හිරු නිව්ස් එක නාගෙන නේද ආයේ? 🙄

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    අඩේ මේ අල්ලපු ගෙදර නංගිගේ ප්‍රොජෙක්ට් එකේ අකුරු වරද්දපු එකා නේද හිරු එකේ වැරදි හොයන්නේ
    සිංහල හෝඩිය වරද්දපු එකෙක් ග්‍රීක හෝඩිය වරද්දපු එකක් අල්ලාගෙන........ :lol: :lol:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මොඩර්නා සහ ස්පුට්නික් වී එක් මාත්‍රාවක් පමණක් ලබා ගත්තා නම් එය ප්‍රමාණවත් - ජපුර සරසවි පර්යේශන කණ්ඩායම් ඩොකා :lol: :lol:

    දෙවෙනි මාත්‍රාව දෙන්න ප්‍රමාණවත් තරම් එන්නත් නෑ කියලා කිව්වා නම් ඉවරයිනේ පච කියන්නේ නැතුව..:baffled::oo:
    Moderna 2nd dose gahala inne
     
    • Like
    Reactions: charitha2011