හිරේ යන්න වෙයිද ?

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    methan inna aya kiyanne ekaparak witharayi gahanna puluwan kiyalane.
    uba agili wade amathaka karala eka parin kakuldeka madde thiyena eka kapala dapan, aye jiwitheta gewal bidina ekak naha
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Who-Arya-Kill-List-Game-Thrones.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹ තරහකාරයෙක්ගේ ඇගිලි කපලා පොලිසි යන්න නේද හදන්නේ ඌ උඹේ ගේ බින්දා කියලා.. ඇත්ත කියපං
     

    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    පොඩි කාලේ නම් ගෙදරට පැන්න හොරෙක්ගේ කකුලට බාප්පා මන්නෙන් ගැහුවා හිල් වෙන්නම
    අන්තිමෙදි උගේ කැගැහිල්ලට මුලු ගමම ගෙදර
    බාප්පට නම් ප්‍රශ්ණයක් උනේ නැහැ කටඋත්තරයක් දෙන්න කිව්වා පොලිස්සියට ඇවිත්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වැඩේ හිතුවට වඩා බරපතලයිනෙ :sorry: :sorry:
    එකක් ගහල දැම්මාම ආතල් එකක් නෑ බං ගිහිං වද දෙන්න බැරි හින්ද ඉල්ලං කන්න එන එකෙක්ටවත් වද දීල විනාස කරන්න හීන දැක්ක මදෑ :sorry: :sorry: