එක හැමදාම වෙන නාලිකා වලට ගහලා තමා ආතල් ගන්නේ. අපේ එක චැනක් එකකවත් මාධ්‍ය සදාචාරයක් නෑ.මම නම් ටීවී බලන එක නතර කරලා දැන් අවු:3කට වැඩියි...


එක side එකක කියන දේවල් අහල තීරණයක් ගන්න බැහැ නේද?
උබල ඔය කියනවා වගේම , නිකන් ITN එකෙන් උලුප්පල දෙනවද කව්ද දන්නේ ,,
මෙගා බ්ය්ට් මට නම් ආතල් , වැරදි ඇති ,
ඔය කියන සුනොජ් කියන එකාට බැනල වැඩක් නා නෙ , ඌ කරන්නෙත් job ekak නෙ ,
නැට්ට පිටින් අලි මරෙනද්දී, ඕව මොනවද !!!



nadu daana ona paahara ballontaමම ජාතික රූපවාහිනියට හෝ ගුවන් විදුලියට කඩේ යනවා නොවෙයි. නමුත් ඒවායේ වැඩසටහන් යම් කිසි අනුමැතියකට යටත් වෙන්න ඕන ආයතනයේ ම ඉහලින් එන. පිටපතේ සිට.
මේ නාලිකාවල එහෙම තියනව ද? තියනව නම් මේ වගේ මෝඩ චූන්වලට අනුමැතිය දෙන උන් ගේ මානසිකත්වය තියෙන්නේ කොතැනද? මුන් මාධ්‍යෙව්දියො ද? නැත්තං මොලේ *කට බැහැපු වෘක්ෂ නපුංසකයෝ ද?
මිහිර මම පෞද්ගලිකව දන්න මිත්තරයෙක්. 2003 වසරේ ඔහු කල පළමු ළමා නාට්‍ය නිෂ්පාදනය වන “අයනු-ආයනු“ වල වේදිකා පසුතල නිර්මාණය කලේ මම. මේ මනුස්සයා සංවේදී කෙනෙක්. අපේ ආදර අමිහිර අම්මටසිරිතිලක (අපි ඔහුව හදුන්වන්නේ එහෙම) මේ වගේ අතවරයක් මොන විදියට දරා ගත්ත ද කියල හිතා ගන්න තමා අමාරු. Finding Nimo චිත්‍රපටය බලලා අඩපු ඔහු වගේ සංවේදී මනුෂ්‍යෙයකුට මේ වගේ අතිශය තිරස්චීන වැඩක් කරපු එක නම්.....අන්තිම පාහරයි.
ඇත්තටම මේ මාධ්‍ය ද? මාධ්‍ය සදාචාරය ගැන උඩ පනින කප්පරක් අම්බරුවො දැන් මොකක්ද මේක ගැන කියන්නේ. මනුස්සයෙක් මෙහෙම ඔහු ගේ ප්‍රෙක්ෂකයෝ ඉදිරියේ ම අපහසුතාවයට, අසරණබවට පත් කරනවට වඩා හොදයි වගේ ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන එක.