හිරාන් අබේසේකර

signshop

Well-known member
  • May 30, 2011
    12,186
    8,906
    113
    Dubai
    අපේ කොල්ලෙක් ජාත්‍යන්තර සම්මාන උලෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයක් හිමි කර ගනී

    Olivier Awards 2022​


    "මට උඹලා එක්ක ඉන්න තිබුනා නම් හොඳයි. මචන් මම උඹලට ආදරෙයි ජයවේවා"





    1:16:08 ඉඳලා බලන්න
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,906
    113
    Dubai
    "මට උඹලා එක්ක ඉන්න තිබුනා නම් හොඳයි. මචන් මම උඹලට ආදරෙයි. ජයවේවා"

    පට්ට කොල්ලෙක්. International Stage එකක මෙහෙම කියන එකත් මාර ගැම්මක් බන්