හිල්ඩා කුමාරි සිද්දිය

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ඔන්න මචo කැම්පස් එකේ හොස්ටල් 2ක් තියනවා.
    1ක් ව්ජයවර්ධන අනෙක හිල්ඩා ඔබේසේකර.
    ඉස්සර ව්ජයවර්ධන හිටියෙ කොල්ලො අනෙකෙ කෙල්ලො.
    මච0 පස්සෙ කාලෙක සිද්ධියක් වෙලා(18+) 2ගොල්ලො මාරු කලාලු. කොහොම හරි හිල්ඩා එකේ 154 කාමරේ හිටපු කෙල්ලක් එල්ලිලා මලාලු.
    ඒකි තමයි පස්සෙ හිල්ඩා 1ට ආපු කොල්ලො බය කරල තියන්නෙ.
    ඒකි තම්යි හිල්ඩා කුමරි.
    ඒත් ඒ අහිoසකීට දැන් යන එන මන් නැතුව ඉන්නේ. ගිය අවුරුද්දෙ ඉඳලා පේරා යක්කු ටික ආපහු "හිල්ඩා" එකටම දාලලු!!!!
     
    Last edited: