හිරුනිකා හරි කියල

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,900
    40,687
    113
    :rolleyes: රනිල් නං එදා ඉඳන් චන්ද වැඩි කරගත්තනෙ නේද බං. ඉල්ලපු හැම චන්දේම දිනන්නේ නේ. දැන් අවුරුදු 21 තිස්සේ නායකකමේ ඉන්නේ කොච්චර දිනලද අම්මප. :D

    මහින්දගේ බල පෙරේතකම නැත්නම් රනිල් සදා අනාථයෙක් බන්
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    :rolleyes: රනිල් නං එදා ඉඳන් චන්ද වැඩි කරගත්තනෙ නේද බං. ඉල්ලපු හැම චන්දේම දිනන්නේ නේ. දැන් අවුරුදු 21 තිස්සේ නායකකමේ ඉන්නේ කොච්චර දිනලද අම්මප. :D

    hehe..miniha balayata kadara na ban..ekai...:rofl::rofl::rofl::rofl:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    :rolleyes: රනිල් නං එදා ඉඳන් චන්ද වැඩි කරගත්තනෙ නේද බං. ඉල්ලපු හැම චන්දේම දිනන්නේ නේ. දැන් අවුරුදු 21 තිස්සේ නායකකමේ ඉන්නේ කොච්චර දිනලද අම්මප. :D
    නෑ බ්‍රෝ. මෑන්ස් කියන්නේ රෙස්පෙක්ට් අනුර... :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,687
    113

    mahinda 18 genawata aulak nane ban...ranil wage ekadipathi widiyata pakshe nayakaya wenna wiyawasthawa wenas kale nane...kale 2p arak illan puluwan eka aiyn kala..chandekin minisunta akamati nam paraddawanna puluwan..but ranilge paksha nayaka kama ehema aiyn karanna puluwanda..etakota kauda kiyahako balayata kadara ekadipathiya???/

    උබ පොඩි වැඩියි :P
    උබ අහපු නිසා කියන්නේ. එජාප ව්‍යවස්ථාවට අනුව නායකත්වය තෝරන මණ්ඩලයක් තියෙනවා. එතනින් වෙනස් කරන්න පුළුවන්. ඒත් ඉතින් බලය රනිල්ගේ අතේනේ. ඒ නිසායි වෙනස් උනේ නැත්තේ.

    මොනා උනත් මහින්ද රනිල් වගේ වගේ බල පෙරේතයෝ දේශපාලනයට සුදුසු නැහැ.
    මහින්දව නම් අතුගෑවිලාම ගියා. කවදා හරි රනිල්ටත් ඕකම වෙනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම නම් කැමති නැහැ එල්ලීගෙන ඉන්න මල පෙරේතයින්ට. මහින්ද එල්ලිගෙන ඉන්න 18 ගෙනාවා. මහින්ද රටේ ව්‍යවස්ථාවට කරපුදේ රනිල් පක්ෂෙට කරා. කරලා අවුරුදු 20ක් තිස්සේ යූඑන්පී එක ගිලගෙන ඉන්නවා. මේ වගේ කාලකන්නි දේශපාලනයට ඕනෙද?

    විල්පත්තුව පෙනි පෙනී බ්‍රා පස්සේ දුවන මෛත්‍රී වගේ අය රටට ඕනෙද?

    මහින්දගේ බල ලෝභී කෑදර කම නැතුව slfp ජෙ‍යෂ්ඨයකුට අවස්ථාව දුන්නා නම් ඔය දෙකම නොවෙන්න තිබ්බා..
    අන්තිමට උනේ හොඳට ඉඳපු එකෙක් දේශපාලනික මල මිනියෙක් වෙච්ච එක විතරයි.

    1.නෑ.කොහෙත්ම නෑ.රනිල් සහ මහින්ද මේ රටට ලොකු වැරැද්දක් කලා(මම දකින විදියට )මහින්දගෙන් පස්සේ සන්ධානය භාරගෙන වැඩකරන්න පුලුවන්, රනිල්ගෙන් පස්සේ UNP එක භාර අරගෙන රට ඉදිරියට ගෙනියන්න පුලුවන් ශක්තිමත් නායකයෙන් හදන එක මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් කලේ නෑ.දෙන්නම එක වගේ බලලෝභී දේශපාලකයෝ දෙන්නෙක්.මේකේ ප්‍රතිඵල අද දකින්න පුලුවන්.

    මොනවා උනත් මහින්ද මේ රටේ ස්වෛරීත්වය ආරක්ශා කරගෙන වැඩ කලා.කාටවත් ඕනි විදියට නැටුවේ නෑ.මහින්ද මොන හොරකම කලත් අඩුම තරමින් රටේ යටිතල පහසුකම් ටිකවත් දියුනු කලා.මෛත්‍රීපාලව මිනිස්සු පත්කලේ මහින්ද කරපු හොරකම් ටික නොකර සංවර්දනය ඉදිරියටත් කරගෙන යන්න.ඒත් ඒක වෙන පාටක් නෑ.ඒ වගේම නීතිය නිසි ආකාරයට ක්‍රියාත්මක කරන්න.හැබැයි එදා සුදු වෑන් වලින් කරපු දේ අද පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ වාහන වලින් මහ දවාලෙම කෙරෙනවා.
     
    Last edited:

    එකඟයි :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබ පොඩි වැඩියි :P
    උබ අහපු නිසා කියන්නේ. එජාප ව්‍යවස්ථාවට අනුව නායකත්වය තෝරන මණ්ඩලයක් තියෙනවා. එතනින් වෙනස් කරන්න පුළුවන්. ඒත් ඉතින් බලය රනිල්ගේ අතේනේ. ඒ නිසායි වෙනස් උනේ නැත්තේ.

    මොනා උනත් මහින්ද රනිල් වගේ වගේ බල පෙරේතයෝ දේශපාලනයට සුදුසු නැහැ.
    මහින්දව නම් අතුගෑවිලාම ගියා. කවදා හරි රනිල්ටත් ඕකම වෙනවා.

    රටේ සහ අපේ අවාසනාවට, රටට ආදරය කරන, දෙයක් කරන්න පුලුවන් මිනිහෙක් මේ රටේ දේශපාලනයේ නෑ.එහෙම මිනිහෙක් හිටියත් පවතින ක්‍රමය තුල එවන් මිනිහෙකුට පැවැත්මක් නෑ.
     
    රටට ආදරය කරන, දෙයක් කරන්න පුලුවන් මිනිහෙක් ඉන්නවා නම් ඒ වගේ මනුස්සයෙක්ට අනිවාර්යෙන්ම පැවැත්මක් තියෙනවා. ඒ වගේ මනුස්සයෙක්ට කවදාවත් වැරදිලාත් නැහැ. වැරදෙන්නෙත් නැහැ. ඒ වගේ මනුස්සයෙක්ට අපි ඡන්දෙ දීලා පත් කරගන්නත්, පත් වෙච්ච කෙනෙක් නම් පවත්වගෙන යන්නත් අපිට වරදින්නේ නැහැ.

    අවසනාවට එහෙම අය නැහැ. හිටියත් සදා කාලික නැහැ.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    උබ පොඩි වැඩියි :P
    උබ අහපු නිසා කියන්නේ. එජාප ව්‍යවස්ථාවට අනුව නායකත්වය තෝරන මණ්ඩලයක් තියෙනවා. එතනින් වෙනස් කරන්න පුළුවන්. ඒත් ඉතින් බලය රනිල්ගේ අතේනේ. ඒ නිසායි වෙනස් උනේ නැත්තේ.

