හිලරිට_තරම්_ලැජ්ජද?

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හිලරිට_තරම්_ලැජ්ජද?

    හිලරි තරම් ලැජ්ජා වෙන්න උනොත් මොකද ඔබ කල යුත්තේ?

    6SKqIHY.jpg


    හිලරි නම් කියන්නෙ එයාට ඕන හොඳ පොතක් කියවගෙන කවදාවත් ගෙයින් එලියට බහින්නෙ නැතුව ඉන්න ඕන කියලා. මේ වගේ දෙයක් ඔයාලට උනොත්?



    4LnSSS6.jpg


    අනාගතේ තමන්ට කරන්න තියෙන වෙනත් දෙයක් ගැන අවධානය යොමු කරන්න. ඒ ගැන හිතලා ප්ලෑන් කරලා සටහනක් යොදන්න පුලුවන්නම් තවත් හොඳයි. ඒකෙන් තමන්ගෙ ඒම් එකට යන්න හොඳ අධිෂ්ඨානයක් තහවුරු වෙනනවා.



    tSXfgxn.jpg


    තනියෙන් තැවෙන්නෙ නැතුව තමන් වෙනුවෙන් එකට දුක බෙදාගන දුක තුනී කරගන්න අයත් එක්ක කාලය ගත කරන්න. ධනාත්මකව ඒ වගේ හිතන අයගෙන් උදවු ගන්න. එයාලගේ සමාගමය ප්‍රිය කරන්න.



    oKxrU8f.jpg


    ඔයා කරන්න කැමති දේවල් කරන්න පැකිලෙන්න එපා. ඔයාලට පුළුවන් බල්ලෙක් ඇති කරන්න, අලුතෙන් ජිම් එකකට බැඳෙන්න එහම නැත්නම් යාළුවොත් එක්ක පොඩි පාටි එකක් දාන්න.



    voRiWbM.jpg


    තමන් ගැනත් අවධානය යොමු කරන්න. කරන්න දෙයක් නැතුව ඔහේ tv එකට ඇබ්බැහි වෙලා කඩෙන් කකා ඉන්න එක දිගු කාලීනව ඉදිරියට යනවනම් එතන පොඩි අවුලක් තියනවා. හොඳ පෝෂ්‍යදායි අහාරවේලක් ගන්න. එක පාරටම ජිම් යන්න තරම් හයියක් නැත්නම් අඩු ගානේ රවුමක් අවිදලවත් එන්න.



    pUVJoCv.jpg


    පහුගිය දේවල් වලින් පාඩමක් ඉගෙනගන්න. ආපහු ඒ හා සමාන කරදරේක වැටෙන්න ඉඩ තියන්න එපා. ඒ අතරම පහුගිය කාලේ තමන් සාර්ථක වෙච්ච අවස්ථා මතක් කරගෙන සතුටු වෙන්න.



    fGK0Mx9.jpg


    අමතක කරන්න එපා ගොඩක් සාර්ථක වෙච්ච අය හැමෝම එතනට ඇවිල්ල තියෙන්නෙ කරදර ගොඩක් පහුකරගෙන. හැරී පොටර් පොත ලියපු කෙනා එයාගේ පොත පබ්ලිෂ් කරගන්න පුදුම දුකක් විඳලා තියෙන්නෙ. කේටි පෙරී ගෙ ඇල්බම් තුනක් කුණු කූඩෙට විසි කරලා තියෙද්දී තමයි ආපහු උත්සහ කරලා අද ඉන්න තත්වෙට ඇවිත් ඉන්නෙ.

    ඉතින් ඔයාගේ ප්‍රශ්න දිහා සුභවාදීව බලල ඉදිරියට යන්න.
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අකිල මදුසංක
    #_SAMSUNG_GALAXY_NOTE_EDGE_
    #_පීක්_පීක් #_අයින්_වෙයන්_අකිල_මදුසකගෙ_කොමෙ න්ටුව_මේ_ඉඩ_ඩීපන්_යකූ..😀 #මොන_මගුලද_යකෝ_අස්සෙන්_කොටන්නේ😠 #වරෙන්කු_පස්සෙ_හැප්පුවා_කියන්ඩ_ඈ #ටැග්_කරනවා__photo_ #_වෝල්_එකට_හරිඩ
    #ලයිකුවයි,කොමෙන්ටුවයි ඩැම්මා හරිඩ #pleasz don't copy #my comments #WOW #pleasz don't copy #my comments
    #WOW #අකිල මදුසක #__ගුට්_නයිට්_සත්තලම්__💖💖💖
    💘#__ජාතිම_රැයක්_වේවා____
    #___MP4_ස්විට්_ඩීර්ම්ස්______
    #______බුදු_සරණයි______
    #_____A_S____
    https://www.facebook.com/photo.php?...094.1073741826.100011363190797&type=3&theater ┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈
    ┈┈┈┈┈┈┈┈┈┈┈┈▉▉▉┈┈┈┈┈┈┈┈┈┈
    ┈┈┈┈┈┈┈┈┈┈┈┊┊┊┈┈┈┈┈┈┈┈┈┈┈
    ┈▉▉▉▉▉▉▉▉┈┈▉▉▉▉┈┈┈▉▉▉▉▉▉┈
    ┊┊▉▉▉┊┊▉▉▉┊┊▉▉▉┈┈▉▉▉┊┊▉▉▉
    ┈┊▉▉▉┈┊▉▉▉┈┊▉▉▉┈┊▉▉▉┈┊┊┊┈
    ┈┊▉▉▉┈┊▉▉▉┈┊▉▉▉┈┊▉▉▉┈┈▉▉▉
    ┈┊▉▉▉▉▉▉▉┈┈▉▉▉▉▉┊┊▉▉▉▉▉▉┈
    ┈┊▉▉▉┊┊┊┈┈┊┊┊┊┊┈┈┊┊┊┊┊┊┈┈
    ┈┊▉▉▉┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈
    ┈▉▉▉▉▉┈┈┈┈┈┈┈┈┈┈┈
    🇦🇼🇸🇪🇴🇲🇪🇮🇨 •.¸☼¸.•**•.¸☼¸.•**• 🇸🇺🇵🇪🇷 •.¸☼¸.**•.¸☼¸.**•
    。☆ ★ ☆ 。☆#අකිල මදුසක
    ┏━━╮┏┓┏┓╭━┓┏━┓
    ┃┏╮┃┃┃┃┃┃╭┛┃┗┓
    ┃┃┃╰┛┃┃┃┃╰┓┃┗┓
    ┗┛╰━━┛┗┛╰━┛┗━┛
    。★。★。#අකිල මදුසක
    ┃█▒█┃
    ┃█▒█┃
    ┃█▒█┃
    ┃█▒█┃
    ┃█▒█┗━━━━━┓
    ┃█▒▒▒▒▒▒▒█┃
    ┗━━━━━━━━━┛
    ┏━━━━━━━━━┓
    ┃█▒▒▒▒▒▒▒█┃
    ┃█┏┓█▒█┏┓█┃
    ┗━┛┃█▒█┃┗━┛
    ───┃█▒█┃
    ┏━┓┃█▒█┃┏━┓
    ┃█┗┛█▒█┗┛█┃
    ┃█▒▒▒▒▒▒▒█┃
    ┗━━━━━━━━━┛
    ┏━━━┓─┏━━━┓
    ┃█▒█┃┏┛█▒█┃
    ┃█▒█┗┛█▒█┏┛
    ┃█▒▒█┏━━━┛
    ┃█▒▒█┗━━━┓
    ┃█▒█┏┓█▒█┗┓
    ┃█▒█┃┗┓█▒█┃
    ┗━━━┛─┗━━━┛
    ┏━━━━━━━━━┓
    ┃█▒▒▒▒▒▒▒█┃
    ┃█▒█┏━━┓▒█┃
    ┃█▒█┗━┓┗━━┛
    ┃█▒▒▒█┃
    ┃█▒█┏━┛┏━━┓
    ┃█▒█┗━━┛▒█┃
    ┃█▒▒▒▒▒▒▒█┃
    ┗━━━━━━━━━┛
    ________✿✿☆
    ___________✿✿☆
    _____________✿✿☆
    _______________✿✿☆
    අකිල____________✿✿☆
    _____✿✿✿✿__✿✿✿✿☆
    __✿✿☆☆✿_✿☆_✿✿☆
    _✿✿☆_☆✿__✿☆_✿✿☆
    ✿✿☆____☆✿☆____✿✿☆
    ✿✿☆_ _☆________ __✿✿☆
    ✿✿☆______☆______✿✿☆
    _✿✿☆__ #අකිල ___✿✿☆
    __✿✿☆______ ___✿✿☆
    ____✿✿☆______✿✿☆
    ______✿✿☆__✿✿☆
    ________✿✿☆
    ___________✿✿☆
    _____________✿✿☆
    _______________✿✿☆
    අකිල_____________✿✿☆
    _____✿✿✿✿__✿✿✿✿☆
    __✿✿☆☆✿_✿☆_✿✿☆
    _✿✿☆_☆✿__✿☆_✿✿☆
    ✿✿☆______☆______✿✿☆
    ✿✿☆______☆______✿✿☆
    _✿✿☆_ #අකිල__✿✿☆
    __✿✿☆_______ ___✿✿☆
    ____✿✿☆______✿✿☆
    ______✿✿☆__✿✿☆
    ________✿✿☆
    ___________✿✿☆
    _____________✿✿☆
    _______________✿✿☆
    _________________✿✿☆
    _____✿✿✿✿__✿✿✿✿☆
    __✿✿☆☆✿_✿☆_✿✿☆
    _✿✿☆_☆✿__✿☆_✿✿☆
    ✿✿☆____☆✿☆____✿✿☆
    ✿✿☆_ _☆________ __✿✿☆
    ✿✿☆______☆______✿✿☆
    _✿✿☆__ #අකිල ___✿✿☆
    __✿✿☆_______ ___✿✿☆
    ____✿✿☆______✿✿☆
    ______✿✿☆__✿✿☆
    ________ ✿✿☆
    ▐▐▐▐.............
    。☆ ★ ☆ 。☆#අකිල මදුසක Don't copy my comment..
    කොපි කරල අහුවෙන්ඩ එපාාා
    __________________██████
    _______________██████████
    _____________█████████████
    ____________██████████████
    __________█_█████████████
    _______███_█████████████
    ____██_█_███████████__██
    __██_██__█████___________██
    _███_█████████__________██
    ██_██_█████████
    ██_█_██████████
    ██_██_████████Nice
    █_████__██████Pic
    █_████___█████
    █_████__█████
    █_█████___████
    █_█████___████
    ██_█████__████Nice pic
    _██_██████_████
    ███ __██████_███
    █████ __█████__██
    █_█_████__█████_██
    ██__████__█_████_██
    ████_█__██████████
    _█████__██████████
    __███__████████████
    █__██__█████████████
    █____████████████████
    █_______███████████████
    █__________██████████████
    █____________██████████████
    █______________█████████████
    █_______________████████████
    █_______________███████████
    . ___██████████████████
    █_██████████████████
    █__█████████████████
    █__███████______██████
    _██__█_██________███████
    _██_██____________███████
    _██_█_____________████████
    __██________________███████
    ██__________________███████
    █____________________██████
    █_____________________█████
    ।█____________________███████
    █____________________██████
    █____________________█████
    █___________________████████. ☜ #අකිල මදුසංක.... #pleasz don't copy #my comments..,, #එකෙන්ම මටත් සලකපන් බ්රෝ---#අකිල_මදුසංක
    #_Good_Morning_
    #_Peoples_
    💓#බෝස්_Nice_දවසක්👊
    #______බුදු_සරණයි______
    #_SAMSUNG_GALAXY_NOTE_EDGE_
    අකිල මදුසංක ඔහුගේ පැතිකඩ පින්තූරය යාවත්කාලීන කරන ලදී.
    #_මහ_පාරේ_දගකරාට_
    #_අහිංසක_හිත_තාම_මගේ_බ්රෝ_