හිරු මෙගා බයිට් කාලකන්නි

lakki

Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    KUDU TV oya thama patan gaththa witharai wada....unta monawath karanda hamba wenne naha......owala aithi karayo mini maralath oya yasa ageta eliye inne
     

    nidarsha91

    Well-known member
  • wihilu wala seemawak thiyenna ona , wihiluwata kiyala paare yana kanthawakge aduma galawala duwanawa wage wadak meka , balana apita maha hinaawak wenna puluwan . eth ekata lakwena manussaya loku peedanayakata lak wenwanan , ethana awulak thiyenawa . seemaawa pannama kothanath awul yanawa .

    anika meken udari redi ussala , ara kathawa balanna minissu hadagaththa wage , ITN ekata rajaya uda thiyannath , anith ayata thamange channel 1 views wadi karagannath puluwanne
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,731
    2,210
    113
    Nugegoda
    ඔය වැඩසටහන කරන පොන්ස් තමයි කුඩු ටීවී එකේ කෝකටත් තෛලය
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    එක හැමදාම වෙන නාලිකා වලට ගහලා තමා ආතල් ගන්නේ. අපේ එක චැනක් එකකවත් මාධ්‍ය සදාචාරයක් නෑ.මම නම් ටීවී බලන එක නතර කරලා දැන් අවු:3කට වැඩියි...

    True mchan :yes:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    Onna balapan eketh hati. ITN eka Hiru TV ekata free marketing parak dala dunna. ITN news wala yanna tharam Mega Bite Program eka hit wela thiyenne. :yes:
     

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    එක side එකක කියන දේවල් අහල තීරණයක් ගන්න බැහැ නේද?
    උබල ඔය කියනවා වගේම , නිකන් ITN එකෙන් උලුප්පල දෙනවද කව්ද දන්නේ ,,
    මෙගා බ්ය්ට් මට නම් ආතල් , වැරදි ඇති ,

    ඔය කියන සුනොජ් කියන එකාට බැනල වැඩක් නා නෙ , ඌ කරන්නෙත් job ekak නෙ ,

    නැට්ට පිටින් අලි මරෙනද්දී, ඕව මොනවද !!!
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    එක side එකක කියන දේවල් අහල තීරණයක් ගන්න බැහැ නේද?
    උබල ඔය කියනවා වගේම , නිකන් ITN එකෙන් උලුප්පල දෙනවද කව්ද දන්නේ ,,
    මෙගා බ්ය්ට් මට නම් ආතල් , වැරදි ඇති ,

    ඔය කියන සුනොජ් කියන එකාට බැනල වැඩක් නා නෙ , ඌ කරන්නෙත් job ekak නෙ ,

    නැට්ට පිටින් අලි මරෙනද්දී, ඕව මොනවද !!!

    :yes::yes::yes:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඩස්ප වැඩේ මොනවා උනත්, උ කියන විදිහට අම්මට හාර්ට් ලෙඩක් වගේ තිබිලා මුවා පැහැර ගත්තා කිව්වම අම්මා මලා නම්?????????
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම ජාතික රූපවාහිනියට හෝ ගුවන් විදුලියට කඩේ යනවා නොවෙයි. නමුත් ඒවායේ වැඩසටහන් යම් කිසි අනුමැතියකට යටත් වෙන්න ඕන ආයතනයේ ම ඉහලින් එන. පිටපතේ සිට.
    මේ නාලිකාවල එහෙම තියනව ද? තියනව නම් මේ වගේ මෝඩ චූන්වලට අනුමැතිය දෙන උන් ගේ මානසිකත්වය තියෙන්නේ කොතැනද? මුන් මාධ්‍යෙව්දියො ද? නැත්තං මොලේ *කට බැහැපු වෘක්ෂ නපුංසකයෝ ද?

    මිහිර මම පෞද්ගලිකව දන්න මිත්තරයෙක්. 2003 වසරේ ඔහු කල පළමු ළමා නාට්‍ය නිෂ්පාදනය වන “අයනු-ආයනු“ වල වේදිකා පසුතල නිර්මාණය කලේ මම. මේ මනුස්සයා සංවේදී කෙනෙක්. අපේ ආදර අමිහිර අම්මටසිරිතිලක (අපි ඔහුව හදුන්වන්නේ එහෙම) මේ වගේ අතවරයක් මොන විදියට දරා ගත්ත ද කියල හිතා ගන්න තමා අමාරු. Finding Nimo චිත්‍රපටය බලලා අඩපු ඔහු වගේ සංවේදී මනුෂ්‍යෙයකුට මේ වගේ අතිශය තිරස්චීන වැඩක් කරපු එක නම්.....අන්තිම පාහරයි.

    ඇත්තටම මේ මාධ්‍ය ද? මාධ්‍ය සදාචාරය ගැන උඩ පනින කප්පරක් අම්බරුවො දැන් මොකක්ද මේක ගැන කියන්නේ. මනුස්සයෙක් මෙහෙම ඔහු ගේ ප්‍රෙක්ෂකයෝ ඉදිරියේ ම අපහසුතාවයට, අසරණබවට පත් කරනවට වඩා හොදයි වගේ ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන එක.
    nadu daana ona paahara ballonta