හිරුණිකාගේ මේ කතාවේ ඇත්තක් තියෙනවා නේද?

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඒක හරි.. ඒත් මෙතන මෙයා මොකද්ද කරන්න කියන්නේ.
    මට තේරුන විදියට මෙතන හිරුනිකා කතාකරේ දේසපාලුවන්ගේ පැත්තේ ඉදන්. . දේසපාලුවන්ට සමාජයේ නැතිවෙලායන පිලිගැනීමට විරුද්දව. උන් ඒ පිලිගැනිමට ආසයි.
    ඕන එකෙක්ට විරෝදතා වලට එන්න පුලුවන් . ඒක නවත්තන්න ඕන නෑ.
    මෙයා කියපු සමහර දේවල් නම් ගැපෙන්නේ නෑ.. ප්‍රචන්ඩ වෙන්න එපා කියපු එක හරි. ඒක කියල වයලන්ස් නැතුව ටිකක් විනෝදෙන් කරපු උන්ට කියනව “ඕව මොන විරෝදතාද” කියල.. මෙයාට පොඩි හිතේ අමාරුවට කරපු කතාවක් කියල මටනම් තේරුනේ..
    හිතේ අමාරුවක් ඇති මචන්. එලෙව්වනේ. මේකේ රෙදි නැතුව කඩේ ගියපු එවුනුත් සමාවෙන්න කියපු ගමන් උඩ දාගන උන්ව පිලිගන්නවා නම් මුන්ව එලොපු එක මම පිළිගන්නේ නැහැ. පොඩ්ඩක් බලපන් තිස්ස ජනනායකය. දැන් උනුත් උපදදෙස් දෙනවා අරගලේට. හිතපන්කෝ ඉතින්.

    විනෝදෙන්ම කරනවා කියන සින්ච එකට මම උඩින් video එකක් දැම්ම. මට එක දකිද්දී අව්ල් ගියා කියපන්කො. මොකද මාත් උදේ රැලියකට ගිහින් උගුර කඩාගන අවේ. මම වගේ වෙන්න ඕනේ නැහැ. අව්ලක් නැහැ ආතල් ඕනේ. මට හැබැයි අරක දකිද්දී හෙනම අව්ල්. මන් දන්නේ නැහැ ඇයි කියල. උඹත් බලපන්.

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    You are spreading the negative vibe all around here. I have no idea what is satisfaction you are getting. I also don't like the JVP concept but this is not the time to talk about their political view of theirs. All should be gathered as one goal. You are trying to divide people.

    What erozan does and what you do I don't see much of a difference.

    But Erozan shows his true colors and people see him. But you are just hiding you are point and trying to manipulate people's heads. That is the worst.

    I'm not manipulating anyone. You can think on your own and do what you want. But before doing anything stupid, remember there is a point once you cross can never come back ;)

    Stay away from violence and exercise your freedom to protest. Remember this doesn't give right to hurt anyone.
     
    • Like
    Reactions: xengine

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,834
    3,859
    113
    USA
    1987-1989 සිද්ද උන දේවල් ගැන අහලවත් නැද්ද ? ඉස්සරවෙලාම පටන් ගත්තෙ මේ වගේම රැල්ලක්. එක එකා බැස්ස පාරට. ගොඩක් එවුන්ට ගානක් නෑ මොනවටද උන් පාරට බහින්නෙ කියල. ඊට පස්සෙ සිද්ධ උනේ විජේවීරයා අවස්ථාවෙන් ප්‍රයෝජනය අරන් උගෙ 2වන විප්ලවේ පටන් ගත්ත. අර රැල්ලට ගිය එවුනුත් කොහොම හරි වැටුනෙ ජෙප්පන්ගෙ ත්‍රස්තවාදී ගොඩට. ඔහොම අල්ලගන්න උන්ව බිල්ලො කරල තව සෙට් උන්ගෙ මාර්ගයෙන් ඇල්ලුවාම ආය මරණ බයට පාරටවත් බහින්නෙ නෑ අර සිංහයෝ වගේ ගේම ඉල්ලපු උන්.

    ඔය අතරතුරේ තව එක එක හිපාටුවොත් උන්ගෙ පුද්ගලික කෝන්තර ටිකත් ඔය ගමන් පිරිමහගන්න බලනව. අන්තිමට සිද්ධ වෙන්නෙ විශාල විනාසයක්, ඉතින් දැන් මේක දේශපාලනයක් නෑ කියන තැන ඉදන් කරාට එහෙන් මෙහෙන් ජෙප්පොන්ටත් කඩේ යනව නම් එතනින් ඉවත් වෙයන්.
    සිරා කතාව, මේ වෙලාවේ දේශපාලුවෝ බලන්නේ බොර දියේ මාළු බාගන්ඩ, එක තමා ඔය විප්ලව ඔක්කොම වෙන පැත්තකට හැරෙන්නේ. රට ගැන හිතලා ගිය උනුත් දන් නැතිවෙනවා මොකද වෙන්නේ කියලා
     
    • Like
    Reactions: speedmalli

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,395
    113
    එකමත් එක රටක
    හිතේ අමාරුවක් ඇති මචන්. එලෙව්වනේ. මේකේ රෙදි නැතුව කඩේ ගියපු එවුනුත් සමාවෙන්න කියපු ගමන් උඩ දාගන උන්ව පිලිගන්නවා නම් මුන්ව එලොපු එක මම පිළිගන්නේ නැහැ. පොඩ්ඩක් බලපන් තිස්ස ජනනායකය. දැන් උනුත් උපදදෙස් දෙනවා අරගලේට. හිතපන්කෝ ඉතින්.

    විනෝදෙන්ම කරනවා කියන සින්ච එකට මම උඩින් video එකක් දැම්ම. මට එක දකිද්දී අව්ල් ගියා කියපන්කො. මොකද මාත් උදේ රැලියකට ගිහින් උගුර කඩාගන අවේ. මම වගේ වෙන්න ඕනේ නැහැ. අව්ලක් නැහැ ආතල් ඕනේ. මට හැබැයි අරක දකිද්දී හෙනම අව්ල්. මන් දන්නේ නැහැ ඇයි කියල. උඹත් බලපන්.
    මටත් ඕක මුලින් දැක්කම පොඩ්ඩක් අවුල් ගිය. හැබැයි හරියට හිතල බැලුවොත් අවුලක් නෑ . ආණ්ඩුවට ලැබෙන්න ඕන පණිවිඩේ ගියා.
    උන්ට රටේ ලොකු පොඩි, ගමේ නගරේ , ජනප්‍රිය කියාගන්න උන් හැම එකාම කැමති නෑ . හැම නගරෙම මිනිස්සු උන්ට කැමති නෑ .

    ඕකට එන එක එකා වෙන වෙන මානසිකත්ව වල ඉන්නේ. සමහර උන්ට ඇත්තටම තාම ප්‍රශ්න දැනිල නෑ . උන් එන්නේ පොඩි ජෝලියක්ට. හැබැයි උනටත් ආණ්ඩු විරෝදී මානසිකත්වය තියනව.. ඔය කොලබ නේ බන් . කොලබට වඩා ඊයේ අනිත් පැති වල මිනිස්සු එලියට බැස්ස.
    කොලබ හිටපු වැඩිය ප්‍රශ්න තාම දැනෙන්නේ නැති උන් ටිකක් ඕක මැද්දේ වෙන ආතල් එකක් ගත්ත කියලා ඕක හෑල්ලු වෙන්නේ නෑ .

    මිනිස්සුන්ට ප්‍රශ්න දැනෙන විදි වෙනස්. උන්ගේ හැටි වෙනස්. කොහොම හරි වැඩි පිරිසක් කියන්නේ වැඩි විරෝධයක්.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    277756086_2104076729754309_6306468650319900593_n.jpg
     
    • Like
    Reactions: dilann

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මටත් ඕක මුලින් දැක්කම පොඩ්ඩක් අවුල් ගිය. හැබැයි හරියට හිතල බැලුවොත් අවුලක් නෑ . ආණ්ඩුවට ලැබෙන්න ඕන පණිවිඩේ ගියා.
    උන්ට රටේ ලොකු පොඩි, ගමේ නගරේ , ජනප්‍රිය කියාගන්න උන් හැම එකාම කැමති නෑ . හැම නගරෙම මිනිස්සු උන්ට කැමති නෑ .

    ඕකට එන එක එකා වෙන වෙන මානසිකත්ව වල ඉන්නේ. සමහර උන්ට ඇත්තටම තාම ප්‍රශ්න දැනිල නෑ . උන් එන්නේ පොඩි ජෝලියක්ට. හැබැයි උනටත් ආණ්ඩු විරෝදී මානසිකත්වය තියනව.. ඔය කොලබ නේ බන් . කොලබට වඩා ඊයේ අනිත් පැති වල මිනිස්සු එලියට බැස්ස.
    කොලබ හිටපු වැඩිය ප්‍රශ්න තාම දැනෙන්නේ නැති උන් ටිකක් ඕක මැද්දේ වෙන ආතල් එකක් ගත්ත කියලා ඕක හෑල්ලු වෙන්නේ නෑ .

    මිනිස්සුන්ට ප්‍රශ්න දැනෙන විදි වෙනස්. උන්ගේ හැටි වෙනස්. කොහොම හරි වැඩි පිරිසක් කියන්නේ වැඩි විරෝධයක්.

    උඹ කියන්නේ මචන් මට ඕක දැක්ක වෙලාවේ පපුව හෝස් ගෑවා. අර අලුතෙන් ඉපදුන ලමයක් එක්ක අම්මයි තාත්තයි ඉන්න 4ටො එක දැකල ෆුල් මොරාල් වෙලා හිටිය එක නිකන් අම්මට සිරි වෙලා ගියා මේක දැකල. :D

    ඇත්තට මචන් උඹ කියන එක හරි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් වේසිට රිදිල හු කියල පන්නපු එකට, ඔකිගෙ අප්පගෙ කුඩු සල්ලි වලින් ඕකි නටන්නෙ නැත්තන් මුඩුක්කුවෙ ප්‍රේමච්න්ද්‍රගෙ දුව කොහොමද යුරෝප් ඉගෙන ගන්නෙ?????????
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ලොල් වේසිට රිදිල හු කියල පන්නපු එකට, ඔකිගෙ අප්පගෙ කුඩු සල්ලි වලින් ඕකි නටන්නෙ නැත්තන් මුඩුක්කුවෙ ප්‍රේමච්න්ද්‍රගෙ දුව කොහොමද යුරෝප් ඉගෙන ගන්නෙ?????????
    තෝ පල යන්ඩ! :D
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අපිට ස්වයන් විනයක් තියන්න ඕනේ මචන්. අපි සමනය මිනිස්සු. අපි නිතිය කැඩුවොත් අපිට අරිනවා වැලි දාල. සරලයි.
    TRUTH
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඕකි ඉන්නෙ මාළබේ, ඕකිගෙ ගේ වtaලනව වැඩිය කියවන්ඩ ආවොත්..🤭🤭
    පල ගිහින් වටලපිය! අපිට පාන් යැ! :lol: