හදවතින්ම සතුටුවෙනවා මේ කොල්ලො ටික ගැන. ජීවිත සතුටින් පිරෙයි ඒගොල්ලන්ගේ.
සීයටයි ආච්චිටයි සතුටින් හැමදාමත් එකට ඉන්න ලැබෙන්න කියල පතනවා.

සීයටයි ආච්චිටයි සතුටින් හැමදාමත් එකට ඉන්න ලැබෙන්න කියල පතනවා.



Bohoma Pin Sidda Wena Wadak Machan.. Thanks For Sharing Bro

Mea wage wada karana kota anith dawase mavath danuwath karanna please. Mama anivaryen help ekak denava.
Theruwan saranai hamotama
පැටියා;16017769 said:Thanks For Sharing

Great Work.
බින්දු;16017788 said:මේ පිනෙන් උපනුපන් භවයක් පාසා යාන වාහන, ඇඳුම් පැලඳූම්, හොඳ ගෙවල් උඹේ සෙට් එකට ලැබේවා
menna kollo..........![]()



නියම වැඩක් ... මේ විදියෙ මිනිස්සුන්න්ට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න ඕන
rep + machan
Patta Ban Ara Seeya Dekkahama Duka HithenawaLoku Pinak Mun Karagaththe
මචං.pin machan...+++

GREAT WORK
rep for good post
mahaaaanubawa sahitha pinkamak
උපරිමයි බන්
![]()
![]()
good work machanla,, pin sidda wena wadak

niyama wdak...
සාදු සාදු සාදු...
කරගත්තු පින මහත් පලයි මහත් ආනිසංසයි. සංසාරේ උපදිම හැම ආත්මෙකම පලදේවි මේ කරගත්තු පින.
මේ fb එකේ අයිතිකාරයා යාලුවෙක්නම් කියන්න යේ මේ වගේ වැඩක් කරනවානම් අපිවත් එකතුකරගන්න කියල.

Ado patta machanla... Mara sathutak danuna me photo tika dakinakota..
Ubalata pin machanla...
පුළුවන් නම් පොරගේ fb ඒකට ගිහින් පොරගේ පොස්ට් ඒකට comment කරපන් මචං.
හදවතින්ම සතුටුවෙනවා මේ කොල්ලො ටික ගැන. ජීවිත සතුටින් පිරෙයි ඒගොල්ලන්ගේ.
සීයටයි ආච්චිටයි සතුටින් හැමදාමත් එකට ඉන්න ලැබෙන්න කියල පතනවා.![]()

ado mage as walata kanduluth awa

very good work............
ratak watina kollo set ekakubalata kawadawath waradinne na machan
Great work !! rep added 6+
![]()

superb. We respect you.
**මරුසිරා**;16018468 said:නියම වැඩක් ...