    මොනා උනත් මහින්ද රනිල් වගේ වගේ බල පෙරේතයෝ දේශපාලනයට සුදුසු නැහැ.
    මහින්දව නම් අතුගෑවිලාම ගියා. කවදා හරි රනිල්ටත් ඕකම වෙනවා.

    hehe..mama podi wadida..umba maha loku eka kiyalada hitan inne...:dull::dull::dull:

    ow..nayakathwaya thoranne mandalekin...habai a mandale 50% wada path karanne ranilmai...:rofl::rofl::rofl: etakota ranliwa wirudda ekek kawadawath ranil path karanawada...etakota kauda kiyahanko bala lobiya....

    .ekata mama ekagai...mataka nadda me janadipathige balathala tika aiyn karala agamathita puutu karanna haduwa...ethakota kauda bala lobiya..

    dennama bala lobiyo..ekata mama ekagai...mahinda athu gawila giya kiyala hitanawada umba:rolleyes::rolleyes::rolleyes::dull::dull::dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    hehe..mama podi wadida..umba maha loku eka kiyalada hitan inne...:dull::dull::dull:

    ow..nayakathwaya thoranne mandalekin...habai a mandale 50% wada path karanne ranilmai...:rofl::rofl::rofl: etakota ranliwa wirudda ekek kawadawath ranil path karanawada...etakota kauda kiyahanko bala lobiya....

    .ekata mama ekagai...mataka nadda me janadipathige balathala tika aiyn karala agamathita puutu karanna haduwa...ethakota kauda bala lobiya..

    dennama bala lobiyo..ekata mama ekagai...mahinda athu gawila giya kiyala hitanawada umba:rolleyes::rolleyes::rolleyes::dull::dull::dull:

    එදාට වඩා අද මිනිස්සු මහින්දට කැමතියි.මමත් මෛත්‍රීට ඡන්දෙ දීපු කෙනෙක්.හැබැයි ආයි වැරදිලාවත් මෛත්‍රීට වත් රනිල්ට වත් ඡන්දේ දෙන්නේ නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,687
    113

    hehe..mama podi wadida..umba maha loku eka kiyalada hitan inne...:dull::dull::dull:

    ow..nayakathwaya thoranne mandalekin...habai a mandale 50% wada path karanne ranilmai...:rofl::rofl::rofl: etakota ranliwa wirudda ekek kawadawath ranil path karanawada...etakota kauda kiyahanko bala lobiya....

    .ekata mama ekagai...mataka nadda me janadipathige balathala tika aiyn karala agamathita puutu karanna haduwa...ethakota kauda bala lobiya..

    dennama bala lobiyo..ekata mama ekagai...mahinda athu gawila giya kiyala hitanawada umba:rolleyes::rolleyes::rolleyes::dull::dull::dull:

    මහින්ද නැගිටියි කියලා උබ හිතනවද :dull::dull:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    1.නෑ.කොහෙත්ම නෑ.රනිල් සහ මහින්ද මේ රටට ලොකු වැරැද්දක් කලා(මම දකින විදියට )මහින්දගෙන් පස්සේ සන්ධානය භාරගෙන වැඩකරන්න පුලුවන්, රනිල්ගෙන් පස්සේ UNP එක භාර අරගෙන රට ඉදිරියට ගෙනියන්න පුලුවන් ශක්තිමත් නායකයෙන් හදන එක මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් කලේ නෑ.දෙන්නම එක වගේ බලලෝභී දේශපාලකයෝ දෙන්නෙක්.මේකේ ප්‍රතිඵල අද දකින්න පුලුවන්.

    මොනවා උනත් මහින්ද මේ රටේ ස්වෛරීත්වය ආරක්ශා කරගෙන වැඩ කලා.කාටවත් ඕනි විදියට නැටුවේ නෑ.මහින්ද මොන හොරකම කලත් අඩුම තරමින් රටේ යටිතල පහසුකම් ටිකවත් දියුනු කලා.මෛත්‍රීපාලව මිනිස්සු පත්කලේ මහින්ද කරපු හොරකම් ටික නොකර සංවර්දනය ඉදිරියටත් කරගෙන යන්න.ඒත් ඒක වෙන පාටක් නෑ.ඒ වගේම නීතිය නිසි ආකාරයට ක්‍රියාත්මක කරන්න.හැබැයි එදා සුදු වෑන් වලින් කරපු දේ අද පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ වාහන වලින් මහ දවාලෙම කෙරෙනවා.

    lesatama kiyala tiyenawa..respect bro...meka thamai thitta atta...mahinda ratata wadak kala..a asse hora marakam sahena tibuna...ekai minissu mahindawa elawala MY3 wa genawae...eth api balapoorothu dewal ishta unada...?une eka deyai...mahinda wenuwata MY3 president una..echarai
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    දන්න හැම ගැටයක්ම ගහලා දෙපාරක් ජනාදිපති ධූරයට ඉල්ලලා පැරදිලා ඊට පස්සේ දෙපාරක්ම වෙන එවුන්ගේ කරපිටින් ආපු,අවුරුදු 20ක් විපක්ශේ හිටපු,අවුරුදු 02 කට වඩා කාලයක් ආණ්ඩුකරන්න බැරිවෙච්චි පක්ශේම එවුන් එලවද්දී පක්ශ නායක කමේ එල්ලිලා හිටපු එකාට මොකක්ද බන් කියන්නේ.

    අවුරුද්දක් ආණ්ඩු කරලා කරපු දේකුත් නැති බෙරේ පළුවකුත් නැති එක එකාට නැවෙන අන්තිමේදී බ්‍රෙශියර් එකක එල්ලිච්ච මල් පොන්#නයාට මොකක්ද බන්

    එක පාරක් පැරදිච්ච මහින්ද මල මිනියක් නම් බන් තුන් පාරක් පැරදිච්ච අන්තිමේදී සංධාන පඹයෙක්ගේ කරපිටින් ආපු රනිල් ගැන කවර කතාද

    රිදුනාආආආආආආ :rofl::rofl::rofl::rofl::rofl:
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    කරන්න ඕන හැම දෙයක්ම කරලත් දිනන්න බැරි වෙච්ච කෙනෙක්,
    මාස 8කට පස්සේ අගමැති වෙන්න හදලා ඡන්ද ලක්ෂ 10ක්ම නැති කරගත්තු කෙනෙක්, දේශපාලනික මල මිනියක් නෙවෙයිද බන්. දැන් නම් ඇට කටුත් නෑ, ගඳ විතරයි.

    Me wage amana janadipathi kenek saha kondak nathi agamathi kenek innakan, MR wa deshapalanayen iwath karanna baha bolau. MR ge wate hitapu hora thakkadi dan okkoma koheda inne? Minissu epai kiyala chanden paraddala gedara yawapu horunwa list eken ayeth Parliament gennuwe umbalage yahapalana anduwen thamai.

    MR danna puluwan sellam okkoma dala 08th Jan 2015 chanden dinanna haduwath, umbalage yahapalana puttuwen kotiya ekka gahapu givisum dan eli wenawa ne? Eda colombo LTTE eke ewunge damau piyo kiyaganna pirisak media ekata kiyapu katha kohomath umbala balana channel wala pennanne nathuwa athi.

    Boru prashashthi kiyaganna ahinsaka minissunge salli nasthi karai kiyapu yahapalana anduwa dan MY3 ta prashasthi kiyana sindu hadana kota umbalata dan sanipada?

    Horen, balapuluwak karakamin wali godadapu, wenin minissunge ganu ekka nidaganna gihin poro parak kala marunu sahodarayo inna family background ekakin pawatha ena MY3 gana thawath katha karanna deyak naha. Umbala pawu bang. Api balamu issarahata mokoda wenne kiyala. :baffled::baffled: