හිල +21 [පිටුපස දොරටුව]

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඉස්සුවෙ නැහැ මචන් මූ දැම්මට පස්සේ මේ නූල මේකෙ පොස්‍ට් එකකින් දැක්කේ...මේකෙ ඔරිජිනල් පොස්ට් එකේ අයිති කාරය කවුද කියන්න මන් දන්නේ නැහැ හැබයි මම කොපි පේස්ට් ගහල දාල නැහැ දෙකම කියවල බලපන් මචන්...සමහර විස්තර ගත්තේ engish artical වලින්..


    එල එල..එහෙනම් කමක් නෑ..:yes:
    මට උස්සපු ඒවායේ නම ගම දැම්මේ නැති උනාම ටිකක් තද වෙනවා..:dull:
    බොහොම ස්තූතියි මහන්සියට..:)

     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha

    එතකොට අර උබලා දෙයියෝ කියලා හදුන්වන වලතර කියන කෙනා නෙමෙයිද ඇඩ්මින්​
    :oo:

    මේකට නම් හිනා ගියා ඔයි කාලෙකට පස්සේ......... :rofl::rofl::rofl::rofl::rofl:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නූල delete කරා බන් :(:(

    අයියෝව්..:sorry:
    අර එකෙක් ලින්ක් එකක් දාලා තිබුණ නිසානේ මම කිව්වේ උස්සපු එකක් කියලා.. අනික එලකිරියෙම එකෙක් මේකම දාලා තියෙනවා දැක්ක නිසාද කොහෙද මට සමහර වාක්‍ය එහෙමත් මතක තිබුණා ලාවට කොහෙදි හරි කියෙව්වා වගේ.. ඒකයි මළ පැන්නේ..:baffled: උඹ වෙන තැන්වලිනුත් විස්තර හොයලා ගත්තා කිව්වානේ.. ඇයි ත්‍රෙඩ් එකම මකලා දැම්මේ..:dull:

    සමහර වෙලාවට ත්‍රෙඩ් දාන්න ගොඩක් උන් මහන්සි වෙනවනේ බං.. උඹ ඒක කොහොමත් දන්නවනේ..
    උස්සපු එකක් කියලා දැන ගත්තාම මම ගොඩක් වෙලාවට ගත්තු තැන දාන්න කියනවා ගොඩක් උන්ට.. සමහර ඒව එහෙම හරි ෂෙයා උනේ නැත්තං අපි දන්නෙත් නෑ.. ඒවුනත් කලින් ලිව්ව එකාට අනිවා සලකන්න ඕනේ ගත්තු තැන හරි දාලා..:yes: