හිල්ටියෙන් බිත්තිය විදලා ගෑස් එක එළියෙන් තිබ්බ බන්

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    බටේ වටේට කන්දියුත් බටයක් දාන්න ෆෙක්සිබල් හෝස් එකක් ඇතුලෙන් යවන්න මියෝ එහෙම හැපුවොත්

    ඔය කොහොම කරත් ලිපෙන් හරි ලික් වෙන්න පුළුවන්
    තේරවිල්ලක් තියෙනවා නේද "මග හිටියොත් තෝ නසියි ගෙදර හිටියොත් අබු නසියි කියලා"
     
    Last edited:

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,058
    8,897
    113
    Cenon
    cenon.com
    මූන නොපෙන්නා ජනේලෙන් උඛ දික්කරං ඉන්නව වගේ තමයි🤣🤣

    නන්දරේගෙම මිට්ටෝ.....

    දොර ජනෙල් වහන වෙලාවට රෙගියුලේටරේ ගලවල තිව්වොත් හොඳයි😊
    good point machan, thanx.
     
    The.One

    Active member
  • Dec 20, 2020
    197
    212
    43
    Uganda
    podi prashnayak thiyenawa ban. dan pressure eka wedi wela nam gas leak wenne, regulator eken lipatama gas awilla lipe valve eken wenna puluwanne gas leak eka anthimata wenne. ethakota oya weden prayajanayak nehe neda?
    Yes machan, there is no point in doing this. And also the gas tank does not explode.
    Valve eken leak wenne. ethakotath leak una gas, bate dige gas cooker ektma enwa. ethanin kussiya, LP gas walin pirenwa. Gas eka on krpu gaman kussiye thiyna gas paththu wenwa. Okai wenne.
    Oya kramaya hari yanna nm, use nokarana welwta regulator eka galawala thiynna ona. ehema unoth bate dige kussiyta gas enne nah. pita wathayata thamai gas leak wenne.
    Ehema nathnm, gas cooker eka paththu krnna kalin, dora janel hodata arala, athule thiyna gas, eliyta ynna ida denna ona. Ehema karoth haniya awama kara ganna puluwn.
     
    hammo ha ban :D
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    • Like
    Reactions: Tyrion Lannister

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මිනිස්සුන්ට මෙච්චර කරදර නොකර ගෑස් වල ඇත්තම ප්‍රශ්නේ මොකද්ද කියල හොයන්න තරම් මොලේ තියෙන එකෙක් වගකිවයුතු තැනක හිටිය නම්......
    bump
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    එලියෙ ගෑස් ටැන්කිය තියෙනකොට හිරු එලිය වැටෙන්නෙ නැති විදියට තියන්න. නැත්තන් ටැන්කිය රත් වෙලා ඕකෙ ඇතුලෙ තියෙන ගෑස් වල ප්‍රෙශර් එක තව වැඩිවෙලා ලීක් වෙලා අනතුරක් වෙන්න පුලුවන්.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    kuddek da :D
    ow bn :yes:

    ඔය ගැස් පිපිරුනා කිව්වට එක තැනකවත් ගෑස් සිලින්ඩරෙට මොකක් හරි වෙලා තිබ්බද?
    cylinder ekata mokuth wen na bn gas leak wela room eke pirila thiyena gas gini aran thamai blast ekak wenne eka loku ekak neme room pressure eka anuwa thamai pupuranne. kamare hodata wathaya yanawa enawa nam pupuranne na.
    ------ Post added on Dec 1, 2021 at 12:06 PM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,671
    1
    6,348
    113
    Yes machan, there is no point in doing this. And also the gas tank does not explode.
    Valve eken leak wenne. ethakotath leak una gas, bate dige gas cooker ektma enwa. ethanin kussiya, LP gas walin pirenwa. Gas eka on krpu gaman kussiye thiyna gas paththu wenwa. Okai wenne.
    Oya kramaya hari yanna nm, use nokarana welwta regulator eka galawala thiynna ona. ehema unoth bate dige kussiyta gas enne nah. pita wathayata thamai gas leak wenne.
    Ehema nathnm, gas cooker eka paththu krnna kalin, dora janel hodata arala, athule thiyna gas, eliyta ynna ida denna ona. Ehema karoth haniya awama kara ganna puluwn.
    meka thma exact answer eka..👌 mkd cylider eka pupuranne nha.. leak una gas thma pupuranne...