හිරුනිකා~18~වංගුව

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
මේක නම් පිලිගන්න බෑ බං. දන්නවා නම් මේකිව යවනවා නේ සිරස ලක්ෂපති එකට මිලියන දෙකම අරං වරෙන් කියලා :lol:
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    මේකේ අහලා තියෙන ප්‍රශ්ණවලට හරියට උත්තර දුන්නම එයාට හොඳ දේශපාලනයට අත ගහන්න සුදුසුකමක් ඇති කියලා තීරනය කරන්නේ කොහොමද?

    ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවට, ස්වෛරීභාවයට හා ජනතාවගේ ස්වාධිපත්‍යයට හානිවෙන දේවල්ගැන, විධායකය, ව්‍යවථාදායකය හා අධිකරණය අතරේ ඇති වෙනස්කම් හා බලතල හා බල තුලනයන් ගැන, ව්‍යවස්ථා සංශෝධන ගැන එහෙම අහල තිබුණානම් කමක් නෑ.

    (මගේ පෝස්ට් එකේ දෙවැනි චේදය ගැන මගෙන් අහන එපා මම දන්නවද කියලා...ඒවා මම දන්නෙත් නෑ)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේකේ අහලා තියෙන ප්‍රශ්ණවලට හරියට උත්තර දුන්නම එයාට හොඳ දේශපාලනයට අත ගහන්න සුදුසුකමක් ඇති කියලා තීරනය කරන්නේ කොහොමද?

    ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවට, ස්වෛරීභාවයට හා ජනතාවගේ ස්වාධිපත්‍යයට හානිවෙන දේවල්ගැන, විධායකය, ව්‍යවථාදායකය හා අධිකරණය අතරේ ඇති වෙනස්කම් හා බලතල හා බල තුලනයන් ගැන, ව්‍යවස්ථා සංශෝධන ගැන එහෙම අහල තිබුණානම් කමක් නෑ.

    (මගේ පෝස්ට් එකේ දෙවැනි චේදය ගැන මගෙන් අහන එපා මම දන්නවද කියලා...ඒවා මම දන්නෙත් නෑ)

    ඒක නම් ඇත්ත රන්වන් පාටයි සමනලයා කියන සින්දුව දැනගැනීම දේෂපාලනයට සුදුසු කමක් නම් අපේ අල්ලපු ගෙදර පොඩි එකා ජනාධිපති කමටත් සුදුසුයි. ඌ බන්ඩලගේ හාව කියන සින්දුවයි තවත් මොන්ටිසෝරි සින්දු බරගානකුයි දන්නවා
    :lol::lol::lol::lol::lol:
     
    Jun 19, 2013
    437
    104
    0
    මේ වගේ ප්‍රශ්න ටිකකට නේද, අර ගයේෂා ගේ බබා එවන්න කිව්වේ ප්‍රශ්න ටික. අපි උත්තර හොයල එවන්නම් කියල....
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේකේ අහලා තියෙන ප්‍රශ්ණවලට හරියට උත්තර දුන්නම එයාට හොඳ දේශපාලනයට අත ගහන්න සුදුසුකමක් ඇති කියලා තීරනය කරන්නේ කොහොමද?

    ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවට, ස්වෛරීභාවයට හා ජනතාවගේ ස්වාධිපත්‍යයට හානිවෙන දේවල්ගැන, විධායකය, ව්‍යවථාදායකය හා අධිකරණය අතරේ ඇති වෙනස්කම් හා බලතල හා බල තුලනයන් ගැන, ව්‍යවස්ථා සංශෝධන ගැන එහෙම අහල තිබුණානම් කමක් නෑ.

    (මගේ පෝස්ට් එකේ දෙවැනි චේදය ගැන මගෙන් අහන එපා මම දන්නවද කියලා...ඒවා මම දන්නෙත් නෑ)

    :yes::yes::yes::yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නැකැත් රාල;16296585 said:
    නිකිනි මාසය කියන්නේ 8 වෙනි මාසය ඒ කියන්නේ අගෝස්තු ඊට ඔඅස්සෙ එන්නේ සැප්තම්බර්

    ප්‍රෂ්න අහපු කෙනත් දන්නේ නෑ වගේ ඒක
    ඒක තමයි මාත් බැලුවෙ..:nerd:
     
