හිරුනිකා හරි කියල

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
දන්න හැම ගැටයක්ම ගහලා දෙපාරක් ජනාදිපති ධූරයට ඉල්ලලා පැරදිලා ඊට පස්සේ දෙපාරක්ම වෙන එවුන්ගේ කරපිටින් ආපු,අවුරුදු 20ක් විපක්ශේ හිටපු,අවුරුදු 02 කට වඩා කාලයක් ආණ්ඩුකරන්න බැරිවෙච්චි පක්ශේම එවුන් එලවද්දී පක්ශ නායක කමේ එල්ලිලා හිටපු එකාට මොකක්ද බන් කියන්නේ.

අවුරුද්දක් ආණ්ඩු කරලා කරපු දේකුත් නැති බෙරේ පළුවකුත් නැති එක එකාට නැවෙන අන්තිමේදී බ්‍රෙශියර් එකක එල්ලිච්ච මල් පොන්#නයාට මොකක්ද බන්

එක පාරක් පැරදිච්ච මහින්ද මල මිනියක් නම් බන් තුන් පාරක් පැරදිච්ච අන්තිමේදී සංධාන පඹයෙක්ගේ කරපිටින් ආපු රනිල් ගැන කවර කතාද

paw bana aru.
 
nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
කරන්න ඕන හැම දෙයක්ම කරලත් දිනන්න බැරි වෙච්ච කෙනෙක්,
මාස 8කට පස්සේ අගමැති වෙන්න හදලා ඡන්ද ලක්ෂ 10ක්ම නැති කරගත්තු කෙනෙක්, දේශපාලනික මල මිනියක් නෙවෙයිද බන්. දැන් නම් ඇට කටුත් නෑ, ගඳ විතරයි.
අර 17 වතාවක් ඉල්ලලා පැරදිලා තවම නායකකම අත ඇරපු නැති පොන්නයා ගැනද කියන්නේ බන්
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රිදුනාආආආආආආ :rofl::rofl::rofl::rofl::rofl:

    රිදුනේ නෑ බන්.කනගාටුවක් ඇතිවුනා.අපිම පත් කරපු සිරිසේන නේ.මඩු වලිගෙන් තලන්ඩ ඕනි අපිට මේ කරපු අපරාදෙට.

    එදා මහින්ද වැරදි කරනකොට අපි මෛත්‍රීට සපෝර්ට් කලා.එදා අපි කිවුවා මෛත්‍රී වැරදි පාරේ ගියොත් එදාටත් අපි කතා කරනවා කියලා.සමහර ටොයියෝ බයියෝ තාමත් ඉන්නේ වහල් මානසිකත්වයේ.ඒකෙන් එලියට ඇවිත් කතාකරපන්.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    අර 17 වතාවක් ඉල්ලලා පැරදිලා තවම නායකකම අත ඇරපු නැති පොන්නයා ගැනද කියන්නේ බන්

    ඔව් ඒ වඳ රිලවා තමා .අර පඹයෙක් ලවා කොස් ඇට බාවන එකා
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මට ඔය රනිලයව පේන්න බෑ............... කලකන්නියා...
    අර මිලේනියම් සිටි එකේ අපේ බුද්දි අංශ කොල්ලොන්ව පාවාදීපු දවසේ ඉඳන්
    ඔයයකාව පේන්න බෑ වල් හිවලා..........:angry::angry::angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,695
    113
    අර 17 වතාවක් ඉල්ලලා පැරදිලා තවම නායකකම අත ඇරපු නැති පොන්නයා ගැනද කියන්නේ බන්

    17ක් නෙවෙයි ඕයි 29 වතාවක් :lol::lol:
    පක්ෂය දාලා යන්නෙ නැතුව එජාපය කාපු බල ලෝභයෙන් ඉන්න රනිල්ව,
    අන්තිම අවු. 5හේ කාපු කෑමට දාලා යන්න බැරුව අවුරුදු 2ක් තියාගෙන ඉල්ලන් කාපු මහින්ද,

    වගේ මල පෙරේතයෝ දෙන්නෙක් ලංකාවේ දේශපාලනයට සුදුසු නෑ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඉතින් දැන් අගමැති වෙලා ඉන්නේ උෟ නේ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,695
    113
    ඉතින් දැන් අගමැති වෙලා ඉන්නේ උෟ නේ...

    එකෙක්ව නම් යැව්වා.
    අනිත් එකාටත් ඉක්මනටම යන්නවෙයි. දනටමත් යූඑන්පී කාරයෝ රනිල්ට බනිනවා. සජිත්ලා ඇතුලේ කැරලි ගහනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එකෙක්ව නම් යැව්වා.
    අනිත් එකාටත් ඉක්මනටම යන්නවෙයි. දනටමත් යූඑන්පී කාරයෝ රනිල්ට බනිනවා. සජිත්ලා ඇතුලේ කැරලි ගහනවා.

    මේ මචන් ඔය ගමන්ම අර බැංකු හොරාවත් එලවලා දාපන්.ඌ ඉන්නකන් UNP එකට හරියන්නේ නෑ.ඉරාන්,හර්ශ වගේ මිනිස්සු ඉඳිද්දී මොන මගුලකට රවියට ඔය මුදල් ඇමතිකම දුන්නද මන්දා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එකෙක්ව නම් යැව්වා.
    අනිත් එකාටත් ඉක්මනටම යන්නවෙයි. දනටමත් යූඑන්පී කාරයෝ රනිල්ට බනිනවා. සජිත්ලා ඇතුලේ කැරලි ගහනවා.

    ඉතින් 2010 කොච්චර කැරලි ගැහුවද, කොච්චර නන් යූඇන්පී කාරයෝ බැන්නද කෝ රනිල් ගෙදර ගියාද? ඒ නොගියපු රනිල් අද අගමැති වෙලා ඉන්නැදි යයිද? රනිල්ට ජනාධිපති වෙන්න තියෙන්නෙ තව එක පඩියක් නගින්න විතරයි. එහෙම රනිල් තනතුර දාලා යයිද? රනිල්ට වීධායක ජනාධිපති උනොත් 2020 ඉදන් තව අවුරැදු 12 කට අවස්තාව තියෙනවා. විධායක අගමැති උනොත් මැරෙන කන් අවස්තාව තියෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,695
    113
    මේ මචන් ඔය ගමන්ම අර බැංකු හොරාවත් එලවලා දාපන්.ඌ ඉන්නකන් UNP එකට හරියන්නේ නෑ.ඉරාන්,හර්ශ වගේ මිනිස්සු ඉඳිද්දී මොන මගුලකට රවියට ඔය මුදල් ඇමතිකම දුන්නද මන්දා

    :yes::yes:
    ඒක ඉතින් යූඑන්පී කාරයොම ගහන්න ඕන කැරැල්ලක්.
    හර්ශව ගැලපෙනවා. ඌ වැඩිය පාට පක්ෂ සීන් එකෙන් නෙවේ ඉන්නේ. ඒ වගේම හෙන මීටරේ.
    ඒත් ඉතින් රනිල් පක්ශය ඇතුලේ බලය තියන් ඉන්නේ මේවගේ වැඩ කරලා තමයි. රවි වගේ පට්ට හොරෙක්ට ලොකු අමාත්‍යංශ දෙන එක වැරදියි.
    මෛත්‍රී උනත් එහෙමම තමයි. හොරුත් එක්ක වාසේ. ඒත් ලොකු අමාත්‍යංශ කලින් ආන්ඩුවේ ලොකු හොරුන්ට දීලා නැහැ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉතින් 2010 කොච්චර කැරලි ගැහුවද, කොච්චර නන් යූඇන්පී කාරයෝ බැන්නද කෝ රනිල් ගෙදර ගියාද? ඒ නොගියපු රනිල් අද අගමැති වෙලා ඉන්නැදි යයිද? රනිල්ට ජනාධිපති වෙන්න තියෙන්නෙ තව එක පඩියක් නගින්න විතරයි. එහෙම රනිල් තනතුර දාලා යයිද? රනිල්ට වීධායක ජනාධිපති උනොත් 2020 ඉදන් තව අවුරැදු 12 කට අවස්තාව තියෙනවා. විධායක අගමැති උනොත් මැරෙන කන් අවස්තාව තියෙනවා.

    උඹ හිතනවද රනිල් මීලඟ ජනාධිපති වෙයි කියලා.කීයටවත් නෑ බන්. පරම්පරාගත UNP කාරයන්ටත් දැන් රනිල්ව පෙන්නන්න බෑ.
    ඡන්දයක් තිබ්බොත් UNP එක පරදිනවා.ගොඩක් මිනිස්සු ඡන්දේ දාන්න එන එකකුත් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,695
    113
    ඉතින් 2010 කොච්චර කැරලි ගැහුවද, කොච්චර නන් යූඇන්පී කාරයෝ බැන්නද කෝ රනිල් ගෙදර ගියාද? ඒ නොගියපු රනිල් අද අගමැති වෙලා ඉන්නැදි යයිද? රනිල්ට ජනාධිපති වෙන්න තියෙන්නෙ තව එක පඩියක් නගින්න විතරයි. එහෙම රනිල් තනතුර දාලා යයිද? රනිල්ට වීධායක ජනාධිපති උනොත් 2020 ඉදන් තව අවුරැදු 12 කට අවස්තාව තියෙනවා. විධායක අගමැති උනොත් මැරෙන කන් අවස්තාව තියෙනවා.

    ඒ ජනාධිපති උනොත්නේ ;)
    රනිල්ට රෙද්දක් ඇඳගෙන ජනාදිපතිවරනයකට එන්න බැහැ.
    මහින්දව පැරදුනේ බල ලෝභය පෙරේතකම කියන වචන මාකට් වෙලා. රනිල්ටත් ඒවා එහෙම්මම තියෙනවා. දාලා යන්න බැරි අපතයින්ට තියෙන ජනතා විරෝධය 2020 වෙනකොට නැති වෙලා යන්නේ නැහැ. ඒ නිසා උපරිම පඩිය අගමැති තමා.
    යූඑන්පී ශ්‍රීලංකා දෙකෙන් අළුත් අපේක්ෂකයෝ ඉදිරිපත් වෙයි.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    hirunikar ge jangiya hodana ekaata math ekka mala panala ban

    හිරුනිකා හරි කියල 01-10-2016 11:05 AM මහින්ද (අම්.හුක.) කැ@යාව ඵල්ලන්න ඕනි... තෝ වගේ ක&#35

    kujeethai :D:D:D:D:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    hirunikar ge jangiya hodana ekaata math ekka mala panala ban

    හිරුනිකා හරි කියල 01-10-2016 11:05 AM මහින්ද (අම්.හුක.) කැ@යාව ඵල්ලන්න ඕනි... තෝ වගේ ක#

    kujeethai :D:D:D:D:D

    ඕකම දාලා මගෙත් රෙප් කපලා තිබුනා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,165
    113
    දන්න හැම ගැටයක්ම ගහලා දෙපාරක් ජනාදිපති ධූරයට ඉල්ලලා පැරදිලා ඊට පස්සේ දෙපාරක්ම වෙන එවුන්ගේ කරපිටින් ආපු,අවුරුදු 20ක් විපක්ශේ හිටපු,අවුරුදු 02 කට වඩා කාලයක් ආණ්ඩුකරන්න බැරිවෙච්චි පක්ශේම එවුන් එලවද්දී පක්ශ නායක කමේ එල්ලිලා හිටපු එකාට මොකක්ද බන් කියන්නේ.

    අවුරුද්දක් ආණ්ඩු කරලා කරපු දේකුත් නැති බෙරේ පළුවකුත් නැති එක එකාට නැවෙන අන්තිමේදී බ්‍රෙශියර් එකක එල්ලිච්ච මල් පොන්#නයාට මොකක්ද බන්

    එක පාරක් පැරදිච්ච මහින්ද මල මිනියක් නම් බන් තුන් පාරක් පැරදිච්ච අන්තිමේදී සංධාන පඹයෙක්ගේ කරපිටින් ආපු රනිල් ගැන කවර කතාද
    ජබුක් නේද? :D:D:D:D;)
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    This is not an uncommon thing and bail is granted normally for such an offence depending on the circumstances.
    but what about the murder that happened in broad day light and the culprit in Singapore without an arrest and when arrived bail not being objected by state counsel and bail being granted by the High Court. Is there a similar incident in Sri Lanka or any where else.