හිරේ යමු පෝලිමේ 
බදු රහිත වාහන බලපත්‍ර විකිණූ අයට වැඩ වරදී
2015-09-15 10:11:25
වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, මාධ්‍ය ලේකම් හා මහජන සම්බන්ධතා නිලධාරීන් වෙත ලබාදුන් ඩොලර් 35,000 ක බදු රහිත වාහන බලපත් රුපියල් ලක්ෂ 20 සිට 30 දක්වා මිලකට විකුණා ඇතිබව ඒ පිළිබඳව සිදුකරන ලද විමර්ශනයකදී හෙළිවී තිබේ.
මෙම වාහන බලපත් ලබාගත් ව්‍යාපාරිකයන් එකී බලපත් මගින් සුඛෝපභෝගී වාහන මිලදී ගෙන ඇති අතර වාහන බලපත්‍ර විකිණූ පිරිස් සම්බන්ධව විමර්ශනයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
.nethfm.