හිරු ටීවි සළකුණ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගැලරියට චූන් දෙන්න බැරි උනාට රනිල් එක්ක වාද කරල දිනන්න අමාරුයි... සුපිරි දැනුමක් තියනවා.. මහින්දත් හොදට දන්නවා රනිල්ගේ ටැලන්ට්1, ඒකයි රනිල්ව විපක්ශනායක පුටුවේ හැමදාම තියාගන්න සපෝට් එක දෙන්නේ බොක්කෙන්ම...
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ප්‍රශ්නෙන් පිට පැනල වෙන දෙයක් අැදල ගන්න ඵක මහලොකු දෙයක්ද බං.මම දන්න කීපදෙනෙක් ඉන්නව ඵහෙම.යන්නෙ කොහෙද මල්ලෙ පොල්.

    අනික මේකට හිරුවත්,රෙනෝවත්,චමුදිත වත් ගාවගන්න හේතුවක් නෑ..බලෙන් ඵන්න කියන්නෙ නැහැනේ කාටවත්..😁
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    කොච්චර අමාරුවෙ දාන ප්‍රශ්ණ අහුවත්, ප්‍රශ්ණ අහන අයගෙන් ප්‍රශ්ණ අහලා වටේ ගිහිල්ලා දිනන්න දක්ශ කෙනෙක් තමයි රනිල්. මිනිහා ඒක ආයෙත් ඊයෙ ඔප්පු කරා.

    මහින්දට බොරු කියලා හෝ ඇත්ත කියලා රවට්ටන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සලකුණේම මහින්දගෙන් ඇහුවා සින්නක්කර දීපු ඉඩම් ගැන. පොර නෑ, ඔව්, වික්කා, දුන්න, ඕවා තමා කිව්වෙ.

    අයිටීඑන් එකට අනුරව ගෙන්නලා වට්ටන්න පුළුවන් කියලා හිතන් මාරම ගොන් ආතල් එකක් ගත්තා. අනුර ඒවට මගහරින්නෙ නැතුව උත්තර දීලා උන්ගෙ ප්ලෑන් එක අවුල් කරා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    ප්‍රශ්නෙන් පිට පැනල වෙන දෙයක් අැදල ගන්න ඵක මහලොකු දෙයක්ද බං.මම දන්න කීපදෙනෙක් ඉන්නව ඵහෙම.යන්නෙ කොහෙද මල්ලෙ පොල්.

    අනික මේකට හිරුවත්,රෙනෝවත්,චමුදිත වත් ගාවගන්න හේතුවක් නෑ..බලෙන් ඵන්න කියන්නෙ නැහැනේ කාටවත්..😁
    පිට පැන්නෙ කොයිද මා දෙයියා
    කරුණු එක්ක පිළිතුරු දි මිනිහා බැලන්ස් කළා.
    මිනිහාට එන්න කියලා තිබ්බෙ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැණ ප්‍රශ්න අහන්න
    එත් ඇහැවෙ පරණ කුණු ටික
     
    • Like
    Reactions: dilann and RLT4U

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    කොච්චර අමාරුවෙ දාන ප්‍රශ්ණ අහුවත්, ප්‍රශ්ණ අහන අයගෙන් ප්‍රශ්ණ අහලා වටේ ගිහිල්ලා දිනන්න දක්ශ කෙනෙක් තමයි රනිල්. මිනිහා ඒක ආයෙත් ඊයෙ ඔප්පු කරා.

    මහින්දට බොරු කියලා හෝ ඇත්ත කියලා රවට්ටන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සලකුණේම මහින්දගෙන් ඇහුවා සින්නක්කර දීපු ඉඩම් ගැන. පොර නෑ, ඔව්, වික්කා, දුන්න, ඕවා තමා කිව්වෙ.

    අයිටීඑන් එකට අනුරව ගෙන්නලා වට්ටන්න පුළුවන් කියලා හිතන් මාරම ගොන් ආතල් එකක් ගත්තා. අනුර ඒවට මගහරින්නෙ නැතුව උත්තර දීලා උන්ගෙ ප්ලෑන් එක අවුල් කරා.
    මහින්දගෙන් ප්‍රශ්න කරන්නෙ නැහැ නෙ එකෙක්වත් ඔය විදියට?
    උන් ප්‍රශ්න කරොත් කරන්නෙ මහින්දට සාමාන්‍ය ජනතාවගෙන් තියෙන විරොධය නැති කරන්න
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කොච්චර අමාරුවෙ දාන ප්‍රශ්ණ අහුවත්, ප්‍රශ්ණ අහන අයගෙන් ප්‍රශ්ණ අහලා වටේ ගිහිල්ලා දිනන්න දක්ශ කෙනෙක් තමයි රනිල්. මිනිහා ඒක ආයෙත් ඊයෙ ඔප්පු කරා.

