හිරු එකෙන් කරන මාර්කටින්

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,317
    5,417
    113
    Panadura
    හැමෝම කියන විදිහට හිරු එකෙන් අලුත් මත්ද්‍රව්‍යක් මාර්කට් කරලා තියෙනවා ලගදි. රට විනාස කර්න කාලකණ්නි චැනල් එකක්.

     
    • Haha
    Reactions: weer 11

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,724
    1
    51,591
    113
    ප*යාගල
    sorry.com
    Fentanyl . මමත් ඕක ගැන දැනගත්තෙ අර George Floyd කාරයා ඕකට ඇබ්බැහි වෙලා හිටියලු. නැත්නම් ඊටකලින් අහල තිබුනෙත් නෑ මුන් නම් කරන්නෙ අනවශ්ය මාකටින් කොහොමත් කුඩු නිවස නේ
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,317
    5,417
    113
    Panadura
    Fentanyl . මමත් ඕක ගැන දැනගත්තෙ අර George Floyd කාරයා ඕකට ඇබ්බැහි වෙලා හිටියලු. නැත්නම් ඊටකලින් අහල තිබුනෙත් නෑ මුන් නම් කරන්නෙ අනවශ්ය මාකටින් කොහොමත් කුඩු නිවස නේ
    :yes::yes:
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,375
    2,421
    113
    පෙන්ටනිල් එක්ස් ගැන සීන් එකක් නන්නත්තාර ටෙලි නාට්ටි යේ ගියා.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    අයිස් ගහන එවුන් මේ නිවුස් එක දැක්කම 🤗

    vKzAdtl.jpg

    eI9fpY6.jpg

    AALIYAH-WROTE-JAY-AN-APOLOGY-LETTER-MARK-WANT-DESIREE-AND-HANNAH-4-32-screenshot-1.jpg
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    අයි බොල මත්ද්‍රව්‍ය කරන් හිරු රේනෝ නේ බොල පොයට ධාතු පෙනන්නේ.