හිරු_සහ_සේයා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
හිරු එක සේයගේ මරණය විකුණා කමින් සිටී.

මාධ්‍ය මගින් මිනීමරුවන් කොටු කරගැනීමට කරන සේවාවන් ගොඩක් ඉහලයි. නමුත් හිරු එකෙන් කරන්නේ මේ සිද්දිය විකුණා කමින් සිටින එකයි.

හිරු එකේ ෆේස්බුක් එකේ කොයි වෙලාවෙත් සේයාගේ මොකක් හරි මේ වෙලාවට වැදගත් නොවන දෙයක් අල්ලාගෙන ඔවුන්ට visitors වැඩිකරගැනීමට විශාල ප්‍රයන්තයක් දරමින් ඉන්නවා.

මේවගේ වෙලාවක ඇත්තටම මේවගේ දේවල් අවශ්‍ය ද . චි චි හරිම කතා රෙනෝ ද සිල්වා.


2z8c7c2.jpg





v9ro.jpg
 

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    හිරු කියන්නෙ තනිකරම කාලකන්නි මාධ්‍ය ආයතනයක්. බොරු නම් උංගෙ Facebook Page වලට ගිහිං බලපල්ලකො.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හිරු කියන්නෙ තනිකරම කාලකන්නි මාධ්‍ය ආයතනයක්. බොරු නම් උංගෙ Facebook Page වලට ගිහිං බලපල්ලකො.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොමෙන්ට් කරපංකො යකෝ පේජ් එකට ගිහින්.. ඕකුන්ට රෙදි ගැලවෙන්න දෙන්න ඕන.. මුන් කොමෙන්ට් මකනවා.. දාපන් මකන්න මකන්න..
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    කියලා වැඩක් නෑ බං.. උන්ට ඕක තවත් එක සිද්ධියක් විතරයි.. මේ වගේ දේවල් වැඩපුර වෙන තරමට කැමතීය ඕකුන්.. මහ තිරිසන් කුහක හැත්ත..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොමෙන්ට් කරපංකො යකෝ පේජ් එකට ගිහින්.. ඕකුන්ට රෙදි ගැලවෙන්න දෙන්න ඕන.. මුන් කොමෙන්ට් මකනවා.. දාපන් මකන්න මකන්න..


    ow mchn