රනිලා ආවෙ ඊයෙ ප්‍රොග්‍රැම් එකට
රනිලාට අරින්න හදලා චමුදිත ඇතුළු රෙන සිල්වාගෙ හිරු මාධ්‍ය නඩෙ ඇරව ගත්තා නේ ?
පිට පැන්නෙ කොයිද මා දෙයියාප්රශ්නෙන් පිට පැනල වෙන දෙයක් අැදල ගන්න ඵක මහලොකු දෙයක්ද බං.මම දන්න කීපදෙනෙක් ඉන්නව ඵහෙම.යන්නෙ කොහෙද මල්ලෙ පොල්.
අනික මේකට හිරුවත්,රෙනෝවත්,චමුදිත වත් ගාවගන්න හේතුවක් නෑ..බලෙන් ඵන්න කියන්නෙ නැහැනේ කාටවත්..![]()
මහින්දගෙන් ප්‍රශ්න කරන්නෙ නැහැ නෙ එකෙක්වත් ඔය විදියට?කොච්චර අමාරුවෙ දාන ප්‍රශ්ණ අහුවත්, ප්‍රශ්ණ අහන අයගෙන් ප්‍රශ්ණ අහලා වටේ ගිහිල්ලා දිනන්න දක්ශ කෙනෙක් තමයි රනිල්. මිනිහා ඒක ආයෙත් ඊයෙ ඔප්පු කරා.
මහින්දට බොරු කියලා හෝ ඇත්ත කියලා රවට්ටන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සලකුණේම මහින්දගෙන් ඇහුවා සින්නක්කර දීපු ඉඩම් ගැන. පොර නෑ, ඔව්, වික්කා, දුන්න, ඕවා තමා කිව්වෙ.
අයිටීඑන් එකට අනුරව ගෙන්නලා වට්ටන්න පුළුවන් කියලා හිතන් මාරම ගොන් ආතල් එකක් ගත්තා. අනුර ඒවට මගහරින්නෙ නැතුව උත්තර දීලා උන්ගෙ ප්ලෑන් එක අවුල් කරා.
කොච්චර අමාරුවෙ දාන ප්‍රශ්ණ අහුවත්, ප්‍රශ්ණ අහන අයගෙන් ප්‍රශ්ණ අහලා වටේ ගිහිල්ලා දිනන්න දක්ශ කෙනෙක් තමයි රනිල්. මිනිහා ඒක ආයෙත් ඊයෙ ඔප්පු කරා.

මග ඇරියෙ කොහෙද මයේම්මාප්රශ්නයක් ඇහුවම මග ඇරල යන දේශපාලකයන්ගෙන් ජනතාවට ඇති වාසිය මොකද්ද හුරේ දාන්න තරං?![]()
මග ඇරියෙ කොහෙද මයේම්මා
කොච්චර අමාරුවෙ දාන ප්‍රශ්ණ අහුවත්, ප්‍රශ්ණ අහන අයගෙන් ප්‍රශ්ණ අහලා වටේ ගිහිල්ලා දිනන්න දක්ශ කෙනෙක් තමයි රනිල්. මිනිහා ඒක ආයෙත් ඊයෙ ඔප්පු කරා.
මහින්දට බොරු කියලා හෝ ඇත්ත කියලා රවට්ටන්න පුළුවන් හැකියාවක් තියෙනවා. සලකුණේම මහින්දගෙන් ඇහුවා සින්නක්කර දීපු ඉඩම් ගැන. පොර නෑ, ඔව්, වික්කා, දුන්න, ඕවා තමා කිව්වෙ.
අයිටීඑන් එකට අනුරව ගෙන්නලා වට්ටන්න පුළුවන් කියලා හිතන් මාරම ගොන් ආතල් එකක් ගත්තා. අනුර ඒවට මගහරින්නෙ නැතුව උත්තර දීලා උන්ගෙ ප්ලෑන් එක අවුල් කරා.
මට සන්තොෂෙ රනිලා ගැන නෙමෙහම්මේ තන්තොසේ…..ඔබ තතුටින් නම් අපටත් සතුටුයි
බැසිල් මොකක්ද බන්මගේ අදහසනම් මේකයි..රනිල් නැත්නම් ඔය පක්ෂේ ඔහොමවත් ඉතුරු වෙන්නේ නැහැ..කොච්චර කිව්වත් ගිය අවුරුදු 5
දැක්කනේ වැඩ බැරි මිනිස්සුමයි unp එකේ ඉන්නේ කියල..මහ බැංකුව කෑවේ නැහැ කියල කියපු අය දැන් දෙගොල්ලෝ දෙගොල්ලටම
complain කරගන්නවා.රනිල් කියන්නේ සුපිරි චරිතයක් එත් අඩුම ගානේ බැසිල් රජපක්ශල වගේ චරිත එක්ක හැරෙන්නවත් බහ
මිනිහට
අපරාදේ බන්..රාජපක්ෂලා පලිද බන් යුද්ද කරන්න ඕන වෙලේ සාම ගිවිසුම් ගහල රට බෙදන්න හැදුවට .97 වතාවක් කියල තියෙද්දීබැසිල් මොකක්ද බන්
රාජපක්ෂලා කියන්නෙ යුද්ධෙන් ජාතිවාදෙන් ගොඩගිය මිනිස්සු
2010 ප්රභාකරන් නිසා
2019 සහරාන් නිසා
රනිලා ගැන මන් අකමැති තැන් බොහොයි.
ඒත් පක්ෂෙ රැකගැනිම කියන කාරණාවෙදි මිනිහා ග්‍රෙට්.
මන් හිතන්නෙ නැහැ පොහොට්ටුවට පැවැත්ම තියෙයි කියලා ඉස්සරහරට බලපන්කො.
මෛත්‍රි රනිලාට ඇරපු වෙලාවෙත් රනිලාගෙ පැත්තෙ එකෙක්ට පනින්න දුන්නෙ නැහැ නෙ රාජපක්ෂලාට බහුතරෙ හදාගන්න
අන්න එහෙමයි රනිලාගෙ වැඩ