හිරු දුමින්ද සහ සිරස දුමින්ද? lol

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    අඩෝ මේ දුමින්දයටයි ,හිරු එකටයි බැන්නට කමක් නෑ අර news කියන ලස්සන කෙල්ලට එහෙම මොකුත් කියන්න එපා හරිය.........:frown::frown::frown:
    :lol::lol::lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    1523073_600983133316895_771523965_o.png
    :lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    අද දුම්න්දය හිරු එකෙන් උත්තර දුන්නේ..ව්පක්ෂයේ කුමන්ත්‍රරණයක්ලු..:yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    කුඩුදුමිය කිව්වා විපක්සෙ කුමන්ත්රණයක් ලු
    විමලෙගේ ජා.වේස.පෙ හම්බයා කියනවා රවී & ලාල්කාන්ට කලින්ම සෙට් වෙලා ලු ආවේ
    පොලිෂ් මඩ ප්‍රකාශක පො** කියපි මේක සංවිධානාත්මක වැඩක් ලු