අපේ ගොඩක් අයට කොම්පිතර තිබ්බට ඕකේ ඇතුලේ වෙන සිද්දි දන්නේ නැනේ. මම හිතුව ඉතින් මම දන්නා දේවල් ටිකක් අපේ කොල්ලොන්ට තේරෙන විදියට කියලා දෙන්න..
තේරෙන විදියට කිව්වේ.. සමහර වෙලාවට මේවා මට දෙමල වගේ..
හා හා කතා ඇති. දැන් වැඩේ.
කොල්ලෝ කුරුට්ටෝ සෙට් උනාම කතා වෙන්නේ මගේ එක ( computer එක හොදේ ) DUAL CORE , මගේ එක CORE2DUE , COREi3 , අර CORE මේ CORE දන්නේ නැද්ද ad එකටත් එක්ක කියනවා..
මොනවද මේ core කියන්නේ .
core කියන්නේ මචෝ processor එක ඇතුලේ තියෙන හිලක්..
මෙහෙමනේ උබල මොකක් හරි දෙයක් කරද්දී ඒක processor එක ඇතුලේ process වෙන්න ඕනේ නේ.. අන්න ඒ process එක processor එකට යන්නයි එලියට එන්නයි තියෙන හිල තමයි core එක කියන්නේ
පල්ලෙහා තියෙන එක බලන්න .
මේකේ input එක processor එක ඇතුලට ගිහින් process වෙලානේ output එක එලියට එන්නේ.. ඉතින් ඔය input එක processor එක ඇතුලට යන්න
ඔය පෙට්ටියේ හිලක් තියෙන්න ඕනේ නේ .. අන්න ඒ හිලට තමයි core කියන්නේ.
මෙන්න මේ වගේ..
තේරුනාද ?
ඉස්සර core තිබ්බේ නැද්ද ? නෑ තිබ්බා.. හැබැයි PIII වගේ ඉස්සර ඒවගේ තිබ්බේ එක core එකයි. එකේදී process දෙකක් එක පාර කරන්නේ time sharing ක්රමයට.. ඒ කියන්නේ එක process එකක්
core එකෙන් එලියට ගිහින් ඉවර වෙන කම් අනික් process වලට බලන් ඉන්න වෙනවා..
මෙන්න මේ වගේ..
ඊට පස්සේ ආවා PIV with HT කියලා .. මොකද්ද මේ HT ඒ කියන්නේ HYPER THREADING
මේ කියන්නේ බන් ඔය ඉස්සෙල්ලා කිව්වා එක core එක ඇතුලේ තව බොරු core එකක් හදලා තියෙනවා.. එකට කියන්නේ logical core කියලා .. අත්තමටම තියෙන එකට කියන්නේ physical core කියල ..logical core
බොරු එකක්..මේක ඇත්තම core දෙකක් නෑ. එත් processor එකට බොරුවට පෙන්නවා තව core එකක් තියෙනවා කියලා . ඇත්තටම තියෙන්නේ එක core එකයි.
එතකොට එක පාර process දෙකක් කරන්න පුළුවන්.. තේරුනාද ?
මෙන්න මේ වගේ..
ඊට පස්සේ තමයි ඔය dual core එක ආවේ.. එකේ ඇත්තමට cores දෙකක් තියෙනවා..
මෙන්න මේ වගේ ..
එත් දැන් තියෙන processor ඔක්කොම එන්නේ HT එක්ක .. එතකොට තව වේගවත්ව process කරන්න පුළුවන්.
මෙන්න මේ වගේ.
දැන් එන processor වල cores දෙකට වඩා තියෙනවා ..
දැන් දන්නවනේ core කියන්නේ මොකද්ද කියලා.. දැන් ගිහින් බලන්න task manager එකට .. proformance tab එකට යන්න.. processor එකේ core වල usage එක වෙන වෙනම බලාගන්න පුළුවන් .
ඔය දාලා තියෙන පින්තුර internet එකෙන් ගත්තුවා නෙමෙයි.. යාළුවන්ට තේරෙන විදියට මම ඇදපුවා..paint වලින් ..
මේකට ප්රතිචාර හොද උනොත් තව දාන්නම් මේ වගේ දේවල් ..
එහෙනම් මම ගිය..
මේ බම්ප් එකක් වත් දාන්න..

Last edited: