මිනිස්සු ඡන්දෙන් ගෙදර යවපු දූෂිතයො ජාතික ලැයිස්තුවෙන් අරන් ලොකු තනතුරු දුන්නු බව මම දන්නෙ නෑ…
සරසවි සිසුන්ට පහර දුන් බව මම දැනගෙන හිටියෙ නෑ…
විල්පත්තුව වනසන බව මම දැනගෙන හිටියේ නෑ..
car tax වැඩි වුනු බව මම දැනගෙන හිටියේ නෑ.. .
ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ අපේ රණවිරුවො එල්ලුම් ගහට යවන බව මම දන්නේ නෑ.. .
බැඳුම්කර වoචාව කියන්නෙ මොකද්ද කියල වත් මම තාම දන්නෙ නෑ…
ලෝක තෙල් මිල අඩු වුනු බව මම මම තාම දන්නෙ නෑ…
හොරකන් කලා කියපු කිසිකෙනෙක්ට චෝදනාවක් ඔප්පු කර ගන්න බැරිවුනු බව මම තාම දන්නෙ නෑ….
නාම යෝජනා නොදෙන්න තරම් බරපතල දූෂන කලා කියපු කෙනෙක්ට විරුද්ධව තාම හරියට චොදනාවක් වත් ගොනු කරල නෑ කියල මම තාම දන්නේ නෑ…
පොළොන්නරුවෙ ඉඳන් රට පාලනේ කොරනවයි කිව්වද කියල මතකවත් නෑ…
හැබැයි තනපටක් එහෙම ගලවල විසි කරල තිබ්බොතින් මම නරක මිනිහයි කියන්න එපා හිටo.