හිලරිට_තරම්_ලැජ්ජද?
හිලරි තරම් ලැජ්ජා වෙන්න උනොත් මොකද ඔබ කල යුත්තේ?
හිලරි නම් කියන්නෙ එයාට ඕන හොඳ පොතක් කියවගෙන කවදාවත් ගෙයින් එලියට බහින්නෙ නැතුව ඉන්න ඕන කියලා. මේ වගේ දෙයක් ඔයාලට උනොත්?
අනාගතේ තමන්ට කරන්න තියෙන වෙනත් දෙයක් ගැන අවධානය යොමු කරන්න. ඒ ගැන හිතලා ප්ලෑන් කරලා සටහනක් යොදන්න පුලුවන්නම් තවත් හොඳයි. ඒකෙන් තමන්ගෙ ඒම් එකට යන්න හොඳ අධිෂ්ඨානයක් තහවුරු වෙනනවා.
තනියෙන් තැවෙන්නෙ නැතුව තමන් වෙනුවෙන් එකට දුක බෙදාගන දුක තුනී කරගන්න අයත් එක්ක කාලය ගත කරන්න. ධනාත්මකව ඒ වගේ හිතන අයගෙන් උදවු ගන්න. එයාලගේ සමාගමය ප්‍රිය කරන්න.
ඔයා කරන්න කැමති දේවල් කරන්න පැකිලෙන්න එපා. ඔයාලට පුළුවන් බල්ලෙක් ඇති කරන්න, අලුතෙන් ජිම් එකකට බැඳෙන්න එහම නැත්නම් යාළුවොත් එක්ක පොඩි පාටි එකක් දාන්න.
තමන් ගැනත් අවධානය යොමු කරන්න. කරන්න දෙයක් නැතුව ඔහේ tv එකට ඇබ්බැහි වෙලා කඩෙන් කකා ඉන්න එක දිගු කාලීනව ඉදිරියට යනවනම් එතන පොඩි අවුලක් තියනවා. හොඳ පෝෂ්‍යදායි අහාරවේලක් ගන්න. එක පාරටම ජිම් යන්න තරම් හයියක් නැත්නම් අඩු ගානේ රවුමක් අවිදලවත් එන්න.
පහුගිය දේවල් වලින් පාඩමක් ඉගෙනගන්න. ආපහු ඒ හා සමාන කරදරේක වැටෙන්න ඉඩ තියන්න එපා. ඒ අතරම පහුගිය කාලේ තමන් සාර්ථක වෙච්ච අවස්ථා මතක් කරගෙන සතුටු වෙන්න.
අමතක කරන්න එපා ගොඩක් සාර්ථක වෙච්ච අය හැමෝම එතනට ඇවිල්ල තියෙන්නෙ කරදර ගොඩක් පහුකරගෙන. හැරී පොටර් පොත ලියපු කෙනා එයාගේ පොත පබ්ලිෂ් කරගන්න පුදුම දුකක් විඳලා තියෙන්නෙ. කේටි පෙරී ගෙ ඇල්බම් තුනක් කුණු කූඩෙට විසි කරලා තියෙද්දී තමයි ආපහු උත්සහ කරලා අද ඉන්න තත්වෙට ඇවිත් ඉන්නෙ.
ඉතින් ඔයාගේ ප්‍රශ්න දිහා සුභවාදීව බලල ඉදිරියට යන්න.

Last edited: