හිරුට ජය වේවා....

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
මේකයි මට මේකට දැන් කට්ටිය බරටම බයින්න පුළුවන්.හරි කමක් නැ මම මගේ යුතුකමක් ඉෂ්ට කරන්නේ... ආරෂ් අපු Concert එකට නිකන් මම thred එකක් එහෙම දැම්ම කොහොමහරි එක නිකන් දැකල කව්රුන් හෝ කෙනෙක් මට කතා කර..මන් මෙතන නම කියන එක හරි නැ කියල හිතුන...ඉතින් එය මාව කොහෙත්ම දන්නෙත් නැ...ඒ කෙසේ වෙතත් එය කිව්වා මට ප්‍රවේශ පත්‍ර දෙන්නම් කියල Concert එක බලන්න..ඕනනං මාව බයිට් කරන්නත් තිබ්බ ඉතින් බොරු කියල එත එහෙම කරේ නැ.. ..ඉතින් මන් එයාව විස්වාස කරලා එයාලගේ කාර්යලේටම ගිය ඒ කිව්වේ ඔව් ඔව් හිරු FM එකේ කාර්යාලයට තමා..ඉතින් ගිහින් හිටියම මට එයාගේ යාලුවෙක් ඇවිත් ,එයා කිව්වා කියල ඒ කිව්වේ කලින් කියපු කෙනා...අන්න එය කිව්වා කියල මට මගේ Ticket එක ගන්න පුළුවන් උන..මට මාර Happy...මොන උනත් මේ රටේ ඇත්තටම හොඳ මිනිස්සුත් ඉන්නවා...සමහරු මන දැක්ක ගොසිප් වෙබ් සයිට් වල එහෙම හිරු ඒකෙන අර නිකන් දුන්නු 2000 ඒවා නෙමේ 1000 ඒවා කියල එහෙම නිකන් දාල තිබ්බ.. එක මේ කොහෙහරි මානසික පිස්සෙක් නිකන් ප්‍රසිද්දි වෙන්න කරපු වැඩක වගේ පෙන්නේ...අනික ගොසිප් කාරයන්ටත් වෙන වැඩ නැනේ...අනුන්ගේ කුනුයි ඔපාදුඋපයි හොයන්නේ එකනෙත් ගොසිප් කියන්නේ... මොන උනත් හිරු එකේ උන පට්ට..පට පට... කියපු දේ ඒ විදියටම කර...නියමයි..අහ මේ කියන්න ඕන මම හිරු FM එකේ වැඩ කරන කෙනෙක්නම් නෙමේ... හරිද නැත්තම් කියයි මේ හිරු එකෙන්ම මේ Thred දානවා කියල..මගේ වෙන Thred බලපුවම තේරෙයි මම කව්ද කියල...එල එල හිරු එකට ජය වේවා...අහ ලගන්දී ඒ කිව්වේ වැඩි ඈතක නෙමේ ඒ එන හිරු TV එකට අපේ උණුසුම් සුභ පැතුම්...
 
  • Like
Reactions: rusaku

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අරාශ් එන්න කලින් බැන බැන හිටියා කුඩු දුමින්දගෙ රේඩියෝව කියලා. නිකං ටිකට් එකක් දුන්නාට පස්සෙ දැං ජය වේවා ලූ..
     
    • Like
    Reactions: sandunhiran

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අරාශ් එන්න කලින් බැන බැන හිටියා කුඩු දුමින්දගෙ රේඩියෝව කියලා. නිකං ටිකට් එකක් දුන්නාට පස්සෙ දැං ජය වේවා ලූ..
    :lol::lol:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    අරාශ් එන්න කලින් බැන බැන හිටියා කුඩු දුමින්දගෙ රේඩියෝව කියලා. නිකං ටිකට් එකක් දුන්නාට පස්සෙ දැං ජය වේවා ලූ..
    :lol::oo:
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    අරාශ් එන්න කලින් බැන බැන හිටියා කුඩු දුමින්දගෙ රේඩියෝව කියලා. නිකං ටිකට් එකක් දුන්නාට පස්සෙ දැං ජය වේවා ලූ..

    ane pala yako yanna kiyapan balannna koheda mama banala thiyenne eka post ekak pennapan mama elakiriyen ain wenawa anna edata..yako hiru fm kiyanne man aasama chanel eka yako....
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    අනේ බන් අරෂ් මහලොකු එකද බන් මම නම් සත පහකට ගණන් ගන්නේ නැ ඔන්න පිට්බුල් වගේ උන් එනේවනම් තම හොද මොකද කට්ටිය කියන්නේ එකොන්ට එන්න දුන්නෙත් නැ මේ යක්කු කොන්ද පන නැති අරෂ් ගේනවා අනික මු ශෝව් එක කරලත් තියෙන්නේ 1.30 විතර ද කොහිද බොරු සොබනේ
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹට පට්ට ලිවීමෙ හැකියාවක් නං තියෙනවා ..............
    එයා ආව නම කියන එක හරි නෑ කාර්යාලෙට ගියාම එයාගෙ යාළුවා මෙයා ආව
    එය කිව්වෙ කලින් කෙනාට මෙයා කිව්වෙ එයාගෙ යාළුවට....etc
     
    Last edited:

    Mal Babi

    Member
    Nov 23, 2011
    44
    5
    0
    අරාශ් එන්න කලින් බැන බැන හිටියා කුඩු දුමින්දගෙ රේඩියෝව කියලා. නිකං ටිකට් එකක් දුන්නාට පස්සෙ දැං ජය වේවා ලූ..
    apoi maara nondiyane hamesh koluwo :lol::lol:
     
    Mal Babi

    Member
    Nov 23, 2011
    44
    5
    0
    උඹට පට්ට ලිවීමෙ හැකියාවක් නං තියෙනවා ..............
    එයා ආව නම කියන එක හරි නෑ කාර්යාලෙට ගියාම එයාගෙ යාළුවා මෙයා ආව
    එය කිව්වෙ කලින් කෙනාට මෙයා කිව්වෙ එයාගෙ යාළුවට....etc
    :rofl:
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    අනේ බන් අරෂ් මහලොකු එකද බන් මම නම් සත පහකට ගණන් ගන්නේ නැ ඔන්න පිට්බුල් වගේ උන් එනේවනම් තම හොද මොකද කට්ටිය කියන්නේ එකොන්ට එන්න දුන්නෙත් නැ මේ යක්කු කොන්ද පන නැති අරෂ් ගේනවා අනික මු ශෝව් එක කරලත් තියෙන්නේ 1.30 විතර ද කොහිද බොරු සොබනේ

    ඒ උඹේ පෞද්ගලික මතයනේ කොල්ලෝ...උඹ උ මහා ලොකු එකද කියල අහන්නේ කුහක කමටනේ කොල්ලෝ...අනික උ මචන් ෂෝ එක පටන් ගත්තේ 10.30 වගේ...උඹත් ගොසිප් කාරයෙක්ද කොහෙද...බොරු බේගල් අදින්න එපා බන
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    උඹට පට්ට ලිවීමෙ හැකියාවක් නං තියෙනවා ..............
    එයා ආව නම කියන එක හරි නෑ කාර්යාලෙට ගියාම එයාගෙ යාළුවා මෙයා ආව
    එය කිව්වෙ කලින් කෙනාට මෙයා කිව්වෙ එයාගෙ යාළුවට....etc

    කොහෙද යකෝ ඔහොම තියෙන්නේ....පරය.. :පි