හිරුණිකාගේ ෆේස්බුක් සටහන...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හිරුණිකාගේ ෆේස්බුක් සටහන...

    b2gFKVy.png



    7933e54e4b0ccac8cc4b91214d069f29_XL.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මිනිස්සු ඡන්දෙන් ගෙදර යවපු දූෂිතයො ජාතික ලැයිස්තුවෙන් අරන් ලොකු තනතුරු දුන්නු බව මම දන්නෙ නෑ…
    සරසවි සිසුන්ට පහර දුන් බව මම දැනගෙන හිටියෙ නෑ…
    විල්පත්තුව වනසන බව මම දැනගෙන හිටියේ නෑ..
    car tax වැඩි වුනු බව මම දැනගෙන හිටියේ නෑ.. .
    ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ අපේ රණවිරුවො එල්ලුම් ගහට යවන බව මම දන්නේ නෑ.. .
    බැඳුම්කර වoචාව කියන්නෙ මොකද්ද කියල වත් මම තාම දන්නෙ නෑ…
    ලෝක තෙල් මිල අඩු වුනු බව මම මම තාම දන්නෙ නෑ…
    හොරකන් කලා කියපු කිසිකෙනෙක්ට චෝදනාවක් ඔප්පු කර ගන්න බැරිවුනු බව මම තාම දන්නෙ නෑ….
    නාම යෝජනා නොදෙන්න තරම් බරපතල දූෂන කලා කියපු කෙනෙක්ට විරුද්ධව තාම හරියට චොදනාවක් වත් ගොනු කරල නෑ කියල මම තාම දන්නේ නෑ…
    පොළොන්නරුවෙ ඉඳන් රට පාලනේ කොරනවයි කිව්වද කියල මතකවත් නෑ…
    හැබැයි තනපටක් එහෙම ගලවල විසි කරල තිබ්බොතින් මම නරක මිනිහයි කියන්න එපා හිටo.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,811
    113
    හිරු ටීවී එක හිරුනිකාගේ වැරැද්දක් හොයා ගන්න බැරුවයි හිටියේ. හිරුනිකා පිස්සු කෙලලා හිරු ටීවී එකට අවස්ථාවක් හොයලා දුන්නා. දැන් ඉතින් කොරන්න දෙයක් නැහැ. කුම්බලා මාළු කෑවා නම් විඳෝපන් බළලෝ කිව්වලු.
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අනේ ඕකි අද සැප විඳින්නේ ඕකී දන ගාන කාලේ ඉඳන් ඕකිගේ මහ එකා දුමියගේ පරම්පරාව එක්ක සෙට් වෙල කරපු කුඩු බිස්නස් වලින් තමයි.