~//සටහන//~
මෙහි සදහන් සිද්දියට මාගේ කිසිදු සම්බන්දයක් නැත.
මෙම සිද්දියට අදාල අය මා පවුද්ගලිකව හදුනන්නේද නැත.
නමුත් මිහිපිට සිටිනා දෙවියන් වැන්නවුන්ගේ උත්සාහය අගයනු පිණිස පල කිරීමට සිතුවෙමි.
මුල් පළකිරීම සහ අයිතිය https://www.facebook.com/chanakakasun.unawatuna සතුය.
මෙවන් දේවල් වැඩි වැඩියෙන් අසන්නට ලැබේවා යැයි පතමි.

"මේ වගේ පොල් අතු පැලක හැමදාම ඉන්න උනෝත් ඔයාලට මොකද හිතෙන්නේ? ඉතිං අපි සෙට් එක එකතු වෙලා ගමේ අයගෙත් උදවු ඇතිව අපිට පුලුවන් ව්දියට අපේම ශ්රමයෙන් මේ ආච්චිටයි සීයටයි පුංච් ගෙයක් අපි හදල දුන්නා.
"
"
~//නිමි//~

Loku Pinak Mun Karagaththe