හිරුණිකා කැමරාවට මුහුණදීමට පෙර !!

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    හිරුණිකා කැමරාවට මුහුණදීමට පෙර !!

    අනේ ඒක රෙකෝඩ් උනානම් දාන්න එපා

    භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතාට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් විභාග වන නඩුවට පැමිණෙන ආකාරයත් ඉන් අනතුරුව පවත්වන වේගවත් කතාවත් අප බොහෝ විට මාධ්‍යයෙන් දැක ඇත්තෙමු.

    නමුත් මාධ්‍යය තුලින් දැකීමට නොලැබෙන හිරුණිකා කැමරාවට මුහුණ දීමට ප්‍රථම වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

    එම වීඩියෝව බලන්න පහතින්.




    gossip9
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,144
    113
    එක ගැනු ගතිය බන්
    එකට අපි හිනා වෙලා තේරුමක් නැ:no: