දානවා ද?
පොල් ගාන්න ගිහින් වුන සිද්දි එහෙමත් කියන්න අපිත් ආසයි දැනගන්න (සිස්ථ සම්පන්න ඒවා හොදේ)
මේකයි කතාව එහෙනම්. අපි හැමෝම මොනාව හරි කෑමක් හදන කොට එකට පොල් දානවා නේ එකට පොල් ගන්න වෙනවා එකට තමා මේ බයානක ආයුධය බාවිතා කරන්නේ...
එකට කියන්නේ හිරමනය කියලා..

මට මේක නෙවේ කියන්න ඕනි උනේ ඔයාලගේ ගෙදර පොල් ගන්න බවිත කරන්නේ මොන වගේ හිරමනයක් ද(මෙතන බොරු කියන්න හදන්න එපා හැම ගෙදරම ඕකක් තියනවමයි .... මොකද හැමෝම පිටි කල පොල් කිරි නෙවේ නේ පාවිච්චි කරන්නේ

)මට දැන ගන්න ඕනි මොන වර්ගයේ හිර්මනා ද ඔයාලා බාවිතා කරලා තියෙන්නේ කියලා සහා ඒවාගේ හොද නරක ඒවගේම අදහස් තියෙ නම් වැඩි දියුණු වෙන්න ඕනි දේවල්.