හිරු නොපායන ගම්මානය

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    හිරු නොපායන ගම්මානය

    [FONT=&quot]
    niels_stomps_viganella.jpg

    ඒ නොවැම්බර් මාසයයි[/FONT]
    [FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතාලියේ ටියුරින් සිට කිලෝමීටර්[/FONT][FONT=&quot] 120[/FONT][FONT=&quot] ක් ඊසාන දෙසට වන්නට පිහිටා ඇති විගැනිල් කඳුවැටිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බලාසිටින්නේ නැගඑන හිරු පිළිගන්නටයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]විගැනිල් කඳුවැටිය මෙන්ම ඒ පාමුල පිහිටි විගැනෙල්ලා ගම්මානයද හිරු පැමිණෙන තුරු ඇඟිලි ගනිමින් සිටියි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]විගැනෙල්ලා ගම්මානයයනු[/FONT][FONT=&quot] 200[/FONT][FONT=&quot] ක් පමණවන ජර්මානු බෞද්ධයන්ගෙන් සමන්විත දිළිඳු ගම්මානයකි[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]
    නොවැම්බර් මාසයේ ඔවුන් කෙතරම් බලාසිටියද හිරුපායන්නේ නැත[/FONT]
    [FONT=&quot]. [/FONT][FONT=&quot]සෑම වසරකම නොවැම්බර් [/FONT][FONT=&quot]11 [/FONT][FONT=&quot]වන දින සිට පෙබරවාරි[/FONT][FONT=&quot] 2 [/FONT][FONT=&quot]වැනි දින දක්වා විගැනෙල්ලාව අඳුරේ ගිලී පවතී[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නිශ්චිතවශයෙන්ම කිවහොත් එය දින [/FONT][FONT=&quot]83[/FONT][FONT=&quot]කි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ නිසාම මෙම දිළිඳුගම්මානයේ ජීවත් වනවැසියන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙම දින[/FONT][FONT=&quot] 83[/FONT][FONT=&quot] ක කාලය ගත කිරීම සඳහා වෙනත් ගම් බිම් හෝ නගර සොයායති[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එසේ සංක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රමණය කරන පිරිසෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පෙබරවාරියේ හිරුත් සමගම ආපසු පැමිණෙන්නේ සියයට[/FONT][FONT=&quot] 45[/FONT][FONT=&quot] ක පමණ පිරිසකි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතිරි සියයට [/FONT][FONT=&quot]55 [/FONT][FONT=&quot]ක් වන පිරිස විවිධ හේතු මත නැවත කවරදාක හෝ විගැනෙල්ලාවට නොපැමිණේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සංක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රමණ කාලයේදී වසංගත ආදී දරුණු රෝගවලට හසුවී මියයාම ඉන්ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රබලම හේතුවයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එසේත් නැතිනම් වෙනත් නගරවල වාසස්ථාන සොයාගෙන පදිංචිවීමද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විගැනෙල්ලාව හැරයාමට හේතුවී තිබේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ ආකාරයට පසු ගිය වසර[/FONT][FONT=&quot] 15[/FONT][FONT=&quot] ක කාලය තුළ විගැනෙල්ලාව හැරගිය වැසියන් ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රමාණය[/FONT][FONT=&quot] 70[/FONT][FONT=&quot] ක් පමණවේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ ආකාරයට දිනෙන් දිනම ජනශූන්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය වෙමින් පවතින ගම්මානය ඉදිරි වසර[/FONT][FONT=&quot]8 [/FONT][FONT=&quot]තුළ සම්පූර්ණයෙන්ම නිෂ්ක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රීය ගමක් බවට පත්වන බවද සංගණන වලින් හෙළිවී තිබේ[/FONT][FONT=&quot].

    images

    [/FONT]
    attachment.ashx
    [FONT=&quot]
    විගැනෙල්ලාවට හිරුනොපායන්නේ විගැනිල් කඳුවැටිය නිසාය[/FONT]
    [FONT=&quot]. [/FONT][FONT=&quot]විගැනිල් කඳුකරයට ඉහළින් මුදුන් වන හිරු මධ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යහ්න[/FONT][FONT=&quot] 12 [/FONT][FONT=&quot]වනවිට කඳුකරයේ දකුණු දිගබෑවුමට ආවරණය වී පවතී[/FONT][FONT=&quot]. 12 [/FONT][FONT=&quot]පසුවන විට නැවතත් බැසයන්නට පටන්ගන්නේ කඳුපාමුල පිහිටිගම්මානය අන්ධකාරයේ ගිල්වමිනි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙම සංසිද්ධිය සිදුවන්නේ ඉහත කී දින [/FONT][FONT=&quot]83 [/FONT][FONT=&quot]තුළ පමණි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පෙබරවාරි මස [/FONT][FONT=&quot]3 [/FONT][FONT=&quot]වනදා සිට නැවතත් සුපුරුදු පරිදි විගැනෙල්ලාවට හිරු මුදුන්වේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]
    මෙම[/FONT]
    [FONT=&quot]සංසිද්ධිය හේතුවෙන් සෑම ශීතසෘතුවක්ම මෙම ගම්මානය අධිකශීතලෙන් සහ අන්ධකාරයෙන් පීඩාවිඳියි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ පිළිබඳව කරුණු සොයාබැලූ විගැනෙල්ලාග්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රාමයේ නගරාධිපතිවූ පිෆ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රන්කෝමිඩාලි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ග්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රාමීය සංවර්ධනය පිළිබඳ ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රශ්නය වෙත රාජ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය අවධානය යොමුකරවීය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නමුත් මෙය ස්වභාවික සංසිද්ධියක්වූයෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මිනිසා එයට කෙසේහෝ මුහුණ දිය යුතුය යන සංකල්පයේ සිට බලධාරීන් ඒ සඳහා කිසිදු පියවරක් ගත්තේ නැත[/FONT][FONT=&quot].
    [/FONT]
    attachment.ashx
    [FONT=&quot]
    ඉන්[/FONT]
    [FONT=&quot]පසුබට නොවූ නගරාධිපතිවරයා අඩුවියදමකින් ගම්මානය ආලෝකවත් කළ හැකි ආකාරය පිළිබඳව නව යෝජනාවක් ගෙන එනු ලැබිය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ අනුව විශාල ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රමාණයේ මුහුණ බලන කණ්ණාඩියක්[/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]දර්පණයක්[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]සපයා ගත් ඔවුන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එය විගැනිල් කඳුමුදුනමත ස්ථාපනය කළහ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එවිට හිරුගේ කිරණ කණ්ණාඩියට ලැබි ඒවා විගැනෙල්ලාවට පරාවර්නය වන්නට විය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉන්පසු අඳුරේ ගිලීතිබූ ගම්මානය ආලෝකවත්විය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ ආකාරයට නොවැම්බර් සිට පෙබරවාරි දක්වාවූ දින[/FONT][FONT=&quot] 83[/FONT][FONT=&quot] ක කාලයම දිවා කාලය ආලෝකවත් වූයේ දර්පණයෙන් පරාවර්තනය කරන ආලෝකයෙනි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    attachment.ashx
    [FONT=&quot]
    281af32e97278ebb2a2bbf7b97045418

    [/FONT]
    [FONT=&quot]
    මීටර්[/FONT]
    [FONT=&quot]8[/FONT][FONT=&quot] ක් පළල මීටර්[/FONT][FONT=&quot] 5[/FONT][FONT=&quot] ක් උසවූ මෙම දැවැන්ත දර්පණය සඳහා වියදම්වූ මුදල යුරෝ ලක්ෂයකට ආසන්න අගයකි[/FONT][FONT=&quot].
    [/FONT]
    attachment.ashx
    [FONT=&quot]
    [/FONT]
    attachment.ashx
    viganella_mirror_q_49402.jpg


    [FONT=&quot] නගරාධිපතිවරයාගේ පෞද්ගලික ධනයත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගම්වැසියන්ගේ ආධාර මුදල් සහ පුණ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යායතනවල ආධාරත් ඇතිව සිදුකළ මෙම ව්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යාපෘතිය හේතුවෙන් වර්තමානය වන විට අඳුරේගිලී තිබූ විගැනෙල්ලාවට යළිත් ආලෝකය ලැබි තිබේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පුංචි දරුවන් කෑකෝ ගසමින් සෙල්ලම් කරති[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කුරුල්ලන් වෙනදා මෙන්ම උදෑසනට ගීගයති[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අඳුරේ ගිලී මල් ඵල නොදරමින් සිටිගහ කොළ සියල්ල නැවතත් දළුලන්නට පටන් ගෙන තිබේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නැවත කිසිම ශීත සෘතුවක් අඳුරේ ගිලීනොයන බව ඒ කවුරුත් දන්නේ නැත[/FONT][FONT=&quot].[/FONT]

    1381452756170-norway4-innen-3010.jpg


    email එකකින් අවේ
     
    Last edited: