හිරු එළියෙන් නොමිලේ උණු වතුර

lalhtt

Active member
  • Sep 5, 2012
    273
    53
    28
    මේකෙ පොඩි ස්කෙච් එකක් දෙන්න පුලුවන්ද බට එහෙම කනෙක්ට් වෙන හැටිත් ෆ්ලො එක යන හැටිත් පෙන්නලා
    පොලි කාබනේට් ශීට් එක වෙනුවට කොපර් බට දාන්න පුලුවන්ද
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචං සෑහෙන්න වටින ත්‍රෙඩ් එකක්. මේ වගේ ප්‍රැක්ටිකල් ත්‍රෙඩ් එකක් සෑහෙන්න කාලෙකින් කිරීයේ දැක්කේ.
    REP+10
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේක වැඩ කරන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරහන් මචං. මොකද සෝලර් එකක ඇතුලේ වීදුරු ප්ලේට් එකක වීදුරු බට යනවා. බට රත් වෙද්දිනේ වතුර රත් වෙන්නේ. මේක වැඩේ වෙන්නේ කොහොමද බං? මට පොඩ්ඩක් අපැහැදිලියි.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    2qt8r9z.jpg


    ජලයේ උෂ්ණත්වය සමග ඝණත්වයේ සිදුවන වෙස්විම් පදනම් කරගෙනමේක මචන් ක්‍රරියාත්මක වෙනව කියල මගේ හිත කියනව:eek::rofl:
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ඕකෙන් කොහොමද වතුර රත් වෙන්නේ ? පොඩ්ඩක් ඔකේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන්න පුලුවන්ද ?