හිරුනිකා අයිස් බකට්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    පොළොන්නරුවේ මිනිස්සු දුක් විදිද්දී මුන් එක රුපියලක් එකතු කරන්න වැඩක් කරේ නෑ ....
    දැකලත් නැති සුද්දෝ වෙනුවෙන් මේ වගේ ගොන් අතල් වලට නම් පුka උඩ ගෙන එනවා......
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පොළොන්නරුවේ මිනිස්සු දුක් විදිද්දී මුන් එක රුපියලක් එකතු කරන්න වැඩක් කරේ නෑ ....
    දැකලත් නැති සුද්දෝ වෙනුවෙන් මේ වගේ ගොන් අතල් වලට නම් පුka උඩ ගෙන එනවා......

    ඉරාජ් තමයි ඕක පටන් ගත්තේ. :yes::yes::yes:
    මුන්ට ලංකාවේ එවුන්ට උදව් කරන්න බෑ, ඇමරිකාවේ ලෙඩ්ඩු වෙනුවෙන් අයිස් බකට් නාන්න හොදයි.
    ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්ණය ,වකුගඩු ප්‍රශ්ණය නැතුව මේ ALS එක නෙවෙයි.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වැස්සෙ තෙමි තෙමි අයිස් වතුර නාලා ඇති වැඩේ මොකද්ද ගොං ගෑනියෙ
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    නාවන්න ඕනෑ මුංව ඇසිඩ් බකට් වලින්
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේක තමයි මටත් හිතෙන්නේ !

    ලංකාවේ අය මේ සෙල්ලම කරන්නේ අමු සෝබනයට ය. මේ සෙල්ලම කරන එවුන්ට මේ රටේ ජනයා ගැන නො තිබුණු මානුෂික හැඟීමක් එක පාරටම ලෝක සත්වයා ම ගැන පහළ වී තිබෙන්නේ මේ පසුපස තිබෙන ප්‍රචාරය නිසා ය.

    ඒ නිසා ඔන්න අහගනියව්!
    අයිස් නෙමෙයි ගූ නාපියව්!
    මෙහේ වකුගඩු රෝගීන්ට පිහිට වෙන්න බල්ලෙක්වත් නැහැ.

    මෙහෙ මිනිස්සු නියගයෙන් දුක් විදිද්දී එව්වා ගැන කතා කරන්න ඔය එකෙක් නෑ. සංවේදී කියනා ලංකාවේ කලාහොරුන්ට ඒ ජනයා පෙන්නේ නෑ.

    සෝබනේට අයිස් නාන්න නං ඉන්නවා හැත්ත.
    මුං නෑවට ඩොලර් දහය දුන්නද දන්නෙ දෙයියො තමයි.
    නොදකින් ඩොලර් දහයට පබ්ලිසිටි අරගන්න දඟලන කැත.

    කාලකන්නි! -