    May 19, 2013
    1,864
    81
    0
    බොරුවක් නෙවෙයි කියලා පෙන්නන්න හන්සජිත්ට උත්තරේ කියපු ප්‍රශ්නෙටම විතරක් වැරදි උත්තරයක් දාලා, ගයේෂාත් එක්ක වුන සීන් එක පත්තරේ වාසියට හරව ගෙන මවුබිමයි හිරුනිකයි දෙන්නම ගොඩයන විදියට, මවුබිම හිරුනිකත් එක්ක එකඟතා ගිවිසුමක් ගැහුවද දන්නෙත් නෑ :P
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    නැකැත් රාල;16296957 said:
    ඒක නම් ඇත්ත රන්වන් පාටයි සමනලයා කියන සින්දුව දැනගැනීම දේෂපාලනයට සුදුසු කමක් නම් අපේ අල්ලපු ගෙදර පොඩි එකා ජනාධිපති කමටත් සුදුසුයි. ඌ බන්ඩලගේ හාව කියන සින්දුවයි තවත් මොන්ටිසෝරි සින්දු බරගානකුයි දන්නවා
    :lol::lol::lol::lol::lol:

    Ow Ow :lol::lol:
     
    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    මේකේ අහලා තියෙන ප්‍රශ්ණවලට හරියට උත්තර දුන්නම එයාට හොඳ දේශපාලනයට අත ගහන්න සුදුසුකමක් ඇති කියලා තීරනය කරන්නේ කොහොමද?

    ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවට, ස්වෛරීභාවයට හා ජනතාවගේ ස්වාධිපත්‍යයට හානිවෙන දේවල්ගැන, විධායකය, ව්‍යවථාදායකය හා අධිකරණය අතරේ ඇති වෙනස්කම් හා බලතල හා බල තුලනයන් ගැන, ව්‍යවස්ථා සංශෝධන ගැන එහෙම අහල තිබුණානම් කමක් නෑ.

    (මගේ පෝස්ට් එකේ දෙවැනි චේදය ගැන මගෙන් අහන එපා මම දන්නවද කියලා...ඒවා මම දන්නෙත් නෑ)

    :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නැකැත් රාල;16296585 said:
    නිකිනි මාසය කියන්නේ 8 වෙනි මාසය ඒ කියන්නේ අගෝස්තු ඊට ඔඅස්සෙ එන්නේ සැප්තම්බර්

    ප්‍රෂ්න අහපු කෙනත් දන්නේ නෑ වගේ ඒක

    :yes::yes:

    මේකේ අහලා තියෙන ප්‍රශ්ණවලට හරියට උත්තර දුන්නම එයාට හොඳ දේශපාලනයට අත ගහන්න සුදුසුකමක් ඇති කියලා තීරනය කරන්නේ කොහොමද?

    ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවට, ස්වෛරීභාවයට හා ජනතාවගේ ස්වාධිපත්‍යයට හානිවෙන දේවල්ගැන, විධායකය, ව්‍යවථාදායකය හා අධිකරණය අතරේ ඇති වෙනස්කම් හා බලතල හා බල තුලනයන් ගැන, ව්‍යවස්ථා සංශෝධන ගැන එහෙම අහල තිබුණානම් කමක් නෑ.

    (මගේ පෝස්ට් එකේ දෙවැනි චේදය ගැන මගෙන් අහන එපා මම දන්නවද කියලා...ඒවා මම දන්නෙත් නෑ)

    සිරාවට බන් ... ක්‍රිකට් ගැනයි, සිනමාව ගැනයි, සින්දු කියන ලියන ඒව අහල දේශපාලනයට සුදුසුද කියල තොරණව :lol:
     
    • Like
    Reactions: Al Baik

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    දෙශපාලකයන්ගෙ දරුවන්ට නැයන්ට චන්දෙ දෙන උන්ට පොලු වලින් ගහන්න ඔන
    හැමදාම උන් තර වෙන එක විතරයි වෙන්නෙ මෙ වෙසියන්ට ඔන විදියට ඔය ප්‍රශ්න අහන්න ඇති
    එකක් වැරදියට බොරුවට දාන්න ඇති දෙශපාලනයට සුදුසු ප්‍රශ්නද ඔවා තුක් විතරක් ලංකාවෙ මිඩියා වල හැත්ත
     
    aruna47

    Well-known member
  • අනර් අක්කිට දෙන්න තිබ්බෙ ඕක..

    avatar123465_37.gif
    එහෙමද ආස

    :lol: