හිරු එළියෙන් නොමිලේ උණු වතුර

MEngineer

Active member
  • මචන්... උඩින්මයි outlet එක ගත්තේ... පහල පින්තුරේ බලපන්...


    2mxg8lx.jpg


    287q5ba.jpg
    [/QUOTE]

    එල මචන්... තැන්ක්ස්... කොහොමද මචන් පාවිච්චි කරනකොට එන practical issues. මොනවද මචන් improve වෙන්න ඕනේ...
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පොල්කර්බනෙට් ගන්න කොහෙද තියෙන්නේ

    ශාන්ති ප්ලාස්ටික්... අඩි 4 පළල තියෙනවා. එකෙන් අඩි 4 / 6 දාපන්... 6' දානවනම් ගොඩක් හොඳයි...
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113

    එල මචන්... තැන්ක්ස්... කොහොමද මචන් පාවිච්චි කරනකොට එන practical issues. මොනවද මචන් improve වෙන්න ඕනේ...[/QUOTE]

    ලීක් වෙන එව්වා තමයි ඉතින්... සිලිකන් USA එකෙන්ම අලවපන්... outlet එක පුළුවන් නම් බාත්රූම් mixer එක ගාවට යනකම් AC බට insulate කරන flexibal හෝස් වලින් insulate කරන්න...
     

    MEngineer

    Active member
  • එල මචන්... තැන්ක්ස්... කොහොමද මචන් පාවිච්චි කරනකොට එන practical issues. මොනවද මචන් improve වෙන්න ඕනේ...

    ලීක් වෙන එව්වා තමයි ඉතින්... සිලිකන් USA එකෙන්ම අලවපන්... outlet එක පුළුවන් නම් බාත්රූම් mixer එක ගාවට යනකම් AC බට insulate කරන flexibal හෝස් වලින් insulate කරන්න...

    ඔව් මචන්.. armaflex වගේ nitrile rubber එහෙකින් insulate කරගත්තනම් හරි...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    එල වැඩක් මචන්.දවල්ට රත් උන වතුර ඊලග දවසේ උදේට පාවිච්චි කරන්න පුලුවන්ද මචන්?
     

    kdsdon

    Active member
  • Mar 4, 2009
    126
    56
    28
    machan meken ena wathura bonna hondaida. hot ona welawata witharak hot water ganna puluwanda. tankiyata set karan hetith pehedili kirieemak karanna puluwanda. super machan hungak sthuthi karanawa. me prashnaya mata hungak balapala thiyenne.
     

    seeniro

    Active member
  • Jun 4, 2011
    315
    45
    28
    Meka develop karapao ko ,lankawe dan thiyenne chinese katu bn ,loku ganak ratata ithuru karanna puluwao:yes: