හිරුණිකා.. රනිල් ... මහින්ද ,, සුජීව ....

කව්ද මෙයාලගෙන් ව

  • මහින්ද ,.

    Votes: 197 46.5%
  • රනිල්

    Votes: 190 44.8%
  • හිරුණිකා..

    Votes: 15 3.5%
  • සුජීව ...

    Votes: 13 3.1%
  • වෙනත්

    Votes: 9 2.1%

  • Total voters
    424

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,344
    5,462
    113
    Panadura
    Colombo වලින් නම් විමල් එකට එනවා.
    කුරුණෑගලින් වගේම ලංකාවෙන්ම මහින්ද එකට එනවා.
    කළුතරින් වෙල්ගම එකට එනවා.
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    mahinda ban... colombo my3 ta dipu chanda walin bagayak wage thama ranil ta yanne, kurunagala mahindata dipuwa ehema ma thama itin.. ratee hama thanama oka neh itin
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    Colombo වලින් නම් විමල් එකට එනවා.
    කුරුණෑගලින් වගේම ලංකාවෙන්ම මහින්ද එකට එනවා.
    කළුතරින් වෙල්ගම එකට එනවා.

    පොන්නවංශ වේස බල්ලට නං එකට එන්න දෙන්න බෑ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මහින්ද ගනී රනිල් ට ගියපාර 2i ගානක් තිබ්බේ විමලේට තිබ්බ රනිලාට වඩා මේ පාර පොරට නම් එච්චර වැටෙන එකක් නැහැ!
    මහින්දය 400000 වත් ගනී කියලා හිතෙනවා :(
    අපො නැ බන්..
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Colombo වලින් නම් විමල් එකට එනවා.
    කුරුණෑගලින් වගේම ලංකාවෙන්ම මහින්ද එකට එනවා.
    කළුතරින් වෙල්ගම එකට එනවා.
    :dull::dull::dull:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හිරුනිකා ලා සුජීවලා මෙ poll වල දමලා නිකන් උන් පොරවල් කරන්න එපා බන් බොරුවට පුම්බල.තොපිලට වෙන දාන්න එඋන් හිටියෙම නැද්ද???
    :lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Colombo වලින් නම් විමල් එකට එනවා.
    කුරුණෑගලින් වගේම ලංකාවෙන්ම මහින්ද එකට එනවා.
    කළුතරින් වෙල්ගම එකට එනවා.
    :yes::yes::yes::yes:
     
    rater

    Member
    Sep 22, 2008
    116
    7
    0
    Colombo වලින් නම් විමල් එකට එනවා.
    කුරුණෑගලින් වගේම ලංකාවෙන්ම මහින්ද එකට එනවා.
    කළුතරින් වෙල්ගම එකට එනවා.

    :lol::lol::lol:
    WIJERATHNA+WARAKAGODA-+MIHIRI+SIHINA.jpg
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ගියපාර මහා මැතිවරණය එක්ක මේක සන්සන්ධනය කරන්න බැහැ. මේ පාර ජනපතිවරණය එක්ක සන්සන්ධනය කලොත්

    රනිල් කොළඹ දිනනවා වගේම මනාප වලින් එක ගන්නවා

    මහින්ද අන්වාර්යේන්ම කුරුනැගල දිනනවා

    සුජීව සේනසිංහ මනාප ලිස්ට් එකේ පලවෙනි හතර දෙනා අතරට එනවා වගේම හිරුනිකාට වඩා මනාප ගන්නවා.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,037
    256
    83
    හිරුනිකා ලා සුජීවලා මෙ poll වල දමලා නිකන් උන් පොරවල් කරන්න එපා බන් බොරුවට පුම්බල.තොපිලට වෙන දාන්න එඋන් හිටියෙම නැද්ද???

    :yes::yes::yes:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    හිරුනිකා ලා සුජීවලා මෙ poll වල දමලා නිකන් උන් පොරවල් කරන්න එපා බන් බොරුවට පුම්බල.තොපිලට වෙන දාන්න එඋන් හිටියෙම නැද්ද???

    pattama aththa kathawa rep +
    ekko nodanna magul katha nokara inna ona.ada eye chande dapu ewun danna lokuma charitha tamai owa.pada talks dunnama mun tamai weerayo.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    හිරුනිකා ලා සුජීවලා මෙ poll වල දමලා නිකන් උන් පොරවල් කරන්න එපා බන් බොරුවට පුම්බල.තොපිලට වෙන දාන්න එඋන් හිටියෙම නැද්ද???

    ඔව් මේක විකාරයක්. තේරුමක් නැති පොල් එකක්:no:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    mahinda and family / wimal / gammanpila /hirunika / ranil /ranjan /harin / sujiwa /nimal /dayasiri /welgama

    mun okkoma godak chanda gani kiyala hithanawa (score)
     
    Last edited:

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    pattama aththa kathawa rep +
    ekko nodanna magul katha nokara inna ona.ada eye chande dapu ewun danna lokuma charitha tamai owa.pada talks dunnama mun tamai weerayo.
    :lol::lol::lol:

    ඒ කියන්නේ උඹ පිලිගන්නවා අද ඊයේ චන්ද දාන එවුන් උන්ට චන්දෙ දෙනවා කියන එක .... :lol::lol:
    එක තම හරකෝ උන්ව මේ poll එකට දැම්මේ .... :P:P

    mahinda and family / wimal / gammanpila /hirunika / ranil /ranjan /harin / sujiwa /nimal /dayasiri /welgama

    mun okkoma godak chanda gani kiyala hithanawa (score)
    :):):)
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    pattama aththa kathawa rep +
    ekko nodanna magul katha nokara inna ona.ada eye chande dapu ewun danna lokuma charitha tamai owa.pada talks dunnama mun tamai weerayo.

    :lol::lol::lol:

    ඒ කියන්නේ උඹ පිලිගන්නවා අද ඊයේ චන්ද දාන එවුන් උන්ට චන්දෙ දෙනවා කියන එක .... :lol::lol:
    එක තම හරකෝ උන්ව මේ poll එකට දැම්මේ .... :P:P

    :):):)
    6z14zBs.png

    රිදුනද වස්තුවේ :lol::lol:
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    හිරුනිකා ලා සුජීවලා මෙ poll වල දමලා නිකන් උන් පොරවල් කරන්න එපා බන් බොරුවට පුම්බල.තොපිලට වෙන දාන්න එඋන් හිටියෙම නැද්ද???

    :lol: