හිරු එක සේයගේ මරණය විකුණා කමින් සිටී.
මාධ්‍ය මගින් මිනීමරුවන් කොටු කරගැනීමට කරන සේවාවන් ගොඩක් ඉහලයි. නමුත් හිරු එකෙන් කරන්නේ මේ සිද්දිය විකුණා කමින් සිටින එකයි.
හිරු එකේ ෆේස්බුක් එකේ කොයි වෙලාවෙත් සේයාගේ මොකක් හරි මේ වෙලාවට වැදගත් නොවන දෙයක් අල්ලාගෙන ඔවුන්ට visitors වැඩිකරගැනීමට විශාල ප්රයන්තයක් දරමින් ඉන්නවා.
මේවගේ වෙලාවක ඇත්තටම මේවගේ දේවල් අවශ්‍ය ද . චි චි හරිම කතා රෙනෝ ද සිල්වා.