රනිල් නං එදා ඉඳන් චන්ද වැඩි කරගත්තනෙ නේද බං. ඉල්ලපු හැම චන්දේම දිනන්නේ නේ. දැන් අවුරුදු 21 තිස්සේ නායකකමේ ඉන්නේ කොච්චර දිනලද අම්මප.
![]()
මහින්දගේ බල පෙරේතකම නැත්නම් රනිල් සදා අනාථයෙක් බන්

balayata kadara nati nayakayek kiyapan balanna![]()
mahinda 18 genawata aulak nane ban...ranil wage ekadipathi widiyata pakshe nayakaya wenna wiyawasthawa wenas kale nane...kale 2p arak illan puluwan eka aiyn kala..chandekin minisunta akamati nam paraddawanna puluwan..but ranilge paksha nayaka kama ehema aiyn karanna puluwanda..etakota kauda kiyahako balayata kadara ekadipathiya???/

මම නම් කැමති නැහැ එල්ලීගෙන ඉන්න මල පෙරේතයින්ට. මහින්ද එල්ලිගෙන ඉන්න 18 ගෙනාවා. මහින්ද රටේ ව්‍යවස්ථාවට කරපුදේ රනිල් පක්ෂෙට කරා. කරලා අවුරුදු 20ක් තිස්සේ යූඑන්පී එක ගිලගෙන ඉන්නවා. මේ වගේ කාලකන්නි දේශපාලනයට ඕනෙද?
විල්පත්තුව පෙනි පෙනී බ්‍රා පස්සේ දුවන මෛත්‍රී වගේ අය රටට ඕනෙද?
මහින්දගේ බල ලෝභී කෑදර කම නැතුව slfp ජෙයෂ්ඨයකුට අවස්ථාව දුන්නා නම් ඔය දෙකම නොවෙන්න තිබ්බා..
අන්තිමට උනේ හොඳට ඉඳපු එකෙක් දේශපාලනික මල මිනියෙක් වෙච්ච එක විතරයි.
1.නෑ.කොහෙත්ම නෑ.රනිල් සහ මහින්ද මේ රටට ලොකු වැරැද්දක් කලා(මම දකින විදියට )මහින්දගෙන් පස්සේ සන්ධානය භාරගෙන වැඩකරන්න පුලුවන්, රනිල්ගෙන් පස්සේ UNP එක භාර අරගෙන රට ඉදිරියට ගෙනියන්න පුලුවන් ශක්තිමත් නායකයෙන් හදන එක මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් කලේ නෑ.දෙන්නම එක වගේ බලලෝභී දේශපාලකයෝ දෙන්නෙක්.මේකේ ප්‍රතිඵල අද දකින්න පුලුවන්.
මොනවා උනත් මහින්ද මේ රටේ ස්වෛරීත්වය ආරක්ශා කරගෙන වැඩ කලා.කාටවත් ඕනි විදියට නැටුවේ නෑ.මහින්ද මොන හොරකම කලත් අඩුම තරමින් රටේ යටිතල පහසුකම් ටිකවත් දියුනු කලා.මෛත්‍රීපාලව මිනිස්සු පත්කලේ මහින්ද කරපු හොරකම් ටික නොකර සංවර්දනය ඉදිරියටත් කරගෙන යන්න.ඒත් ඒක වෙන පාටක් නෑ.ඒ වගේම නීතිය නිසි ආකාරයට ක්‍රියාත්මක කරන්න.හැබැයි එදා සුදු වෑන් වලින් කරපු දේ අද පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ වාහන වලින් මහ දවාලෙම කෙරෙනවා.

උබ පොඩි වැඩියි
උබ අහපු නිසා කියන්නේ. එජාප ව්‍යවස්ථාවට අනුව නායකත්වය තෝරන මණ්ඩලයක් තියෙනවා. එතනින් වෙනස් කරන්න පුළුවන්. ඒත් ඉතින් බලය රනිල්ගේ අතේනේ. ඒ නිසායි වෙනස් උනේ නැත්තේ.
මොනා උනත් මහින්ද රනිල් වගේ වගේ බල පෙරේතයෝ දේශපාලනයට සුදුසු නැහැ.
මහින්දව නම් අතුගෑවිලාම ගියා. කවදා හරි රනිල්ටත් ඕකම වෙනවා.
රටේ සහ අපේ අවාසනාවට, රටට ආදරය කරන, දෙයක් කරන්න පුලුවන් මිනිහෙක් මේ රටේ දේශපාලනයේ නෑ.එහෙම මිනිහෙක් හිටියත් පවතින ක්‍රමය තුල එවන් මිනිහෙකුට පැවැත්මක් නෑ.
උබ පොඩි වැඩියි
උබ අහපු නිසා කියන්නේ. එජාප ව්‍යවස්ථාවට අනුව නායකත්වය තෝරන මණ්ඩලයක් තියෙනවා. එතනින් වෙනස් කරන්න පුළුවන්. ඒත් ඉතින් බලය රනිල්ගේ අතේනේ. ඒ නිසායි වෙනස් උනේ නැත්තේ.
මොනා උනත් මහින්ද රනිල් වගේ වගේ බල පෙරේතයෝ දේශපාලනයට සුදුසු නැහැ.
මහින්දව නම් අතුගෑවිලාම ගියා. කවදා හරි රනිල්ටත් ඕකම වෙනවා.

etakota ranliwa wirudda ekek kawadawath ranil path karanawada...etakota kauda kiyahanko bala lobiya....

hehe..mama podi wadida..umba maha loku eka kiyalada hitan inne...
ow..nayakathwaya thoranne mandalekin...habai a mandale 50% wada path karanne ranilmai...etakota ranliwa wirudda ekek kawadawath ranil path karanawada...etakota kauda kiyahanko bala lobiya....
.ekata mama ekagai...mataka nadda me janadipathige balathala tika aiyn karala agamathita puutu karanna haduwa...ethakota kauda bala lobiya..
dennama bala lobiyo..ekata mama ekagai...mahinda athu gawila giya kiyala hitanawada umba
hehe..mama podi wadida..umba maha loku eka kiyalada hitan inne...
ow..nayakathwaya thoranne mandalekin...habai a mandale 50% wada path karanne ranilmai...etakota ranliwa wirudda ekek kawadawath ranil path karanawada...etakota kauda kiyahanko bala lobiya....
.ekata mama ekagai...mataka nadda me janadipathige balathala tika aiyn karala agamathita puutu karanna haduwa...ethakota kauda bala lobiya..
dennama bala lobiyo..ekata mama ekagai...mahinda athu gawila giya kiyala hitanawada umba

1.නෑ.කොහෙත්ම නෑ.රනිල් සහ මහින්ද මේ රටට ලොකු වැරැද්දක් කලා(මම දකින විදියට )මහින්දගෙන් පස්සේ සන්ධානය භාරගෙන වැඩකරන්න පුලුවන්, රනිල්ගෙන් පස්සේ UNP එක භාර අරගෙන රට ඉදිරියට ගෙනියන්න පුලුවන් ශක්තිමත් නායකයෙන් හදන එක මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් කලේ නෑ.දෙන්නම එක වගේ බලලෝභී දේශපාලකයෝ දෙන්නෙක්.මේකේ ප්‍රතිඵල අද දකින්න පුලුවන්.
මොනවා උනත් මහින්ද මේ රටේ ස්වෛරීත්වය ආරක්ශා කරගෙන වැඩ කලා.කාටවත් ඕනි විදියට නැටුවේ නෑ.මහින්ද මොන හොරකම කලත් අඩුම තරමින් රටේ යටිතල පහසුකම් ටිකවත් දියුනු කලා.මෛත්‍රීපාලව මිනිස්සු පත්කලේ මහින්ද කරපු හොරකම් ටික නොකර සංවර්දනය ඉදිරියටත් කරගෙන යන්න.ඒත් ඒක වෙන පාටක් නෑ.ඒ වගේම නීතිය නිසි ආකාරයට ක්‍රියාත්මක කරන්න.හැබැයි එදා සුදු වෑන් වලින් කරපු දේ අද පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ වාහන වලින් මහ දවාලෙම කෙරෙනවා.
මහින්ද නැගිටියි කියලා උබ හිතනවද![]()

JVP ekata balayata enna puluwan kiyala umba hitanawada?![]()

දන්න හැම ගැටයක්ම ගහලා දෙපාරක් ජනාදිපති ධූරයට ඉල්ලලා පැරදිලා ඊට පස්සේ දෙපාරක්ම වෙන එවුන්ගේ කරපිටින් ආපු,අවුරුදු 20ක් විපක්ශේ හිටපු,අවුරුදු 02 කට වඩා කාලයක් ආණ්ඩුකරන්න බැරිවෙච්චි පක්ශේම එවුන් එලවද්දී පක්ශ නායක කමේ එල්ලිලා හිටපු එකාට මොකක්ද බන් කියන්නේ.
අවුරුද්දක් ආණ්ඩු කරලා කරපු දේකුත් නැති බෙරේ පළුවකුත් නැති එක එකාට නැවෙන අන්තිමේදී බ්‍රෙශියර් එකක එල්ලිච්ච මල් පොන්#නයාට මොකක්ද බන්
එක පාරක් පැරදිච්ච මහින්ද මල මිනියක් නම් බන් තුන් පාරක් පැරදිච්ච අන්තිමේදී සංධාන පඹයෙක්ගේ කරපිටින් ආපු රනිල් ගැන කවර කතාද

කරන්න ඕන හැම දෙයක්ම කරලත් දිනන්න බැරි වෙච්ච කෙනෙක්,
මාස 8කට පස්සේ අගමැති වෙන්න හදලා ඡන්ද ලක්ෂ 10ක්ම නැති කරගත්තු කෙනෙක්, දේශපාලනික මල මිනියක් නෙවෙයිද බන්. දැන් නම් ඇට කටුත් නෑ, ගඳ විතරයි.