paper walath dala thiyenne live @ 8 walath demma.
elakiri eke IT karana un ennawane class waladi ehema dekala thiyena aya athi kiyala meketh demme mokada IT karana un paper ekak TV balana ewun nemene one welawaka net ekene
තාම තොරතුරක් නැද්ද මචන්..
paper walath dala thiyenne live @ 8 walath demma.
elakiri eke IT karana un ennawane class waladi ehema dekala thiyena aya athi kiyala meketh demme mokada IT karana un paper ekak TV balana ewun nemene one welawaka net ekene
බම්ප් එකකින් හරි කට්ටිය සහයෝගයක් දෙන්න ආරන්චියක් ලැබෙනකම්

aranchiyak thiyenawa ban. confirm nehe thama . dead body ekak hamba wela thiyenawa parakkrama samudrayen dress nam ewa wagelu body eka damagely.DNA check karala kiyai hari news ekak.
meka nowenna kiyala wish karamu![]()

මටත් දැන් තමයි නිව්ස් එක අවේ එයා පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයට පැනල සිය දිවි හානි කරගෙන කියල ආරන්චිය, පොලොන්නරුවේ හොස්පිටල් එකේ අධි ශීතකරන නැති නිසා බොඩි එක හොදටම නරක් වෙලා අදුන ගන්නම බැරිවෙන්න එත් බොඩි එක ගොඩ ගත්ත වෙලාවේ ගත්ත පින්තූර වලින් තමයි අදුනගෙන තියෙන්නෙ අවසන් කටයුතු හෙට වැලිගමදි කියල තමයි ආරන්චිය

මචන්ලා එයා නැතිවෙලාමටත් දැන් තමයි නිව්ස් එක අවේ එයා පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයට පැනල සිය දිවි හානි කරගෙන කියල ආරන්චිය, පොලොන්නරුවේ හොස්පිටල් එකේ අධි ශීතකරන නැති නිසා බොඩි එක හොදටම නරක් වෙලා අදුන ගන්නම බැරිවෙන්න එත් බොඩි එක ගොඩ ගත්ත වෙලාවේ ගත්ත පින්තූර වලින් තමයි අදුනගෙන තියෙන්නෙ අවසන් කටයුතු හෙට වැලිගමදි කියල තමයි ආරන්චිය
එලකිරිකේ යලුවෝ ගොඩක් අය උදව් කලා බම්ප් දීල කමෙන්ට් දාලා මේ ත්‍රේඩ් එක උඩින්ම තියගන්න මෙයා ගැන ආරන්චියක් ලැබෙනකම් ඒ උදව් කල සියලු දෙනාටම බොහොම ස්තූතියි...