    මහින්දට බොරු කියලා හෝ ඇත්ත කියලා රවට්ටන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සලකුණේම මහින්දගෙන් ඇහුවා සින්නක්කර දීපු ඉඩම් ගැන. පොර නෑ, ඔව්, වික්කා, දුන්න, ඕවා තමා කිව්වෙ.

    අයිටීඑන් එකට අනුරව ගෙන්නලා වට්ටන්න පුළුවන් කියලා හිතන් මාරම ගොන් ආතල් එකක් ගත්තා. අනුර ඒවට මගහරින්නෙ නැතුව උත්තර දීලා උන්ගෙ ප්ලෑන් එක අවුල් කරා.

    අනේ මංද මේ ජෙප්පො..ඔය චැනල් වලින් කථා කරන්නෙ නැති කොට කියනව සාධාරණයක් නෑ..අනිත් පක්ෂ වලට තැනක් දෙන්න නෑ පක්ෂග්‍රාහී වහල්ලු කියල..ඵන්න කියපුවහම කියනව ගෙන්න ගෙන අමාරුවේ දාන්න ට්‍රයි කරාලු..😁😁😁උයාගෙ අනුර බබා අාවේ මොකෝ ඔයතරම් අමාරුවෙ දාන්න හදනවනම්..😁😁
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ප්‍රශ්නයක් ඇහුවම මග ඇරල යන දේශපාලකයන්ගෙන් ජනතාවට ඇති වාසිය මොකද්ද හුරේ දාන්න තරං? :eek:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    මග ඇරියෙ කොහෙද මයේම්මා

    කොච්චර අමාරුවෙ දාන ප්‍රශ්ණ අහුවත්, ප්‍රශ්ණ අහන අයගෙන් ප්‍රශ්ණ අහලා වටේ ගිහිල්ලා දිනන්න දක්ශ කෙනෙක් තමයි රනිල්. මිනිහා ඒක ආයෙත් ඊයෙ ඔප්පු කරා.

    මහින්දට බොරු කියලා හෝ ඇත්ත කියලා රවට්ටන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සලකුණේම මහින්දගෙන් ඇහුවා සින්නක්කර දීපු ඉඩම් ගැන. පොර නෑ, ඔව්, වික්කා, දුන්න, ඕවා තමා කිව්වෙ.

    අයිටීඑන් එකට අනුරව ගෙන්නලා වට්ටන්න පුළුවන් කියලා හිතන් මාරම ගොන් ආතල් එකක් ගත්තා. අනුර ඒවට මගහරින්නෙ නැතුව උත්තර දීලා උන්ගෙ ප්ලෑන් එක අවුල් කරා.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මගේ අදහසනම් මේකයි..රනිල් නැත්නම් ඔය පක්ෂේ ඔහොමවත් ඉතුරු වෙන්නේ නැහැ..කොච්චර කිව්වත් ගිය අවුරුදු 5
    දැක්කනේ වැඩ බැරි මිනිස්සුමයි unp එකේ ඉන්නේ කියල..මහ බැංකුව කෑවේ නැහැ කියල කියපු අය දැන් දෙගොල්ලෝ දෙගොල්ලටම
    complain කරගන්නවා.රනිල් කියන්නේ සුපිරි චරිතයක් එත් අඩුම ගානේ බැසිල් රජපක්ශල වගේ චරිත එක්ක හැරෙන්නවත් බහ
    මිනිහට
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    හම්මේ තන්තොසේ…..ඔබ තතුටින් නම් අපටත් සතුටුයි
    මට සන්තොෂෙ රනිලා ගැන නෙමෙ
    තමන් අකමැති උන්ට කෙල වෙද්දි දැනෙන කුප්ප සතුටක් තියෙන්න අන්න එක මට දැනුනා ඊය්
    මන් එදා ඉඳන් අකමැති එකෙක් තමා ඔය චමුදිත. අනික හිරු කියන්නෙ තුප්පහිම චැනල් එකක්
    සිරසෙ කක්කා බෙටි වල අතුරු පලය හිරු ටීවි කියන්නෙ

