හිරු නොපායන ගම්මානය
[FONT="]
ඒ නොවැම්බර් මාසයයි[/FONT][FONT="]. [/FONT][FONT="]ඉතාලියේ ටියුරින් සිට කිලෝමීටර්[/FONT][FONT="] 120[/FONT][FONT="] ක් ඊසාන දෙසට වන්නට පිහිටා ඇති විගැනිල් කඳුවැටිය[/FONT][FONT="], [/FONT][FONT="]බලාසිටින්නේ නැගඑන හිරු පිළිගන්නටයි[/FONT][FONT="]. [/FONT][FONT="]විගැනිල් කඳුවැටිය මෙන්ම ඒ පාමුල පිහිටි විගැනෙල්ලා ගම්මානයද හිරු පැමිණෙන තුරු ඇඟිලි ගනිමින් සිටියි[/FONT][FONT="]. [/FONT][FONT="]විගැනෙල්ලා ගම්මානයයනු[/FONT][FONT="] 200[/FONT][FONT="] ක් පමණවන ජර්මානු බෞද්ධයන්ගෙන් සමන්විත දිළිඳු ගම්මානයකි[/FONT][FONT="].
[/FONT][FONT="]
නොවැම්බර් මාසයේ ඔවුන් කෙතරම් බලාසිටියද හිරුපායන්නේ නැත[/FONT][FONT="]. [/FONT][FONT="]සෑම වසරකම නොවැම්බර් [/FONT][FONT="]11 [/FONT][FONT="]වන දින සිට පෙබරවාරි[/FONT][FONT="] 2 [/FONT][FONT="]වැනි දින දක්වා විගැනෙල්ලාව අඳුරේ ගිලී පවතී[/FONT][FONT="]. [/FONT][FONT="]නිශ්චිතවශයෙන්ම කිවහොත් එය දින [/FONT][FONT="]83[/FONT][FONT="]කි[/FONT][FONT="]. [/FONT][FONT="]මේ නිසාම මෙම දිළිඳුගම්මානයේ ජීවත් වනවැසියන්[/FONT][FONT="], [/FONT][FONT="]මෙම දින[/FONT][FONT="] 83[/FONT][FONT="] ක කාලය ගත කිරීම සඳහා වෙනත් ගම් බිම් හෝ නගර සොයායති[/FONT][FONT="]. [/FONT][FONT="]එසේ සංක්[/FONT][FONT="][/FONT][FONT="]රමණය කරන පිරිසෙන්[/FONT][FONT="], [/FONT][FONT="]පෙබරවාරියේ හිරුත් සමගම ආපසු පැමිණෙන්නේ සියයට[/FONT][FONT="] 45[/FONT][FONT="] ක පමණ පිරිසකි[/FONT][FONT="]. [/FONT][FONT="]ඉතිරි සියයට [/FONT][FONT="]55 [/FONT][FONT="]ක් වන පිරිස විවිධ හේතු මත නැවත කවරදාක හෝ විගැනෙල්ලාවට නොපැමිණේ[/FONT][FONT="]. [/FONT][FONT="]සංක්[/FONT][FONT="][/FONT][FONT="]රමණ කාලයේදී වසංගත ආදී දරුණු රෝගවලට හසුවී මියයාම ඉන්ප්[/FONT][FONT="][/FONT][FONT="]රබලම හේතුවයි[/FONT][FONT="]. [/FONT][FONT="]එසේත් නැතිනම් වෙනත් නගරවල වාසස්ථාන සොයාගෙන පදිංචිවීමද[/FONT][FONT="], [/FONT][FONT="]විගැනෙල්ලාව හැරයාමට හේතුවී තිබේ[/FONT][FONT="]. [/FONT][FONT="]මේ ආකාරයට පසු ගිය වසර[/FONT][FONT="] 15[/FONT][FONT="] ක කාලය තුළ විගැනෙල්ලාව හැරගිය වැසියන් ප්[/FONT][FONT="][/FONT][FONT="]රමාණය[/FONT][FONT="] 70[/FONT][FONT="] ක් පමණවේ[/FONT][FONT="]. [/FONT][FONT="]මේ ආකාරයට දිනෙන් දිනම ජනශූන්[/FONT][FONT="][/FONT][FONT="]ය වෙමින් පවතින ගම්මානය ඉදිරි වසර[/FONT][FONT="]8 [/FONT][FONT="]තුළ සම්පූර්ණයෙන්ම නිෂ්ක්[/FONT][FONT="][/FONT][FONT="]රීය ගමක් බවට පත්වන බවද සංගණන වලින් හෙළිවී තිබේ[/FONT][FONT="].
[/FONT]
[FONT="]
විගැනෙල්ලාවට හිරුනොපායන්නේ විගැනිල් කඳුවැටිය නිසාය[/FONT][FONT="]. [/FONT][FONT="]විගැනිල් කඳුකරයට ඉහළින් මුදුන් වන හිරු මධ්[/FONT][FONT="][/FONT][FONT="]යහ්න[/FONT][FONT="] 12 [/FONT][FONT="]වනවිට කඳුකරයේ දකුණු දිගබෑවුමට ආවරණය වී පවතී[/FONT][FONT="]. 12 [/FONT][FONT="]පසුවන විට නැවතත් බැසයන්නට පටන්ගන්නේ කඳුපාමුල පිහිටිගම්මානය අන්ධකාරයේ ගිල්වමිනි[/FONT][FONT="]. [/FONT][FONT="]මෙම සංසිද්ධිය සිදුවන්නේ ඉහත කී දින [/FONT][FONT="]83 [/FONT][FONT="]තුළ පමණි[/FONT][FONT="]. [/FONT][FONT="]පෙබරවාරි මස [/FONT][FONT="]3 [/FONT][FONT="]වනදා සිට නැවතත් සුපුරුදු පරිදි විගැනෙල්ලාවට හිරු මුදුන්වේ[/FONT][FONT="].[/FONT][FONT="]
මෙම[/FONT][FONT="]සංසිද්ධිය හේතුවෙන් සෑම ශීතසෘතුවක්ම මෙම ගම්මානය අධිකශීතලෙන් සහ අන්ධකාරයෙන් පීඩාවිඳියි[/FONT][FONT="]. [/FONT][FONT="]මේ පිළිබඳව කරුණු සොයාබැලූ විගැනෙල්ලාග්[/FONT][FONT="][/FONT][FONT="]රාමයේ නගරාධිපතිවූ පිෆ්[/FONT][FONT="][/FONT][FONT="]රන්කෝමිඩාලි[/FONT][FONT="], [/FONT][FONT="]ග්[/FONT][FONT="][/FONT][FONT="]රාමීය සංවර්ධනය පිළිබඳ ප්[/FONT][FONT="][/FONT][FONT="]රශ්නය වෙත රාජ්[/FONT][FONT="][/FONT][FONT="]ය අවධානය යොමුකරවීය[/FONT][FONT="]. [/FONT][FONT="]නමුත් මෙය ස්වභාවික සංසිද්ධියක්වූයෙන්[/FONT][FONT="], [/FONT][FONT="]මිනිසා එයට කෙසේහෝ මුහුණ දිය යුතුය යන සංකල්පයේ සිට බලධාරීන් ඒ සඳහා කිසිදු පියවරක් ගත්තේ නැත[/FONT][FONT="].
[/FONT]
[FONT="]
ඉන්[/FONT][FONT="]පසුබට නොවූ නගරාධිපතිවරයා අඩුවියදමකින් ගම්මානය ආලෝකවත් කළ හැකි ආකාරය පිළිබඳව නව යෝජනාවක් ගෙන එනු ලැබිය[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ අනුව විශාල ප්[/FONT][FONT="][/FONT][FONT="]රමාණයේ මුහුණ බලන කණ්ණාඩියක්[/FONT][FONT="]([/FONT][FONT="]දර්පණයක්[/FONT][FONT="]) [/FONT][FONT="]සපයා ගත් ඔවුන්[/FONT][FONT="], [/FONT][FONT="]එය විගැනිල් කඳුමුදුනමත ස්ථාපනය කළහ[/FONT][FONT="]. [/FONT][FONT="]එවිට හිරුගේ කිරණ කණ්ණාඩියට ලැබි ඒවා විගැනෙල්ලාවට පරාවර්නය වන්නට විය[/FONT][FONT="]. [/FONT][FONT="]ඉන්පසු අඳුරේ ගිලීතිබූ ගම්මානය ආලෝකවත්විය[/FONT][FONT="]. [/FONT][FONT="]මේ ආකාරයට නොවැම්බර් සිට පෙබරවාරි දක්වාවූ දින[/FONT][FONT="] 83[/FONT][FONT="] ක කාලයම දිවා කාලය ආලෝකවත් වූයේ දර්පණයෙන් පරාවර්තනය කරන ආලෝකයෙනි[/FONT][FONT="]. [/FONT][FONT="]
[/FONT][FONT="]
[/FONT]
[FONT="]
[/FONT][FONT="]
මීටර්[/FONT][FONT="]8[/FONT][FONT="] ක් පළල මීටර්[/FONT][FONT="] 5[/FONT][FONT="] ක් උසවූ මෙම දැවැන්ත දර්පණය සඳහා වියදම්වූ මුදල යුරෝ ලක්ෂයකට ආසන්න අගයකි[/FONT][FONT="].
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] නගරාධිපතිවරයාගේ පෞද්ගලික ධනයත්[/FONT][FONT="], [/FONT][FONT="]ගම්වැසියන්ගේ ආධාර මුදල් සහ පුණ්[/FONT][FONT="][/FONT][FONT="]යායතනවල ආධාරත් ඇතිව සිදුකළ මෙම ව්[/FONT][FONT="][/FONT][FONT="]යාපෘතිය හේතුවෙන් වර්තමානය වන විට අඳුරේගිලී තිබූ විගැනෙල්ලාවට යළිත් ආලෝකය ලැබි තිබේ[/FONT][FONT="]. [/FONT][FONT="]පුංචි දරුවන් කෑකෝ ගසමින් සෙල්ලම් කරති[/FONT][FONT="]. [/FONT][FONT="]කුරුල්ලන් වෙනදා මෙන්ම උදෑසනට ගීගයති[/FONT][FONT="]. [/FONT][FONT="]අඳුරේ ගිලී මල් ඵල නොදරමින් සිටිගහ කොළ සියල්ල නැවතත් දළුලන්නට පටන් ගෙන තිබේ[/FONT][FONT="]. [/FONT][FONT="]නැවත කිසිම ශීත සෘතුවක් අඳුරේ ගිලීනොයන බව ඒ කවුරුත් දන්නේ නැත[/FONT][FONT="].[/FONT]
email එකකින් අවේ

Last edited: