හිල පොඩි කර ගන්න!

CRILIZ

Active member
  • Nov 30, 2017
    167
    173
    43
    හිල පොඩි කර ගන්න!

    මචන් මගේ නහයේ හිල් දෙක ලොකුයි පොඩි කර ගන්න විදිහක් නැත්ද?:sorry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචන් මගේ නහයේ හිල් දෙක ලොකුයි පොඩි කර ගන්න විදිහක් නැත්ද?:sorry:

    ලොකු හිල පොඩි කරන්න නම් බෑ පුතී පොඩි හිල ලොකු කරලනම් දෙන්නම්:P (නහයේ)
     
    CRILIZ

    Active member
  • Nov 30, 2017
    167
    173
    43
    ලොකු හිල පොඩි කරන්න නම් බෑ පුතී පොඩි හිල ලොකු කරලනම් දෙන්නම්:P (නහයේ)

    උබලා නහයේ හිටන් අරින්න බලන් ඉන්න එවුන් නේ!:angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ හුස්ම ගන්න වේගය වැඩී...හුලන් වල තෙරපීමෙන් තමයි නාස් හිල් ලොකු වෙන්නෙ...
    හුස්ම ගන්න වේගය අඩු කරපන්... පුලුවන් තරම් කටෙන් හුස්ම ගනින්...
    මාස කීපයක් යද්දි නාස් හිල් දෙක පොඩි වෙයි...
    :yes: :yes:
     
    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    උබ හුස්ම ගන්න වේගය වැඩී...හුලන් වල තෙරපීමෙන් තමයි නාස් හිල් ලොකු වෙන්නෙ...
    හුස්ම ගන්න වේගය අඩු කරපන්... පුලුවන් තරම් කටෙන් හුස්ම ගනින්...
    මාස කීපයක් යද්දි නාස් හිල් දෙක පොඩි වෙයි...
    :yes: :yes:
    machan uba doctor kenekdha?:confused::sorry:
     
    CRILIZ

    Active member
  • Nov 30, 2017
    167
    173
    43
    උබ හුස්ම ගන්න වේගය වැඩී...හුලන් වල තෙරපීමෙන් තමයි නාස් හිල් ලොකු වෙන්නෙ...
    හුස්ම ගන්න වේගය අඩු කරපන්... පුලුවන් තරම් කටෙන් හුස්ම ගනින්...
    මාස කීපයක් යද්දි නාස් හිල් දෙක පොඩි වෙයි...
    :yes: :yes:

    සිරාද??උබ ගොන් ආතල් නෙවේනේ ගන්නේ!
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබලා නහයේ හිටන් අරින්න බලන් ඉන්න එවුන් නේ!:angry:

    කවුද පුතී නහයට අරිනවා කිවුවේ:baffled: නහයේ පොඩි සිදුරට මොකක් හරි බට කෑල්ලක්(පැන්බට) ගහගෙන මාසයක් හිටපන් වෙනස අත්දුටුවයි උබගේ වල්හිත:baffled:
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    senior-male-swimmer-with-nose-clip-picture-id126430336

    mekak ganin

    paya 18k meka daagena hitapan maasa 6k

    hil deka podi wenawa loweth
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හුස්ම ගන්න එක ටික දවසක් නවත්තලා ඉඳලා බලන්න. ගොඩක් කල් යනකන් කරන්න එපා වැහිලා ම යනවා ටික කාළයක් ගියාම.
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Rhinoplasty kiyala surgery ekak karanna puluwan. Ent hari omf hari plastic surgen kenek langata hari yanna. Kandy kittuwa nam pm ekak danna
     
    • Like
    Reactions: CRILIZ

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    DIY කරන්න කැමති නම් මේසෙ මූණ ගහගනින්. නැත්තම් පොලිස්කාරයෙක්ට පාට් එකක් දාපන්. නහය පොඩි කරල දෙයි