හිරාන් එරංග ගැන යම් තොරතුරක් දන්නවානම්

Athugala

Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    බම්ප් එකකින් හරි කට්ටිය සහයෝගයක් දෙන්න ආරන්චියක් ලැබෙනකම්

    aranchiyak thiyenawa ban. confirm nehe thama . dead body ekak hamba wela thiyenawa parakkrama samudrayen dress nam ewa wagelu body eka damagely.DNA check karala kiyai hari news ekak.
    meka nowenna kiyala wish karamu :no::no::no::no::no:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,067
    3,791
    113
    මුහුද පැත්තේ..
    මචන්ලා එයා නැතිවෙලා:(:( මටත් දැන් තමයි නිව්ස් එක අවේ එයා පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයට පැනල සිය දිවි හානි කරගෙන කියල ආරන්චිය, පොලොන්නරුවේ හොස්පිටල් එකේ අධි ශීතකරන නැති නිසා බොඩි එක හොදටම නරක් වෙලා අදුන ගන්නම බැරිවෙන්න එත් බොඩි එක ගොඩ ගත්ත වෙලාවේ ගත්ත පින්තූර වලින් තමයි අදුනගෙන තියෙන්නෙ අවසන් කටයුතු හෙට වැලිගමදි කියල තමයි ආරන්චිය:(:(:(

    එලකිරිකේ යලුවෝ ගොඩක් අය උදව් කලා බම්ප් දීල කමෙන්ට් දාලා මේ ත්රේඩ් එක උඩින්ම තියගන්න මෙයා ගැන ආරන්චියක් ලැබෙනකම් ඒ උදව් කල සියලු දෙනාටම බොහොම ස්තූතියි...
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මචන්ලා එයා නැතිවෙලා:(:( මටත් දැන් තමයි නිව්ස් එක අවේ එයා පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයට පැනල සිය දිවි හානි කරගෙන කියල ආරන්චිය, පොලොන්නරුවේ හොස්පිටල් එකේ අධි ශීතකරන නැති නිසා බොඩි එක හොදටම නරක් වෙලා අදුන ගන්නම බැරිවෙන්න එත් බොඩි එක ගොඩ ගත්ත වෙලාවේ ගත්ත පින්තූර වලින් තමයි අදුනගෙන තියෙන්නෙ අවසන් කටයුතු හෙට වැලිගමදි කියල තමයි ආරන්චිය:(:(:(

    එලකිරිකේ යලුවෝ ගොඩක් අය උදව් කලා බම්ප් දීල කමෙන්ට් දාලා මේ ත්රේඩ් එක උඩින්ම තියගන්න මෙයා ගැන ආරන්චියක් ලැබෙනකම් ඒ උදව් කල සියලු දෙනාටම බොහොම ස්තූතියි...

    :(:(:(:(
    RIP
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    harima dukbara siddhiyak... Ohuge jeewithe.. Ohuma ahima karagaththatata :(.. mata nam harima dukai... ohuta allage pihitai