    රංගනයි සුදෙවයි අයින් උනෙත් ඔය රෙන සිල්වාගෙ ප්‍රෙෂර් එක නිසාමයි.
    ඊයෙ සෙරම ලිඳෙ.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    sampurna ekama balanna weyida ban owaa balanna echchara welawaak naha ban,, hodama hariya kokada?

    matath chamudit allanne naha
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මගේ අදහසනම් මේකයි..රනිල් නැත්නම් ඔය පක්ෂේ ඔහොමවත් ඉතුරු වෙන්නේ නැහැ..කොච්චර කිව්වත් ගිය අවුරුදු 5
    දැක්කනේ වැඩ බැරි මිනිස්සුමයි unp එකේ ඉන්නේ කියල..මහ බැංකුව කෑවේ නැහැ කියල කියපු අය දැන් දෙගොල්ලෝ දෙගොල්ලටම
    complain කරගන්නවා.රනිල් කියන්නේ සුපිරි චරිතයක් එත් අඩුම ගානේ බැසිල් රජපක්ශල වගේ චරිත එක්ක හැරෙන්නවත් බහ
    මිනිහට
    බැසිල් මොකක්ද බන්
    රාජපක්ෂලා කියන්නෙ යුද්ධෙන් ජාතිවාදෙන් ගොඩගිය මිනිස්සු
    2010 ප්‍රභාකරන් නිසා
    2019 සහරාන් නිසා
    රනිලා ගැන මන් අකමැති තැන් බොහොයි.
    ඒත් පක්ෂෙ රැකගැනිම කියන කාරණාවෙදි මිනිහා ග්‍රෙට්.
    මන් හිතන්නෙ නැහැ පොහොට්ටුවට පැවැත්ම තියෙයි කියලා ඉස්සරහරට බලපන්කො.
    මෛත්‍රි රනිලාට ඇරපු වෙලාවෙත් රනිලාගෙ පැත්තෙ එකෙක්ට පනින්න දුන්නෙ නැහැ නෙ රාජපක්ෂලාට බහුතරෙ හදාගන්න
    අන්න එහෙමයි රනිලාගෙ වැඩ
     
    • Like
    Reactions: RLT4U

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    බැසිල් මොකක්ද බන්
    රාජපක්ෂලා කියන්නෙ යුද්ධෙන් ජාතිවාදෙන් ගොඩගිය මිනිස්සු
    2010 ප්‍රභාකරන් නිසා
    2019 සහරාන් නිසා
    රනිලා ගැන මන් අකමැති තැන් බොහොයි.
    ඒත් පක්ෂෙ රැකගැනිම කියන කාරණාවෙදි මිනිහා ග්‍රෙට්.
    මන් හිතන්නෙ නැහැ පොහොට්ටුවට පැවැත්ම තියෙයි කියලා ඉස්සරහරට බලපන්කො.
    මෛත්‍රි රනිලාට ඇරපු වෙලාවෙත් රනිලාගෙ පැත්තෙ එකෙක්ට පනින්න දුන්නෙ නැහැ නෙ රාජපක්ෂලාට බහුතරෙ හදාගන්න
    අන්න එහෙමයි රනිලාගෙ වැඩ
    අපරාදේ බන්..රාජපක්ෂලා පලිද බන් යුද්ද කරන්න ඕන වෙලේ සාම ගිවිසුම් ගහල රට බෙදන්න හැදුවට .97 වතාවක් කියල තියෙද්දී
    සහරන් ගැහුවට රාජපක්ෂලා පලිද,එකේ අගමැති මුනේ..ආරක්ෂක මණ්ඩලයට එන්න එපා කියල ගියේ නැති උනාම ඔක්කොම හරිද.
    බැසිල් කියන්නේ අලුත් පක්ෂයක් හදල ජනාදිපති කෙනක් හදපු කෙනක්.රනල් කියන්නේ 30% අඩුවට unp එක ගෙනාපු එකෙක්.
    පොහොට්ටුවේ පෙවත්ම 2030 වෙනකන් යනවා බන්..කෝ විපක්ෂයක්...ගමේ චන්ද කරන්නේ පොහොටුව විතරයි ..සුළු ජාතිකයෝ එක්ක
    චන්ද දිනන්න පුලුවන්ද හැමදාම
     
    • Like
    Reactions: erozan