හිරිකිතම_දේශපාලන ප්‍රතිරූපය

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හිරිකිතම_දේශපාලන ප්‍රතිරූපය

    එළියේ ඉදං එබෙන්නැතුව වර ඇතුලට. නැත්තං අළුත් ව්‍යවස්ථාවෙන් යවනවා තෝ අපායට...


    අද උදේ නැගිට්ටවෙලේ ඉදලා සුපුරුදු ගතිය නැතුව මොකක්දෝ රැවටිච්ච ජිවිතයක අපි හැමෝම ජීවත්වෙන්නේ කියල හිතුනා.. ඕක ඉස්සෙල්ලම පවුල් වාදයට ලක්වෙලා ඊටපස්සේ දේශපාලනීකරණය උනා උදේ පාන්දර දැකපු පලවෙනි FB පොස්ටුවෙන්.


    ඉතිං අපි හැමෝම හොද දේශපාලන චරිත ගැන අහලා තියනවා.. වර්ණනා කරලත් තියනවා. මොනතරං හොදකලත් වැරද්දක් කලොත් හරි අනුමත කලොත් හරි එම පාලකයාව විවේචනය කරලත් තියනවා.

    හැබැයි ඔය ඔක්කොම අතරේ ඉන්නවා ඉතාම සූක්ෂම, කපටි, පිළිකුල් සහගත, අනුන්ගේ පහනින් එළිය බලන කොටසකුත්.

    හිරිකිත දේශපාලයේ යෙදෙන මිනිසුන් කොටසක්. ඇත්තටම ඔවුන් හිරිකිතයි.

    (පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොර විය යුතුයි.)
    ඔබේ අවංක අදහස් අනුව ඔවුන් කව්ද?


    9-mervin.jpg


    sb_dissanayake.gif


    11.jpg


    images


    images


    ඇත්තටම මොවුන් දේශපාලනයේ සිටිය යුතුද?

    අවංකවම මුන්ගෙන් රටට ඇති සෙතේ මොකක්ද?

    ඔබේ අදහස් සහ මෙවන් පුද්ගලයින් මේ ත්‍රෙඩ් එකේ සදහන් කරන්න.. සංවාදයට විවුර්තයි..
    පුද්ගලික වාසි තකා රටේ අනාගතය විනාශකිරීමට කිසිම අයුරකින් ඔබේ වටිනා චන්දය භාවිතා නොකරන්න...
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    asfgsdfg.jpg

    කොටියෙක්ට රිදිලද මන්දා...

    මගේ තුන්කාල දැක්කේ කටේ දාගත්ත වෙලේද ? නම නොදා චන්ඩි වෙන උබලා වගේ නපුංසකයෝ.. බලපන් ගනන්කරලා කොටු කීයක් තියනවද කියලා. ඕක රතු කරන්න උබට තියා උබේ තාත්ත ආවත් බෑ. තව ෆේක් 30ක් 40ක් හදන් තවටිකක් රේප් කපන්න try එකක් දීපන්...

    උබලා වගේ නයට කහින බත්බැලයෝ ඉන්නකං මේරටේ කාලකන්නි පාර්ලිමේන්තු යනවා..
     
    • Like
    Reactions: Thoppi_Chaminda