හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
නිදහස් පක්ෂයට හොඳ මිනිසුන් අහිමිව ගිය බවත් දැන් පක්ෂය තුළ ඉතිරිව ඇත්තේ කුඩුකාරයන් එතනෝල් කාරයන් සහ හොර බිස්නස් කාරයන් පමණක් බව බස්නාහිර පළාත් සභා මන්ත්රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර පවසයි. තම පියාවන භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනයේදී පක්ෂය තුළ මුලින්ම නොබියව කතා කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජිත සේනාරත්න මහතා බව පවසන ඇය ඔවුන් අවංකව පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ පුද්ගලයන් බවද ජනහමුවකදී සඳහන් කළාය.
එම අවස්ථාවෙදී හිරුණිකා පේමචන්ද්‍ර මෙනවිය වැඩිදුරටත් අදහස් පළ කළ අයුරු
‘‘මගේ තාත්තා මරලා දාපු වෙලාවේ පක්ෂය ඇතුලේ කෙලින් බය නැතිව කථා කරපු කෙනා තමයි ත්රෛිපාල සිරිසේන මහත්තයා. රාජිත සේනාරත්න මහත්තයත් එහෙමයි අද පක්ෂයේ හොඳ මිනිසුන් නැහැ. දැන් ඉන්නේ කුඞ්ඩන් එතනොල් කාරයන්.
රජ කරන්නේ දූෂණය වංචාව කොමිස් මිනී මැරුම් මෙන්න මේවට සම්බන්ධ අය විතරයි. අද පක්ෂයට අහිංසක හොද මිනිසුන් අහිමි වෙලා. මේ වෙලාවේ කැඩිලා යන්නේ නැතිව පක්ෂය රැක ගැනීමට උත්සහ කළ යුතුයි ’’
lankaherald

Last edited: